◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16681750 said:
    උයාට සෙට් වෙන්නෙ අබිසරිකාවො තමා. හරි හමන් ගෑණියෙක් පොල් වල දැක්ක ගමන් බය වෙනවා :lol:

    ආයෙත් උයා නානවා. ළිඳ පමණි. එහෙම එකක් දැම්මේ නෑ. හූ කියවෙනවා ඕයි.
    දැන් උයා රිදිලා කියවන්නෙ සිත සන්සුන් කරගන එන්න :baffled::lol:

    උඹට dementia වත්ද බං? ගිහින් පශ්චාත්භාගේ හෝදගෙන මොලේ ජුන්ඩක් කූල් කරන් වරෙන්. :lol::lol::rofl::rofl:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සොරි එපා දෙයියො..මොකද අපිට ඔයාට වගෙ රෙවුනෙ නෑහෑ නෙ..ගිහින් හොදන් වර නෑත්තම් බස් එකෙ මෑස්සො වහයි:lol:

    අයියෝ මල්ලි. උයත් නෑවා. දැන් තමා ආතල් හූ කියඋනා :lol:

    අපිට නම් රෙවිල හරි යනවා බන්..උබෙ බොර් එකෙ ලොකු කමට වතුර වගෙ ගලනවා කියන්නෙ ඈත්තද බන්??සුද්දන්ට හාන්සි වෙන්න ඉස්සෙල්ලා තමන්ගෙ අවයව ගෑන ටිකක් මිට වඩා හිතපිය,,ඔවා දට් වෑටෙනවා වගෙ වෑටෙන්න වටෙන්න එන්න දෙවල් නෙමෙයි..ටිකක් ආදායම අඩු උනාට කමක් නෑහෑ..අහවල් එක බොර් කර ගන්නෙ නෑතුව හිටු:lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16681764 said:

    ගීතයක සුන්දරත්වය දුක වේදනාව සන්තෝෂය, එක එක විදියෙ හැඟීම් ගැබ් වෙනවා. ඉතින් ඒක මේ වචන දෙකෙන් පැහැදිලි කරන්න පුළුවන් දෙයක් නෙමේ. සිංහල නොදන්න උඹ දන්නා සින්දු.
    ඉස්කෝලෙ පලයන් බං :lol:
    උබට තියෙන එකම වචනෙ ඔය "ඉස්කොලෙ යමන් බන්" කියන එක නෙද බන්???මොන හුයන්නක්ද බන් ඔක අහලම දෑන් එපා වෙලානෙ..වෙන වචනයක් පාවිච්චි කරපන්කො...ජිවිතෙම ඉතින් එකාකාරිනෙ..උඩබෑලි අතටම හන්සි වෙලා ඉදලම,,එහෙම නෙද ?:lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උඹට dementia වත්ද බං? ගිහින් පශ්චාත්භාගේ හෝදගෙන මොලේ ජුන්ඩක් කූල් කරන් වරෙන්. :lol::lol::rofl::rofl:

    ඇඟේන්අල්ලලා හෙලෙව්වා කියන්නෙ බුදියගත්ත කියන එකද? :rofl:
    අයියෝ සැරින්සැරේ ළිඳට පනින රිදිලා ටීම් හට මාගේ සාතිශය සංවේගය. :lol::lol::lol:
    දැන්වත් ඉස්කෝලෙ ගිහින් එනවද :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16681764 said:

    ගීතයක සුන්දරත්වය දුක වේදනාව සන්තෝෂය, එක එක විදියෙ හැඟීම් ගැබ් වෙනවා. ඉතින් ඒක මේ වචන දෙකෙන් පැහැදිලි කරන්න පුළුවන් දෙයක් නෙමේ. සිංහල නොදන්න උඹ දන්නා සින්දු.
    ඉස්කෝලෙ පලයන් බං :lol:

    අපිටනම් ඒ කාලේ ඉස්ස්කෝලේ උගන්වද්දි කිව්වේ ඒ ජීවිතේ දුක්බර ගතිය කියන්නයි එහෙම කියන්නේ කියලා. වෙන එකෙක්ගේ දුකක් උඹට සුන්දර ඇති සහෝ. ඒත් හැමෝටම එහෙම නෑ. :lol::lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16681768 said:

    අයියෝ මල්ලි. උයත් නෑවා. දැන් තමා ආතල් හූ කියඋනා :lol:
    මොනවටද සත්තලන්???ඔයාට රෙවුන එක දෑන් අයිසින් දාල ලස්සන කරන්න යන්න එපා..අයිසින් දෑම්මත් ඔයාගෙ රෙවිච්ච තෑන් වල ගද එනවා:lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උබට තියෙන එකම වචනෙ ඔය "ඉස්කොලෙ යමන් බන්" කියන එක නෙද බන්???මොන හුයන්නක්ද බන් ඔක අහලම දෑන් එපා වෙලානෙ..වෙන වචනයක් පාවිච්චි කරපන්කො...ජිවිතෙම ඉතින් එකාකාරිනෙ..උඩබෑලි අතටම හන්සි වෙලා ඉදලම,,එහෙම නෙද ?:lol:

