.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
ක‍්‍රීඩකයන් නාහෙට අහන්නේ නෑ කියා වාස් ලංකාව හැරයන්න සැරසේ…

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු චමින්ද වාස්ද චන්දික හතුරුසිංහ සමඟ බංග්ලාදේශ ක‍්‍රිකට් පුහුණු අංශයේ සේවය කිරීම සඳහා රාජකාරි බාර ගැනීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි.

රොමේෂ් කළුවිතාරණ හා මාරියෝ විල්ලවරායන්ද බංග්ලාදේශය විසින් තෝරා ගෙන ඇත.

වාස්ට අමතරව චම්පක රාමනායක ද තම වේග පන්දු පුහුණුකරුවා ලෙස බඳවා ගැනීම සඳහා බංග්ලාදේශ ක‍්‍රිකට් බලධාරීන් සාකච්ඡ කොට තිබේ.

2008 වසරේ සිට 2011 දක්වා බංග්ලාදේශ කණ්ඩායමේ වේග පන්දු යවන පුහුණුකරුවා ලෙස කටයුතු කළ රාමනායකගේ තීරණය කෙසේ වෙතත් චමින්ද වාස් බංග්ලාදේශයට යෑමට කැමැත්තෙන් පසු වන බවද ආරංචි මාර්ග පවසයි.

චමින්ද වාස් මෙවන් තීරණයක් ගැනීමට හේතු වී ඇතැයි පැවසෙන්නේ කණ්ඩායමේ පන්දු යවන ක‍්‍රීඩකයන් වාස්ගේ උපදෙස් පිළිපඳිනවාට වඩා අනෙක් වේග පන්දු පුහුණුකරුවන් දෙදෙනාගේ උපදෙස් මත කටයුතු කිරීම බව ද පැවසේ.

source - Link
 
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    SUPER-4-LOGO-Round-Table-Final-597x447.jpg

    In a media briefing held this evening, Sri Lanka Cricket (SLC) announced the launch of the Sri Lanka Cricket Super Fours 2014 Tournament for the second consecutive time. The tournament will be played from 27th June – 02nd July, 2014 at the SSC grounds.
    Ajit Jayasekera – Director, Sri Lanka Premier League who is also heading the Super Fours organizing committee, highlighting the importance of the tournament said, “This is a tournament which will have 4 provincial teams where the T20 world champion team players will participate, while giving an opportunity for the up and coming cricketers to play and interact with them.” Also, he further invited all partners involved, including the media and the sponsors to be to extend their fullest support to build it to a higher level in time to come.
    Head of Cricket Operations, Mr. Carlton Bernardus explaining about the tournament said that cricket is being played under different formats and SLC wants to mould players to compete at the highest level under each of these formats. Re-introducing Super Fours is one such initiative. Also, he further said that we have to maintain the momentum which we have gained by winning the world championship in T20.
    The logo of the tournament was also unveiled during the event and it was designed to reflect bravery, and competitive nature of the tournament. Media were briefed in detail about the tournament arrangements and the opportunities available for the sponsors to be the partners of Super Fours tournament to promote it to the next level. In addition, SLC, also, announced Mr. Ajit Jayasekera – Director, Sri Lanka Premier League as their official spokesperson for Sri Lanka Cricket Super Fours Tournament.
    Sri Lanka Cricket Supper Fours is the premier T20 Tournament in Sri Lanka, which commenced in 2013. It was introduced with an intention of creating a window for local players to take part in the Champions League T20 (CLT20), the annual international T20 cricket competition played amongst the top domestic teams from major cricket playing nations. CLT20, which was launched in 2008, feature teams from India, Australia, South Africa, New Zealand, the West Indies and Sri Lanka.

