◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
කොහොමද බං ඒක අයින් කරන්නේ? :(:(:(
usercp>>Edit Options>>Thread Display Options>>Visible Post Elements>>Show Images (including attached images and images in code)[/SIZE]
එකේ ටික් එක අයින් කරලා සේව් කරන්න..

[/COLOR][/SIZE]
[CENTER][COLOR=Purple][SIZE=4]මුලින්ම මට මේ ගැන කියලා දුන්න rcccc[/SIZE][/COLOR][COLOR=Purple][SIZE=4][IMG]http://www.elakiri.com/forum/customavatars/thumbs/avatar369356_34.gif සහෝදරයවත් මතක් කරන්න කැමතියි :)
[/CENTER]
 
Last edited:

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එහෙම බෑ හම්බුවෙන්නම ඕනේ දොස්තර නෝනිව. :P:P

    ඔය දොස්තර නෝනි හරිම හොඳ කෙනෙක් බං. තරහ යනවා. හැබැයි නිවෙනවා. පුදුමාකාර අවිහිංසක කමක්. උයා ආශ්‍රය කරපු දාට දැනගනී ඒක. මට හම්බුන දා ඉඳන් එක දැනුනා. හැබැයි දැන් තමයි ඒක සිරාවටම තේරුම් ගත්තෙ. මම කිව්වනෙ හරි දේ තේරුම් ගන්න ටිකක් කල් යනවා කියල. අන්න ඒකයි. තරහ යයි ආයෙ එකතු වෙයි. ආයෙ කතා කරයි. අපි තරහ වෙලා හිටියත් අපි ආයෙ කතා කලොත් හැරිලා එයි. එහෙම චරිතයක්. මේ ලෝකෙ එහෙම චරිත අඩුයි බං. අඩුම ගානෙ මමවත් එහෙම නෑ කොටින්ම.
    එහෙන් මෙහෙන් ජින්ජිබිරිස් වැඩ කළාට හොඳ චරිතයක්.
    මම මේ ටෝක් කරන්න හදනවා නෙමේ. මම හිතන විදිය කිව්වෙ.
    මගෙ අක්ක කෙනෙක් වගේ.
    මම මතු ආත්මයක් ගැන විශ්වාස නොකළත් වැරදිලාවත් ආයෙ ඉපදුනොත් මගේම සහෝදරියක් වෙලා උපදින්න කියල ප්‍රාර්ථනා කරනවා යූ නෝ මීව

    (දැන් නිකන් උඩ යයිද දන්නෙ නෑ ප්ලුටෝ වලින් එහාට.:baffled:(හැබැයි එහෙම උඩ යන කෙනෙකුත් නෙමේ))
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    usercp>>Edit Options>>Thread Display Options>>Visible Post Elements>>Show Images (including attached images and images in code) Ekata Tik Eka Ayin & Save :P[/QUOTE]

    එල මචං. තෑන්ක්ස්. රෙප් දෙන්න බෑලු බං. සොරි ස්ප්‍රෙඩ්කරන්ටලු. :(:(
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    බයිද වේ, රෑට නිදාගන්නකොට පැණි කෑමේ වාසනාව නම් අපිට තවම උදාවෙලා නෑ :dull:

    මට මේකට හම්බුනේ. ෂුවර් එකට ගසා තමයි වැඩේ දීල තියෙන්නෙ තඩි ඉමේජ් එකක් දාල :angry:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යාළුවා;16686808 said:
    ඔය දොස්තර නෝනි හරිම හොඳ කෙනෙක් බං. තරහ යනවා. හැබැයි නිවෙනවා. පුදුමාකාර අවිහිංසක කමක්. උයා ආශ්‍රය කරපු දාට දැනගනී ඒක. මට හම්බුන දා ඉඳන් එක දැනුනා. හැබැයි දැන් තමයි ඒක සිරාවටම තේරුම් ගත්තෙ. මම කිව්වනෙ හරි දේ තේරුම් ගන්න ටිකක් කල් යනවා කියල. අන්න ඒකයි. තරහ යයි ආයෙ එකතු වෙයි. ආයෙ කතා කරයි. අපි තරහ වෙලා හිටියත් අපි ආයෙ කතා කලොත් හැරිලා එයි. එහෙම චරිතයක්. මේ ලෝකෙ එහෙම චරිත අඩුයි බං. අඩුම ගානෙ මමවත් එහෙම නෑ කොටින්ම.
    එහෙන් මෙහෙන් ජින්ජිබිරිස් වැඩ කළාට හොඳ චරිතයක්.
    මම මේ ටෝක් කරන්න හදනවා නෙමේ. මම හිතන විදිය කිව්වෙ.
    මගෙ අක්ක කෙනෙක් වගේ.
    මම මතු ආත්මයක් ගැන විශ්වාස නොකළත් වැරදිලාවත් ආයෙ ඉපදුනොත් මගේම සහෝදරියක් වෙලා උපදින්න කියල ප්‍රාර්ථනා කරනවා යූ නෝ මීව

