බොරු ද කොහෙදෝ බන් espncricinfo වගේ සයිට් එකක නිවුස් එක දානකන් මම නම් ඕක පිලිගන්නේ නෑ ඔය ගොසෙප් නිවිස් සයිට් traffic ගන්න බොරු නිවුස් දානවා
![]()
ඔව් බං.උන් දෙන්න එක්ක කතා කරලා විතරයි.මුං දාල තියෙන්නෙ contract sign කරන්න පෑනක් හොයන ගමන් වගේ

බොරු ද කොහෙදෝ බන් espncricinfo වගේ සයිට් එකක නිවුස් එක දානකන් මම නම් ඕක පිලිගන්නේ නෑ ඔය ගොසෙප් නිවිස් සයිට් traffic ගන්න බොරු නිවුස් දානවා
![]()

මං නං IPL වගේ T20 Tournament ලංකාවෙ තියනවට කැමති නෑ......
ලංකාව පොඩි රටක්...ඒකෙ ක්‍රිකට් ගහන පොඩි එවුං set එක ඒව බලල T20 පිස්සොම වෙනවට මං කැමති නෑ....
ඉන්න හොඳ බැටාල,බෝලර්ල T20 වෙනුවෙන්ම හැඩගැහෙනවට මං කැමති නෑ....
ලංකාව වගේ සූටි රටකට එ් වගේ එකකින් වෙන වාසි මට පේන්නේ නෑ....
ඒ මට හිතෙන දේ...

IPL එන්න කලින් කාලෙත්, අපි ඉස්කෝලේ යන කාලෙත් අපි ඕවර්ස් 6,8 ක්‍රිකට් මැච් ගැහුවේ. අපි ටෙස්ට් මැච් නොබලා හිටියේ නෑ නේ. 

මම දැක්කා ඉස්සර ඕකුන්ගේ කමෙන්ටේටර්ස්ලා පොර ටෝක් දෙනවා අපි එංගලන්තේ අය මුරලිගේ මාලිංගගේ වගේ Illegal actions පොඩි උන්ට කියලා දෙන්නේ නෑ, ප්‍රොමෝට් කරන්නේ නෑ කියලා 
දැං බලපන් ටීම් එක united World 11 
11 හදාගන්න ලෝකේ ව්අටේම යනවා එළකිරි කොල්ලෙක්;16686578 said:ඒකත් ගියපාර වගේම එක ටීම් එකකට මැච් 3 එකක් වේවි ද දන්නෙ නෑ බං![]()

ඔව් බං.උන් දෙන්න එක්ක කතා කරලා විතරයි.මුං දාල තියෙන්නෙ contract sign කරන්න පෑනක් හොයන ගමන් වගේ![]()

මං නං IPL වගේ T20 Tournament ලංකාවෙ තියනවට කැමති නෑ......
ලංකාව පොඩි රටක්...ඒකෙ ක්‍රිකට් ගහන පොඩි එවුං set එක ඒව බලල T20 පිස්සොම වෙනවට මං කැමති නෑ....
ඉන්න හොඳ බැටාල,බෝලර්ල T20 වෙනුවෙන්ම හැඩගැහෙනවට මං කැමති නෑ....
ලංකාව වගේ සූටි රටකට එ් වගේ එකකින් වෙන වාසි මට පේන්නේ නෑ....
ඒ මට හිතෙන දේ...
මං නං IPL වගේ T20 Tournament ලංකාවෙ තියනවට කැමති නෑ......
ලංකාව පොඩි රටක්...ඒකෙ ක්‍රිකට් ගහන පොඩි එවුං set එක ඒව බලල T20 පිස්සොම වෙනවට මං කැමති නෑ....
ඉන්න හොඳ බැටාල,බෝලර්ල T20 වෙනුවෙන්ම හැඩගැහෙනවට මං කැමති නෑ....
ලංකාව වගේ සූටි රටකට එ් වගේ එකකින් වෙන වාසි මට පේන්නේ නෑ....
ඒ මට හිතෙන දේ...