    SLC
    ඒකත් ගියපාර වගේම එක ටීම් එකකට මැච් 3 එකක් වේවි ද දන්නෙ නෑ බං:dull:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    බින්දු;16686554 said:
    මට මේ ලෝගෝ එක පේන්නෙම සිංහයා නැට්ටෙන් middle finger එක පෙන්නනවා වගේ :shocked::shocked:

    perverted minds.උඹ කිව්වම මටත් පේන්නේ එහෙමයි.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    එළකිරි කොල්ලෙක්;16686548 said:
    සිරාවට! එක පාරක් ක්‍රික් ඉන්ෆො එකේ තිබ්බා 2006 එකට ආපු ශ්‍රී ලංකා කණ්ඩායම ද ඉන්වින්සිබල්ස් ( සර් බ්‍රැඩ්මන් කැපා කරද්දි ඔසී ටීම් එක ) වඩා දක්ෂ ද කියල හිතා ගන්න බෑ කියලා. අපේ උන් ඒ තරමට එංගලන්තෙට ආදරෙයි:P

    :lol::lol:

    එනිතින්ග් කැන් හැපන් විත් ද england team
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    .

    උබද ඒ කතාව කිව්වෙ

    8.gif

    එහෙම තමයි බන් තිරියට උඩින් ටිකක් එවන්න තිබුන.. ඒත් තාම හරියට පොර වැඩ පෙන්නුවෙ නැහැ චන්දිමාලය ලගදි.. ඉතින් උඩින් එවල බැහැනෙ.. අර 38 ද කොහෙද ගහපු එක මෙ ඊයෙ පෙරේද එච්චර ගන්න බැහැ.. වැඩ පෙන්නලම උඩට එන්න ඕන බන්..

    :dull::dull:
    නෑ බං ඊට පස්සෙ එකෙත් 31ට ද කොහෙද 49ක් ගැහුව නෙ බං. ඒකයි එහෙම කිව්වෙ. :) ඒත් බං මූව මෙහෙම පහලින් එවනවට වඩා හොඳයි බං ටීම් එකෙන් අයින් කරා නම්. :dull:මොකද චන්දියට උපරිම බැට් කරන්න පුලුවන් 4 හෝ 5 මට හිතෙන්නෙ.:baffled: තිරිය තරම් ෆ්ලෙක්සිබල් නෑ මූ:no:
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    බින්දු;16686531 said:
    :P:P හැමදාම මේ වහුට්ටෝ කියන ඒවා ඉග්නෝර් කර කර හිටියම උන් එනවා කරේ නගින්න. අන්තිමට අර බෝසත් නයාට වුනා වගේ අපිවත් දර මිටි බඳීන්න ගන්න එනවා :dull::dull: ඉඳලා හිටලා හරි පෙනේ පුප්පන්න ඕන :baffled::baffled:
    ගනං ගන්නෙ නැතුව හිටු බං:angry:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    එළකිරි කොල්ලෙක්;16686565 said:
    නෑ මචන් 2 down. මම කියන්නෙ නෑ තිරී පස්සට දාන්න කියල. බට් චන්දියගෙන් ගන්න පුලුවන් ප්‍රයෝජනේ නැතිවෙනව මචන් එහෙම කරොත්. ඕපනර්ස්ල නම් දන්නව නෙ. මම කියන්නෙ 3.සංගා 4.චන්දි 5.මහෙල 6.තිරී 7.මැතිව්ස් .බට් එකක් චන්දිමාල් 5න් පස්සෙ නම් එවනවට වඩා ටීම් එකෙන් අයින් කරන එක හොඳයි මම නම් කියන්නෙ. තිරිය තරම් ෆ්ලෙක්සිබල් නෑ ඌ:no:

    ඔක්කොම හොඳයි මහේල3 down එන එක නම් අනේ මන්ද.ඔව් හැබැයි.තිරිමාන්නත් හරි place එකක් නැතුව එලියටම විසි වෙලා යන්තම් අල්ලගත්ත ආයෙ place එක
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    ඔක්කොම හොඳයි මහේල3 down එන එක නම් අනේ මන්ද.ඔව් හැබැයි.තිරිමාන්නත් හරි place එකක් නැතුව එලියටම විසි වෙලා යන්තම් අල්ලගත්ත ආයෙ place එක
    හ්ම්ම් ඒක නම් ඇත්ත බටයෝ! බට් අරූ තරම් කන්සිස්ටන්ට් නෑ බං එකෙක්වත් ඔය ෆාස්ට් පිච් වල දි. ඌව හොඳින් තියාගන්නෙපැයි මොකකටත්:baffled:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ක‍්‍රීඩකයන් නාහෙට අහන්නේ නෑ කියා වාස් ලංකාව හැරයන්න සැරසේ…

    source - Link

    lanka c news කියන්නෙ ඇසිලින් site එකක් නෙ බන්.. වෙන පිළිගන්න පුළුවන් තැනකින් බලපන්..