    (දැන් නිකන් උඩ යයිද දන්නෙ නෑ ප්ලුටෝ වලින් එහාට.:baffled:(හැබැයි එහෙම උඩ යන කෙනෙකුත් නෙමේ))
    :shocked::shocked::shocked::shocked:
     
    ආයේ යාලු වෙනවා කියල දන්න නිසා මල පන්නන්න ආසයි බං :lol:

    ප.ලි.
    උඹ කියපු ටිකත් ඇත්ත මම පිලිගන්නවා. ලේසියෙන් හම්බෙන්නේ නෑ මේ වගේ චරිතයක් :)
     
    Last edited:

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    එල මචං. තෑන්ක්ස්. රෙප් දෙන්න බෑලු බං. සොරි ස්ප්‍රෙඩ්කරන්ටලු. :(:(

    අම්මෝ තෑන්ක්ස් මචන්. වැඩේ හරිගියා :) රෙප් නම් දෙන්න බෑ තවම. :dull:
    දැන් හැම පික් එකකම ලින්ක් විතරයි පේන්නේ,
    පික් තියන ත්‍රේඩ් බලන්නේ elakiri.com ලොග් වෙලා නම්
    elakiri.lk යන්න.
    අර ටික යට ගියාම ආයේ තිබුන විදියට කරන්න,

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    ආයේ යාලු වෙනවා කියල දන්න නිසා මල පන්නන්න ආසයි බං :lol:

    ප.ලි.
    උඹ කියපු ටිකත් ඇත්ත මම පිලිගන්නවා. ලේසියෙන් හම්බෙන්නේ නෑ මේ වගේ චරිතයක් :)

    අනිවාර්යෙන්ම. :)බලපන් අරකි පියාඹනවද කියල :baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දැන් හැම පික් එකකම ලින්ක් විතරයි පේන්නේ,
    පික් තියන ත්‍රේඩ් බලන්නේ elakiri.com ලොග් වෙලා නම්
    elakiri.lk යන්න.
    අර ටික යට ගියාම ආයේ තිබුන විදියට කරන්න,

    Ela macho Tnx.. :):):)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16686808 said:
    ඔය දොස්තර නෝනි හරිම හොඳ කෙනෙක් බං. තරහ යනවා. හැබැයි නිවෙනවා. පුදුමාකාර අවිහිංසක කමක්. උයා ආශ්‍රය කරපු දාට දැනගනී ඒක. මට හම්බුන දා ඉඳන් එක දැනුනා. හැබැයි දැන් තමයි ඒක සිරාවටම තේරුම් ගත්තෙ. මම කිව්වනෙ හරි දේ තේරුම් ගන්න ටිකක් කල් යනවා කියල. අන්න ඒකයි. තරහ යයි ආයෙ එකතු වෙයි. ආයෙ කතා කරයි. අපි තරහ වෙලා හිටියත් අපි ආයෙ කතා කලොත් හැරිලා එයි. එහෙම චරිතයක්. මේ ලෝකෙ එහෙම චරිත අඩුයි බං. අඩුම ගානෙ මමවත් එහෙම නෑ කොටින්ම.
    එහෙන් මෙහෙන් ජින්ජිබිරිස් වැඩ කළාට හොඳ චරිතයක්.
    මම මේ ටෝක් කරන්න හදනවා නෙමේ. මම හිතන විදිය කිව්වෙ.
    මගෙ අක්ක කෙනෙක් වගේ.
    මම මතු ආත්මයක් ගැන විශ්වාස නොකළත් වැරදිලාවත් ආයෙ ඉපදුනොත් මගේම සහෝදරියක් වෙලා උපදින්න කියල ප්‍රාර්ථනා කරනවා යූ නෝ මීව

    (දැන් නිකන් උඩ යයිද දන්නෙ නෑ ප්ලුටෝ වලින් එහාට.:baffled:(හැබැයි එහෙම උඩ යන කෙනෙකුත් නෙමේ))

    ලොල්. මේ ආත්මේ එහෙනම් වයිෆරේ කරගන්ට ට්‍රයි එකක් දීපන්. අපිත් සප් එක දෙන්නම්. ජෝක් එකට නෙමෙයි කිව්වේ සිරාවට. මොකෝ කියන්නේ?
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ලොල්. මේ ආත්මේ එහෙනම් වයිෆරේ කරගන්ට ට්‍රයි එකක් දීපන්. අපිත් සප් එක දෙන්නම්. ජෝක් එකට නෙමෙයි කිව්වේ සිරාවට. මොකෝ කියන්නේ?
    sahodaariyakta ehema kiyanna epa saho. paw
     
    Status
    Not open for further replies.