ක්රීඩකයන් නාහෙට අහන්නේ නෑ කියා වාස් ලංකාව හැරයන්න සැරසේ…
ශ්රී ලංකා කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු චමින්ද වාස්ද චන්දික හතුරුසිංහ සමඟ බංග්ලාදේශ ක්රිකට් පුහුණු අංශයේ සේවය කිරීම සඳහා රාජකාරි බාර ගැනීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි.
රොමේෂ් කළුවිතාරණ හා මාරියෝ විල්ලවරායන්ද බංග්ලාදේශය විසින් තෝරා ගෙන ඇත.
වාස්ට අමතරව චම්පක රාමනායක ද තම වේග පන්දු පුහුණුකරුවා ලෙස බඳවා ගැනීම සඳහා බංග්ලාදේශ ක්රිකට් බලධාරීන් සාකච්ඡ කොට තිබේ.
2008 වසරේ සිට 2011 දක්වා බංග්ලාදේශ කණ්ඩායමේ වේග පන්දු යවන පුහුණුකරුවා ලෙස කටයුතු කළ රාමනායකගේ තීරණය කෙසේ වෙතත් චමින්ද වාස් බංග්ලාදේශයට යෑමට කැමැත්තෙන් පසු වන බවද ආරංචි මාර්ග පවසයි.
චමින්ද වාස් මෙවන් තීරණයක් ගැනීමට හේතු වී ඇතැයි පැවසෙන්නේ කණ්ඩායමේ පන්දු යවන ක්රීඩකයන් වාස්ගේ උපදෙස් පිළිපඳිනවාට වඩා අනෙක් වේග පන්දු පුහුණුකරුවන් දෙදෙනාගේ උපදෙස් මත කටයුතු කිරීම බව ද පැවසේ.
source - Link

ඒත් බං මූව මෙහෙම පහලින් එවනවට වඩා හොඳයි බං ටීම් එකෙන් අයින් කරා නම්.
තිරිය තරම් ෆ්ලෙක්සිබල් නෑ මූ