ඔව් ඉතිං හැරෙන පැත්තට හැරුනෙ නැත්නම් අපිට වෙන්නෙ දිගටම ඉන්දියාවට බනින්න තමාබින්දු;16686656 said:
IPL එන්න කලින් කාලෙත්, අපි ඉස්කෝලේ යන කාලෙත් අපි ඕවර්ස් 6,8 ක්‍රිකට් මැච් ගැහුවේ. අපි ටෙස්ට් මැච් නොබලා හිටියේ නෑ නේ.
මේකයි සන්ජීවයෝ අවුල. ඔය ටූනමන්ට් එක නොගහා කොහොමද ටීම් එකක් යවන්නේ champions league එකට??
අනිත් එක අපි කැමති වුනත් නොවුනත් ICC එක රන් වෙන්නෙ ඉන්දියාවට ඕන විදියට. ඒ නිසා ඉස්සරහට වැඩි වැඩියෙන් එන්නේ T20 , බැටාලට වාසි වැඩි ODI. ඕවා වල 275-300 ගහනවා කියන්නේ ගේමක් නෑ : අනිවා නෙලන්න පුලුවන් එවුන් , අලි මාලු කාපු එවුන්, අන් ඕර්තඩොක්ස් ශොට් තියෙන එවුන් ඕන වෙනවා
මේවා හරි නෑ, ගොං ක්‍රිකට් කියලා අලි වංශේ දාගෙන හිටියොත් කෙල වෙන්නේ අපිටමයි. ඉස්සරහට තියෙන ටූනමන්ට් වලදි නිකන්ම කැපිලා යාවි. කාලෙන් කාලෙට අපි වෙනස් වෙන්න ඕන. නැත්නම් සර්වයිව් වෙන්න අමාරුයි. බලපන් එංගලන්තේ එවුන් පණ්ඩිතකමට ඉඳලා දැං උන්ට වෙලා තියෙන දේමම දැක්කා ඉස්සර ඕකුන්ගේ කමෙන්ටේටර්ස්ලා පොර ටෝක් දෙනවා අපි එංගලන්තේ අය මුරලිගේ මාලිංගගේ වගේ Illegal actions පොඩි උන්ට කියලා දෙන්නේ නෑ, ප්‍රොමෝට් කරන්නේ නෑ කියලා
දැං බලපන් ටීම් එක united World 11
11 හදාගන්න ලෝකේ ව්අටේම යනවා

නෑ...මං කිව්වෙ Forign Playersල ගෙන්නල Franchised based tournament කරන එකට...Domestic tournament එකක් විදිහට කරන එකට නෙවෙයි...බින්දු;16686656 said:
IPL එන්න කලින් කාලෙත්, අපි ඉස්කෝලේ යන කාලෙත් අපි ඕවර්ස් 6,8 ක්‍රිකට් මැච් ගැහුවේ. අපි ටෙස්ට් මැච් නොබලා හිටියේ නෑ නේ.
මේකයි සන්ජීවයෝ අවුල. ඔය ටූනමන්ට් එක නොගහා කොහොමද ටීම් එකක් යවන්නේ champions league එකට??
අනිත් එක අපි කැමති වුනත් නොවුනත් ICC එක රන් වෙන්නෙ ඉන්දියාවට ඕන විදියට. ඒ නිසා ඉස්සරහට වැඩි වැඩියෙන් එන්නේ T20 , බැටාලට වාසි වැඩි ODI. ඕවා වල 275-300 ගහනවා කියන්නේ ගේමක් නෑ : අනිවා නෙලන්න පුලුවන් එවුන් , අලි මාලු කාපු එවුන්, අන් ඕර්තඩොක්ස් ශොට් තියෙන එවුන් ඕන වෙනවා
මේවා හරි නෑ, ගොං ක්‍රිකට් කියලා අලි වංශේ දාගෙන හිටියොත් කෙල වෙන්නේ අපිටමයි. ඉස්සරහට තියෙන ටූනමන්ට් වලදි නිකන්ම කැපිලා යාවි. කාලෙන් කාලෙට අපි වෙනස් වෙන්න ඕන. නැත්නම් සර්වයිව් වෙන්න අමාරුයි. බලපන් එංගලන්තේ එවුන් පණ්ඩිතකමට ඉඳලා දැං උන්ට වෙලා තියෙන දේමම දැක්කා ඉස්සර ඕකුන්ගේ කමෙන්ටේටර්ස්ලා පොර ටෝක් දෙනවා අපි එංගලන්තේ අය මුරලිගේ මාලිංගගේ වගේ Illegal actions පොඩි උන්ට කියලා දෙන්නේ නෑ, ප්‍රොමෝට් කරන්නේ නෑ කියලා
දැං බලපන් ටීම් එක united World 11
11 හදාගන්න ලෝකේ ව්අටේම යනවා

ඔව් ඉතිං හැරෙන පැත්තට හැරුනෙ නැත්නම් අපිට වෙන්නෙ දිගටම ඉන්දියාවට බනින්න තමා
එක එකාට හරියන version එකට එක එකා යොමු වෙනවා.talent එක තියන උන් තුනේම වැඩ පෙන්නයි de villiers වගේ.අපේ අලුත් උන් ටික ටෙස්ට් වලටත් අවුලක් නෑනේ.consistent bowlers ල දෙන්නෙක් හොයාගත්තනම් වැඩේ ගොඩ
![]()

නෑ...මං කිව්වෙ Forign Playersල ගෙන්නල Franchised based tournament කරන එකට...Domestic tournament එකක් විදිහට කරන එකට නෙවෙයි...
ලංකාව ඒක කරන්ට රටක් නෙවෙයි...
ඒ වගේ Tournament කරල Boardඑක තියන සොච්චමත් නැති කරගෙන,Board එකේ හාල්පාරුවොයි,උන්ට පු* දෙන එවුමුයි පෝසත් වෙන,නියම cricket skilluත් චොර වෙන,Match fixingවැඩි වෙන ගූ හැලියක් තමා ඕක.....

මහරජාට කඩේ යන ඇම්බැට්ටයෝ මහරජා ඉන්නකන් පන්න ගන්න නම් බෑ 

oya paththara karayo ohomai banබොරු ද කොහෙදෝ බන් espncricinfo වගේ සයිට් එකක නිවුස් එක දානකන් මම නම් ඕක පිලිගන්නේ නෑ ඔය ගොසෙප් නිවිස් සයිට් traffic ගන්න බොරු නිවුස් දානවා
![]()

aniwa apith ohoma tama ha naddaවේ@
කරෙක්ෂන් මේ දැන් ආයෙ බැලුව.. බෝලෙ අල්ලපිය හු@තො කියල කියන්නෙ අරුත් එක්ක තියන මලට නෙවේ බන් ඌ ට කැපිල්ල දානව කියල තව එකක් හදාගත්ත නෙ දැන්.. හීට් ඇට් ද මෝමන්ට්..
අපේ උන්ට හු@ත කියපුවාම තමයි රිදෙන්නෙ.. ෆක් දිස්,ෆක් ඕෆ් වගේ එකක් කිව්ව නම් කිසි ගානක් නැතුව යයි.. හරිම වැදගත් නෙ එතකොට
අනික ඊලග බෝලෙ විකට් එක ගත්තහම මුලින්ම දුවගෙන ඇවිත් මාලිනගය පනාව දාන්නෙ ඌත් එක්ක බන්.. එහෙම කැපිලි සීන් එකක් නැහැ උන්ගෙ.. odi වල බලපන් චන්දිමාලය ගැහුවෙ නැත්තම් මම කන කපාගන්නව..
![]()
![]()
![]()

video ekak nadda machan, kiweni over eke wagedaමැච් එකේ පට්ටම මෝමන්ට් එක මොකාක්ද ළමයි ??????????
මම විතරද දැක්කෙ...
මාලිංග --->> චන්දිමාල්
බෝලෙ අල්ලපිය හු@තො
![]()
බොහොම අමාරුවෙන් ඇගිල්ලක් හපාගෙන හිනා වෙන්නෙ නැතුව හිටියෙ ගෙදර සෙට් එකම නිදි

video ekak nadda machan, kiweni over eke wageda![]()
aniwa apith ohoma tama ha nadda![]()