    පොඩ්ඩක් බලපං ඌ දාන්නෙ ඒවමනේ. ඉතින් ඌ ඉස්කෝලෙ ගිහින් එන්න ඕනෙ. ලොකු වැඩිහිටි ටෝක් දෙන්න බෑනේ චු කොල්ලෙක්ට.. ඒක නිසා කියන්න තියෙන්නෙ ඉස්කොලෙ යමන් බන්"කියල තමා :lol:
    දැන් මම උයාට එහෙම කිව්වද සැරින් සැරේ. නෑනේ. :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16681776 said:

    ඇඟේන්අල්ලලා හෙලෙව්වා කියන්නෙ බුදියගත්ත කියන එකද? :rofl:
    අයියෝ සැරින්සැරේ ළිඳට පනින රිදිලා ටීම් හට මාගේ සාතිශය සංවේගය. :lol::lol::lol:
    දැන්වත් ඉස්කෝලෙ ගිහින් එනවද :(

    උඹ මොකද ඌ නිදිය ගන්න අස්සට ගියේ. ඒකෙන් අදහස් වන්නේ ඔබ හැකරයා සමග එකට බුදියගෙන ඇති බව නොවේද ඔබේ අතිමහත් සාහිත්‍යය බහුශ්‍රැත ඥානයට අනුව. :lol: :rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මොනවටද සත්තලන්???ඔයාට රෙවුන එක දෑන් අයිසින් දාල ලස්සන කරන්න යන්න එපා..අයිසින් දෑම්මත් ඔයාගෙ රෙවිච්ච තෑන් වල ගද එනවා:lol:

    අපිටනම් ඒ කාලේ ඉස්ස්කෝලේ උගන්වද්දි කිව්වේ ඒ ජීවිතේ දුක්බර ගතිය කියන්නයි එහෙම කියන්නේ කියලා. වෙන එකෙක්ගේ දුකක් උඹට සුන්දර ඇති සහෝ. ඒත් හැමෝටම එහෙම නෑ. :lol::lol:

    පැලක නොඉඳපු උඹල දන්න පැල :oo:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබට තියෙන එකම වචනෙ ඔය "ඉස්කොලෙ යමන් බන්" කියන එක නෙද බන්???මොන හුයන්නක්ද බන් ඔක අහලම දෑන් එපා වෙලානෙ..වෙන වචනයක් පාවිච්චි කරපන්කො...ජිවිතෙම ඉතින් එකාකාරිනෙ..උඩබෑලි අතටම හන්සි වෙලා ඉදලම,,එහෙම නෙද ?:lol:

    රිදිච්ච පාරට තවම යතාතත්වෙට ඇවිත් නෑ. මොලේ එක තැන ස්ටක් වෙලා. එකම පටිය ගහන්නේ ඒකයි. :lol::lol::rofl::rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    රිදිච්ච පාරට තවම යතාතත්වෙට ඇවිත් නෑ. මොලේ එක තැන ස්ටක් වෙලා. එකම පටිය ගහන්නේ ඒකයි. :lol::lol::rofl::rofl:

    දැන් උයාගෙ බ්ලැකාට ආයේ සොට් දෙන්න වෙනව උයාව නුගත්කමේ අවනම්බුවෙන් බේරනවට. උයාගෙ අරක දැන් මරියානා අගාධය වගේ වෙයි :lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16681790 said:
    පැලක නොඉඳපු උඹල දන්න පැල :oo:
    ඔව් බන් එකමතා ඈත්ත,,අපි පෑලක ඉදලා නෑහෑ..සුද්දොත් එක්ක පෑලවල් වල යහන්ගත වෙන උබ තරම් අපිට එ අත්දෑකිම් නෑහෑ නෙ බන්:lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උඹ මොකද ඌ නිදිය ගන්න අස්සට ගියේ. ඒකෙන් අදහස් වන්නේ ඔබ හැකරයා සමග එකට බුදියගෙන ඇති බව නොවේද ඔබේ අතිමහත් සාහිත්‍යය බහුශ්‍රැත ඥානයට අනුව. :lol: :rofl:

