◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16687217 said:
    sahodaariyakta ehema kiyanna epa saho. paw

    ඉතින් බං හොඳයි නේ. උඹටත් කෙල්ලෙක් නෑ. යූ නෝටත් නැතුව ඇති. ඉතින් හොඳ යාලුවෝ දෙන්නෙක්ට සැමියා සහ බිරිඳ වෙන්න බැරිද? :rolleyes::rolleyes:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    avatar483653_12.gif
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ

    ලොල්. මේ ආත්මේ එහෙනම් වයිෆරේ කරගන්ට ට්‍රයි එකක් දීපන්. අපිත් සප් එක දෙන්නම්. ජෝක් එකට නෙමෙයි කිව්වේ සිරාවට. මොකෝ කියන්නේ?

    යාළුවා;16687217 said:
    sahodaariyakta ehema kiyanna epa saho. paw

    යාළුවා;16687221 said:

    :oo::oo::oo:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මේ කතාව මට කියන ගමන් එ නංගි කිව්වේ ඇයි මේ මැරෙන ටිකට මිනිස්සු මෙච්චර බොරු මවා පෑම් කරන්නේ කියලා.ඇයි මේච්චර පොෂ් වෙන්න දගලන්නේ.එකයි තේරුම් ගන්න අමාරු. ඇත්තටම බැලුවොත් මන්දාකිණි-ක්ෂීරපත-ග්‍රහලෝක මණ්ඩල-ග්‍රහලෝක-ග්‍රහයෝ-රටවල් කියන ලොකු දාම වලින් ඇවිල්ලා මනුස්සයා කියන්නේ වැලි කාටයක් තරමින්වත් පෙන්නන්න බැරි පුංචි පුරුකක් නේද කියලා හිතනකොට ඇත්තටම කෑ ගැස්සෙනවා.
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    ඉතින් බං හොඳයි නේ. උඹටත් කෙල්ලෙක් නෑ. යූ නෝටත් නැතුව ඇති. ඉතින් හොඳ යාලුවෝ දෙන්නෙක්ට සැමියා සහ බිරිඳ වෙන්න බැරිද? :rolleyes::rolleyes:

    සූ නෝනා නම් දැන් සෑහෙන්න උඩ ගිහින් ඇති :rolleyes:

    අපෝ දොස්තර ගෑනු නම් හරියන්නේ නෑ :no:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඉතින් බං හොඳයි නේ. උඹටත් කෙල්ලෙක් නෑ. යූ නෝටත් නැතුව ඇති. ඉතින් හොඳ යාලුවෝ දෙන්නෙක්ට සැමියා සහ බිරිඳ වෙන්න බැරිද? :rolleyes::rolleyes:
    yako ekita kollek innawa. mata wenna kellek innawa. :lol:
    umba akkai malli kasada bandanna hadana seen ekakne karanne. nodakin paharaya. eelaga athme tho wasalayek wenawa :baffled: paapatharaya
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    me & wife issara hoda yaluvo:)

    ඒක තමයි මොකද කියන්නේ යාලුවට අපි මගුල් කතා කරමුද. මූ අන්න දැන් කියනවා මුගේ අවුරුදු 3 ලව් එක බොරුවක්ලු එතනින් ගැලවෙන්න කියපු. කෙල්ලෙක් නැති එකේ මූට සූ නෝනා ගැන හිතක් පහල වෙලා තියෙන්නේ. කරලා දෙන්න ට්‍රයි එකක් දාමුද. :):):)

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මේ කතාව මට කියන ගමන් එ නංගි කිව්වේ ඇයි මේ මැරෙන ටිකට මිනිස්සු මෙච්චර බොරු මවා පෑම් කරන්නේ කියලා.ඇයි මේච්චර පොෂ් වෙන්න දගලන්නේ.එකයි තේරුම් ගන්න අමාරු. ඇත්තටම බැලුවොත් මන්දාකිණි-ක්ෂීරපත-ග්‍රහලෝක මණ්ඩල-ග්‍රහලෝක-ග්‍රහයෝ-රටවල් කියන ලොකු දාම වලින් ඇවිල්ලා මනුස්සයා කියන්නේ වැලි කාටයක් තරමින්වත් පෙන්නන්න බැරි පුංචි පුරුකක් නේද කියලා හිතනකොට ඇත්තටම කෑ ගැස්සෙනවා.

    aniwarnyen. therum ganna kal yanwa. samaharawita terenne nathima weyi. sry thama
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සූ නෝනා නම් දැන් සෑහෙන්න උඩ ගිහින් ඇති :rolleyes:

    අපෝ දොස්තර ගෑනු නම් හරියන්නේ නෑ :no:

    ඇයි බං දොස්තර නෝනලා හරියන්නේ නැත්තේ? මමත් ආසයි දොස්තර නෝනා කෙනෙක්ට. ඒත් අපි වගේ ගොඩේ ගොබ්බයින්ට දොස්තර නෝනලා කැමති වේවිද බං. :rolleyes::rolleyes::rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16687302 said:
    yako ekita kollek innawa. mata wenna kellek innawa. :lol:
    umba akkai malli kasada bandanna hadana seen ekakne karanne. nodakin paharaya. eelaga athme tho wasalayek wenawa :baffled: paapatharaya

    අක්කයි මල්ලියි. යකෝ සූ නෝට වයස 24ක් වගේ ඇත්තේ. බංගලිදේශ් ෆයිනල් නම්. ඉතින් උඹට වයස 23 හෝ ඊට අඩුද. අනේ ‍තෝ වගේ ගොනෙක් බූරුවෙක් මෝඩ මූසලයෙක් යකෝ. අනික ලේ නෑයෝ නෙමෙයි නේ.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අක්කයි මල්ලියි. යකෝ සූ නෝට වයස 24ක් වගේ ඇත්තේ. බංගලිදේශ් ෆයිනල් නම්. ඉතින් උඹට වයස 23 හෝ ඊට අඩුද. අනේ ‍තෝ වගේ ගොනෙක් බූරුවෙක් මෝඩ මූසලයෙක් යකෝ. අනික ලේ නෑයෝ නෙමෙයි නේ.
    nodakin thawa hoyagan waren. umba mokuthma danne naa :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16687348 said:
    nodakin thawa hoyagan waren. umba mokuthma danne naa :lol:

    ඉතින් දන්න්නේ නැත්නම් දන්න එකෙක්ට කියපන්කෝ නිකන් දන්නේ නෑ නෑ ගගා නෝන්ඩි නොකර. ඇයි යූ නෝ උඹේම නංගිද? ඒයි මට සෙට් කරලා දියන්කෝ එහෙනම්. මමත් කැමතියි දොස්තර නෝනා කෙනෙක්ට. :P:P :rofl:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ඒක තමයි මොකද කියන්නේ යාලුවට අපි මගුල් කතා කරමුද. මූ අන්න දැන් කියනවා මුගේ අවුරුදු 3 ලව් එක බොරුවක්ලු එතනින් ගැලවෙන්න කියපු. කෙල්ලෙක් නැති එකේ මූට සූ නෝනා ගැන හිතක් පහල වෙලා තියෙන්නේ. කරලා දෙන්න ට්‍රයි එකක් දාමුද. :):):)

    මු එහෙම කිව්වද බන්??????යකො ඈයි බන් මු මෙහෙම බොරු කියන්නෙ :lol:
     
    Status
    Not open for further replies.