Thanks machanලසිත් ගෙ තුන්වෙනි ඕවරේ පලවෙනි බෝලෙ
එන්න මල්ලි බැට් එක ගන්න.. ආ....
ඔයා ගහන්න..
අයිය ඔයා බෝල් කරන්න.. අනේ අල්ලන්න කැච් එක.. අයියෝ මිස් උනා නේද කමක් නෑ.. ඊලග පාර අල්ලපන්
අපි නම් ඔන්න ඔය වගේ හරිම ශිෂ්ට සම්පන්න විදියට තමයි සෙල්ලම් කරන්නෙ
![]()
![]()

santhossai sahenna ubala gana

santhossai sahenna ubala gana
budu amme ban banina banum wala hatiyata api ekka yaluwo ai katha karana eka thama wade
dan tama ban matak wenne kiyana ewa![]()

ඕක නම් නැති වෙලාම ගිය එක හොඳයි බංSLPL මැරිලා බන් ආය නැගිටින එකක් නෑ![]()

බින්දු;16686613 said:සිරාවට. තිරියත් 5 ඩවුන් වගේ පොසිශන් වල එච්චරම සාර්ථක නෑ නේ බන්. උන් දෙන්නම ස්ලොගර්ස්ලා නෙවෙයි. උන් දෙන්නගෙන්ම තිසර මැතිව්ස් කරන වැඩේ කොරයි කියලා බලාපොරොත්තු වෙන එකයි අවුල. හරියට හදාගත්තොත් බින්දුවත් කෝලි වගේ කරගන්න පුලුවන්.නැතුව මෙහෙම ගියොත් ඊලඟ කපුගෙදර වෙන්නේ ඕකා. තිරි, බින්දු දෙන්නම ජෙනුයින් පොතේ ශොට් ගහන්න පුලුවන් බැටාලා. උන් දෙන්නටම මුල් 4 ඇතුලේ ප්ලේ කරන්න ඕන. මයියා 5 ට එන එකේ වැරැද්දක් නෑ. මයියට පුලුවන් එතකොට අන්තිම ඕවර් 15 ( බැටිං පවර් ප්ලේ එකත් එක්ක ) ටාගට් කරන් , මැතිව්ස්, තිසර එක්ක උඩ 4-5 දෙනා දාලා දෙන ප්ලැට්ෆෝම් එක ඇදගෙන සිරා ෆිනිශ් එකක් දෙන්න
![]()
අනිවා!මං නං IPL වගේ T20 Tournament ලංකාවෙ තියනවට කැමති නෑ......
ලංකාව පොඩි රටක්...ඒකෙ ක්‍රිකට් ගහන පොඩි එවුං set එක ඒව බලල T20 පිස්සොම වෙනවට මං කැමති නෑ....
ඉන්න හොඳ බැටාල,බෝලර්ල T20 වෙනුවෙන්ම හැඩගැහෙනවට මං කැමති නෑ....
ලංකාව වගේ සූටි රටකට එ් වගේ එකකින් වෙන වාසි මට පේන්නේ නෑ....
ඒ මට හිතෙන දේ...
දැන් ස්කූල් ලෙවල් ඉන්න උනුත් බහුතරයක් ම පොල් අඩි කාරයො බං. මොන ස්කෝර් එක ගියත් එක්කො රන් අ බෝල් නැත්නම් +. ඒත් මෙහෙම වුන එකත් හොඳයි මේකට. මැච් වැඩි ගානක් නෑ නෙ බං 