    නැගිට්වන්න ලඟට යන්නේ නැතුව ඈත ඉඳල කෑගහන්නද? :lol: බූරු කතා නොකිය ඉඳින් බන් ආතල් ඒකත් කැඩෙනවා යි කරන එකේ :dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔව් බන් එකමතා ඈත්ත,,අපි පෑලක ඉදලා නෑහෑ..සුද්දොත් එක්ක පෑලවල් වල යහන්ගත වෙන උබ තරම් අපිට එ අත්දෑකිම් නෑහෑ නෙ බන්:lol:

    අපි ගමේ කට්ට කාපු පොරවල්. අහිංසක දුප්පත් මිනිස්සු එක්ක එක බත් පත කාපු පොරවල්.
    උයාල වගේ කොල්ලො ගහන සල්ලි වැඩි වෙලා පිස්සු නටන හිපියො නෙමේ අපි :)

    මම යනවා මට වැඩක් සෙට් උනා
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16681793 said:

    දැන් උයාගෙ බ්ලැකාට ආයේ සොට් දෙන්න වෙනව උයාව නුගත්කමේ අවනම්බුවෙන් බේරනවට. උයාගෙ අරක දැන් මරියානා අගාධය වගේ වෙයි :lol:
    මරියානා ආගාදය දෑන් මිගමුවෙන් බලන්න පුලුවන් කියන්නෙ ඈත්තද බන්...අර "අරුම පුදුම සතා" පෙන්නන්නවා වගෙ කානිවල් වලට ගිහින් ලෙන්සුවක් එලාගෙන උබ නෑමිලා ඉදපන්..එතකොට බලන්න එන මිනිස්සුන්ට "මරියානා ආගාදය" බලන්න පුලුවන් කියක් හරි උබෙ ලෙන්සුවට දාලා:lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16681806 said:

    අපි ගමේ කට්ට කාපු පොරවල්. අහිංසක දුප්පත් මිනිස්සු එක්ක එක බත් පත කාපු පොරවල්.
    උයාල වගේ කොල්ලො ගහන සල්ලි වැඩි වෙලා පිස්සු නටන හිපියො නෙමේ අපි :)

    මම යනවා මට වැඩක් සෙට් උනා
    මට බොගක් සෙට් උනා කියලා පල..බොරු නොකියා මෙතන..රෙවිච්ච පාරට:lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16681801 said:

    නැගිට්වන්න ලඟට යන්නේ නැතුව ඈත ඉඳල කෑගහන්නද? :lol: බූරු කතා නොකිය ඉඳින් බන් ආතල් ඒකත් කැඩෙනවා යි කරන එකේ :dull:

    වෙන එකෙක් කිව්වනම් ඒක අහන්න පුලුවන්. ඒත් උඹ වගේ කොලු කාරයෙක්, බාල ළමා අපචාර කාරයෙක් කිව්වම තමයි ශුවර් නැත්තේ. අනික බන් අපිනම් නැගිට්ටවන්නේ එකෙක්ව කකුලෙන් අල්ලලා බිමට ඇදලා. අපි නම් උයා වගේ ඇඟේන් අල්ලලා හොලෝ හොලෝ ඉන්නේ නෑ. උයා මෝන් හෙලෙව්වද මන්දා හැකරයගේ. :lol::lol: :rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16681793 said:

    දැන් උයාගෙ බ්ලැකාට ආයේ සොට් දෙන්න වෙනව උයාව නුගත්කමේ අවනම්බුවෙන් බේරනවට. උයාගෙ අරක දැන් මරියානා අගාධය වගේ වෙයි :lol:

    මා හරි උගතා
    මා හරි ජගතා
    සිතනා මිනිසා
    මෝඩයෙකි
    :lol::lol: :rofl::rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් බන් එකමතා ඈත්ත,,අපි පෑලක ඉදලා නෑහෑ..සුද්දොත් එක්ක පෑලවල් වල යහන්ගත වෙන උබ තරම් අපිට එ අත්දෑකිම් නෑහෑ නෙ බන්:lol:

    ආයේ ලිං පතුලට වැ‍ටුනා නේද මූ. :lol::lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    වෙන එකෙක් කිව්වනම් ඒක අහන්න පුලුවන්. ඒත් උඹ වගේ කොලු කාරයෙක්, බාල ළමා අපචාර කාරයෙක් කිව්වම තමයි ශුවර් නැත්තේ. අනික බන් අපිනම් නැගිට්ටවන්නේ එකෙක්ව කකුලෙන් අල්ලලා බිමට ඇදලා. අපි නම් උයා වගේ ඇඟේන් අල්ලලා හොලෝ හොලෝ ඉන්නේ නෑ. උයා මෝන් හෙලෙව්වද මන්දා හැකරයගේ. :lol::lol: :rofl::rofl:
    ඌ රෙන්න ගියා බන්..නෑති තෑන කතා නොකර ඉමු:)
     
    Status
    Not open for further replies.