    :rofl:

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    පට්ටම මැච් එකක් බැලුවා ඊයෙ. කොටිංම වර්ල්ඩ් කප් එක දින්නා වගේම සතුටුයි.
    කැ@ අම්පයාගෙ ඇහේ වංගු නැත්තං ඔච්චර හරියක් කරන්ඩ කලිං මැච් එක ඉවරයි. තිසරයා 50ත් ගහලා..:growl::growl:
    වේ@ගෙ පුතාලා :growl::growl:

    උඹලට නෝටිස් උනාද මන්දා මාලිංගයාගෙ ඕවරෙක ස්ලෝ බෝලයක් දැම්මා බැටා මිස් කලා..චන්දිමාලයත් හොල්මං. නිදියං ඉන්න බැල්ලියෙක්ට චූ කලාම වගේ උඩ පැනලා කැරකිලා වටේ දිව්වා.
    අරූ කෑ ගහනවා බෝලෙ අල්ලපං හු@තො කියලා
    :lol::lol::rofl::rofl:
    mam hithuwe oka anith ewun dakinne nathuwa athi kiyala :lol: :lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    එළකිරි කොල්ලෙක්;16686565 said:
    නෑ මචන් 2 down. මම කියන්නෙ නෑ තිරී පස්සට දාන්න කියල. බට් චන්දියගෙන් ගන්න පුලුවන් ප්‍රයෝජනේ නැතිවෙනව මචන් එහෙම කරොත්. ඕපනර්ස්ල නම් දන්නව නෙ. මම කියන්නෙ 3.සංගා 4.චන්දි 5.මහෙල 6.තිරී 7.මැතිව්ස් .බට් එකක් චන්දිමාල් 5න් පස්සෙ නම් එවනවට වඩා ටීම් එකෙන් අයින් කරන එක හොඳයි මම නම් කියන්නෙ. තිරිය තරම් ෆ්ලෙක්සිබල් නෑ ඌ:no:

    සිරාවට. තිරියත් 5 ඩවුන් වගේ පොසිශන් වල එච්චරම සාර්ථක නෑ නේ බන්. උන් දෙන්නම ස්ලොගර්ස්ලා නෙවෙයි. උන් දෙන්නගෙන්ම තිසර මැතිව්ස් කරන වැඩේ කොරයි කියලා බලාපොරොත්තු වෙන එකයි අවුල. හරියට හදාගත්තොත් බින්දුවත් කෝලි වගේ කරගන්න පුලුවන්. :baffled::baffled: නැතුව මෙහෙම ගියොත් ඊලඟ කපුගෙදර වෙන්නේ ඕකා. තිරි, බින්දු දෙන්නම ජෙනුයින් පොතේ ශොට් ගහන්න පුලුවන් බැටාලා. උන් දෙන්නටම මුල් 4 ඇතුලේ ප්ලේ කරන්න ඕන. මයියා 5 ට එන එකේ වැරැද්දක් නෑ. මයියට පුලුවන් එතකොට අන්තිම ඕවර් 15 ( බැටිං පවර් ප්ලේ එකත් එක්ක ) ටාගට් කරන් , මැතිව්ස්, තිසර එක්ක උඩ 4-5 දෙනා දාලා දෙන ප්ලැට්ෆෝම් එක ඇදගෙන සිරා ෆිනිශ් එකක් දෙන්න:baffled::baffled::baffled:

    ඕක ගැන මම දන්නව බන්.. කලින් මටත් කුප්ප කතා දෙක තුනක් කියල තියනව..

    :rolleyes::rolleyes:

    සතාව අඳුරමි :P:P

    perverted minds.උඹ කිව්වම මටත් පේන්නේ එහෙමයි.

    :baffled::rofl:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    මං නං IPL වගේ T20 Tournament ලංකාවෙ තියනවට කැමති නෑ......
    ලංකාව පොඩි රටක්...ඒකෙ ක්‍රිකට් ගහන පොඩි එවුං set එක ඒව බලල T20 පිස්සොම වෙනවට මං කැමති නෑ....:growl::growl:
    ඉන්න හොඳ බැටාල,බෝලර්ල T20 වෙනුවෙන්ම හැඩගැහෙනවට මං කැමති නෑ....
    ලංකාව වගේ සූටි රටකට එ් වගේ එකකින් වෙන වාසි මට පේන්නේ නෑ....
    ඒ මට හිතෙන දේ...:baffled::baffled:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    එළකිරි කොල්ලෙක්;16686591 said:
    නෑ බං ඊට පස්සෙ එකෙත් 31ට ද කොහෙද 49ක් ගැහුව නෙ බං. ඒකයි එහෙම කිව්වෙ. :) ඒත් බං මූව මෙහෙම පහලින් එවනවට වඩා හොඳයි බං ටීම් එකෙන් අයින් කරා නම්. :dull:මොකද චන්දියට උපරිම බැට් කරන්න පුලුවන් 4 හෝ 5 මට හිතෙන්නෙ.:baffled: තිරිය තරම් ෆ්ලෙක්සිබල් නෑ මූ:no:

    චන්දිමාලය අයින් කරල දැන් කීප් කරන්න දාන්නෙ මොකාවද එතෝට කුසල කීපර් නේද..
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ක‍්‍රීඩකයන් නාහෙට අහන්නේ නෑ කියා වාස් ලංකාව හැරයන්න සැරසේ…

    ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු චමින්ද වාස්ද චන්දික හතුරුසිංහ සමඟ බංග්ලාදේශ ක‍්‍රිකට් පුහුණු අංශයේ සේවය කිරීම සඳහා රාජකාරි බාර ගැනීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි.

    රොමේෂ් කළුවිතාරණ හා මාරියෝ විල්ලවරායන්ද බංග්ලාදේශය විසින් තෝරා ගෙන ඇත.

    වාස්ට අමතරව චම්පක රාමනායක ද තම වේග පන්දු පුහුණුකරුවා ලෙස බඳවා ගැනීම සඳහා බංග්ලාදේශ ක‍්‍රිකට් බලධාරීන් සාකච්ඡ කොට තිබේ.

    2008 වසරේ සිට 2011 දක්වා බංග්ලාදේශ කණ්ඩායමේ වේග පන්දු යවන පුහුණුකරුවා ලෙස කටයුතු කළ රාමනායකගේ තීරණය කෙසේ වෙතත් චමින්ද වාස් බංග්ලාදේශයට යෑමට කැමැත්තෙන් පසු වන බවද ආරංචි මාර්ග පවසයි.

    චමින්ද වාස් මෙවන් තීරණයක් ගැනීමට හේතු වී ඇතැයි පැවසෙන්නේ කණ්ඩායමේ පන්දු යවන ක‍්‍රීඩකයන් වාස්ගේ උපදෙස් පිළිපඳිනවාට වඩා අනෙක් වේග පන්දු පුහුණුකරුවන් දෙදෙනාගේ උපදෙස් මත කටයුතු කිරීම බව ද පැවසේ.

    -

    :shocked::shocked: බොරු ද කොහෙදෝ බන් espncricinfo වගේ සයිට් එකක නිවුස් එක දානකන් මම නම් ඕක පිලිගන්නේ නෑ ඔය ගොසෙප් නිවිස් සයිට් traffic ගන්න බොරු නිවුස් දානවා :angry:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    lanka c news කියන්නෙ ඇසිලින් site එකක් නෙ බන්.. වෙන පිළිගන්න පුළුවන් තැනකින් බලපන්..

    :rofl:

    මුං අතිනුත් දාල බං මං හිතන්නෙ :nerd::nerd:
    BCB is still in discussion with candidates for the role of the fast bowling coach; former Zimbabwe fast bowler Heath Streak and Champaka Ramanayake have reportedly been approached by the BCB.
    "We are trying to get the other coaches but I don't think we will get everyone before the India series. We are communicating with them and because not all of them are full-time coaches, we are trying to work out a time slot. We haven't gone too far in this regard, so we don't want to talk much about it," said Papon, adding that Chaminda Vaas's name is also there in the list of probable fast bowling coaches.
    Papon said that the preparation camp for the India series will start by May 25 and local coaches will look after the boys before the new head coach takes over.
    link
    link