බින්දු;16683945 said:සුරංගට අච්චර නෙලපු එක නම් අවුල්. උගේ බෝලිං අද නම් ෆට්ට සවුත්තුයි. මම සපෝට් කරන කරන ප්ලේයර් නාගන්නවා. බින්දුවා මුලින්, දැං සුරා
![]()
බින්දු;16683999 said:ow. mu sanga miss karoth ara gon hinaawa daawi
ara ahinsakayata banna
![]()

කොහෙද යකෝ අහිංසක....මන් කලින්ම් කිව්වනේ,ඕක දත මැදගෙන ඉන්නේ කීපර් වෙන්න කියලා...
මුට වඩා හොදට කුසල් කිපින් කරනවා...මුව ටීම් එකේ තියා ගන්න ඕනවට කල බලු වැඩක්..![]()

danwath api ranking wala 1da ban ?

mona uttak da ban thama api deka neIndia 131 Rating
Sri Lanka 131 Rating
![]()

බලන් ගියාම එංගලන්තේ උන්ට මොලේ නෑ නේ
ඉන්දියාවේ උන් හොදයි උන්ට වඩා 

කොහෙද යකෝ අහිංසක....මන් කලින්ම් කිව්වනේ,ඕක දත මැදගෙන ඉන්නේ කීපර් වෙන්න කියලා...
මුට වඩා හොදට කුසල් කිපින් කරනවා...මුව ටීම් එකේ තියා ගන්න ඕනවට කල බලු වැඩක්..![]()

hapo tho nam bindumal ge janmaanthara wayirakkarayek 

England Cricket FB page එකේ එංගලන්තේ එකියක් කියලා තියනවා මාලිංග Chuck ලු real ක්රිකට් නෙමයි ලුබලන් ගියාම එංගලන්තේ උන්ට මොලේ නෑ නේ
ඉන්දියාවේ උන් හොදයි උන්ට වඩා
![]()

kola booola cricket wath gahala thiyeda danne nae 
England Cricket FB page එකේ එංගලන්තේ එකියක් කියලා තියනවා මාලිංග Chuck ලු real ක්රිකට් නෙමයි ලුබලන් ගියාම එංගලන්තේ උන්ට මොලේ නෑ නේ
ඉන්දියාවේ උන් හොදයි උන්ට වඩා
![]()

ela,, ape unta hena thena needa bn ehee![]()
බින්දු;16685243 said:kola booola cricket wath gahala thiyeda danne nae
![]()
unta saahenna riduna bn eeye ,eekai oya
wc ekeedi apiwa paraddala hena oluwen hitiye , champions lath paraada karaa kiyala![]()