.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
බින්දු;16683945 said:
:(:( සුරංගට අච්චර නෙලපු එක නම් අවුල්. උගේ බෝලිං අද නම් ෆට්ට සවුත්තුයි. මම සපෝට් කරන කරන ප්ලේයර් නාගන්නවා. බින්දුවා මුලින්, දැං සුරා :(:(:(:(

Happy10.gif
Happy10.gif
Happy10.gif
 
3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
බින්දු;16683999 said:
:P:P ow. mu sanga miss karoth ara gon hinaawa daawi :P ara ahinsakayata banna :growl::growl::growl:

කොහෙද යකෝ අහිංසක....මන් කලින්ම් කිව්වනේ,ඕක දත මැදගෙන ඉන්නේ කීපර් වෙන්න කියලා... :P:P:P

මුට වඩා හොදට කුසල් කිපින් කරනවා...මුව ටීම් එකේ තියා ගන්න ඕනවට කල බලු වැඩක්.. :growl::growl:
 
Last edited:

Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    කොහෙද යකෝ අහිංසක....මන් කලින්ම් කිව්වනේ,ඕක දත මැදගෙන ඉන්නේ කීපර් වෙන්න කියලා... :P:P:P

    මුට වඩා හොදට කුසල් කිපින් කරනවා...මුව ටීම් එකේ තියා ගන්න ඕනවට කල බලු වැඩක්.. :growl::growl:

    අපොයි.ආයෙත් :lol::lol:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    England Cricket FB page එකේ එංගලන්තේ එකියක් කියලා තියනවා මාලිංග Chuck ලු real ක්‍රිකට් නෙමයි ලු :lol::lol::rofl: බලන් ගියාම එංගලන්තේ උන්ට මොලේ නෑ නේ :rofl: ඉන්දියාවේ උන් හොදයි උන්ට වඩා :lol::lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0

    කොහෙද යකෝ අහිංසක....මන් කලින්ම් කිව්වනේ,ඕක දත මැදගෙන ඉන්නේ කීපර් වෙන්න කියලා... :P:P:P

    මුට වඩා හොදට කුසල් කිපින් කරනවා...මුව ටීම් එකේ තියා ගන්න ඕනවට කල බලු වැඩක්.. :growl::growl:

    :growl::growl: hapo tho nam bindumal ge janmaanthara wayirakkarayek :no::no::angry::angry::lol::lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    England Cricket FB page එකේ එංගලන්තේ එකියක් කියලා තියනවා මාලිංග Chuck ලු real ක්‍රිකට් නෙමයි ලු :lol::lol::rofl: බලන් ගියාම එංගලන්තේ උන්ට මොලේ නෑ නේ :rofl: ඉන්දියාවේ උන් හොදයි උන්ට වඩා :lol::lol:

    :P:P kola booola cricket wath gahala thiyeda danne nae :D
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    England Cricket FB page එකේ එංගලන්තේ එකියක් කියලා තියනවා මාලිංග Chuck ලු real ක්‍රිකට් නෙමයි ලු :lol::lol::rofl: බලන් ගියාම එංගලන්තේ උන්ට මොලේ නෑ නේ :rofl: ඉන්දියාවේ උන් හොදයි උන්ට වඩා :lol::lol:

    unta saahenna riduna bn eeye ,eekai oya :rofl:
    wc ekeedi apiwa paraddala hena oluwen hitiye , champions lath paraada karaa kiyala :growl: