◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අහස උසට නැග ගියාට - නැහැනේ යාළු රැඳෙන්නේ
    අහසේ මාලිගා හැදුවට - යාළු පොලොවෙ සිටින්නේ :baffled: ඇද්ද :P
    එපික් ෆේල් :baffled: ගැලපෙන සින්දුවක් දාපන් කියල කිව්වෙ. :dull:
     
    Jan 26, 2013
    1,106
    17
    0
    යාළුවා;16689307 said:
    එපික් ෆේල් :baffled: ගැලපෙන සින්දුවක් දාපන් කියල කිව්වෙ. :dull:

    ලා ලලලා.... ලල ලා.. ලලලා....
    යාළුවා............ මාළුවා............. බොරුකියන්න සූරයා..................!!
    ලා ලලලා.... ලල ලා.. ලලලා.... :baffled:
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ


    ලා ලලලා.... ලල ලා.. ලලලා....
    යාළුවා............ මාළුවා............. බොරුකියන්න සූරයා..................!!
    ලා ලලලා.... ලල ලා.. ලලලා.... :baffled:

    උඹල ගෑනුද? පිරිමිද? :oo:

    උබටත් වෙන දේවල් :lol::lol::lol::lol:

    නෑ බන් මේක නෙවෙයි 3003 බලපන්
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    යාළුවා;16688963 said:
    ඇයි මගෙ පණ ඔයා මට මෙහෙම කෙණෙහිලිකම් කරන්නෙ

    ඔයා මගේ පන නෙමෙඉ හින්දා.....:rolleyes::baffled::P

    මම දෑසින් කළා ඔබට පෙම් යෝජනා...
    ඔබ කළා යෝජනා වලට... චෝදනා....
    :rolleyes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ උඹලගේ හෙවි මෙටල් අහන එකෙක් ඉන්නවනම් මට හොඳ ට්‍රැක් ටිකක් හොයලා දියල්ලකෝ බං :(:(. ත්‍රෙඩ් එකක් දාන්න බෑ ඕවා අහන්න :dull::dull:. උඹල අහනවා ඇති කියලා හිතලා මෙතන දැම්මේ. හෙල්ප් එකක් දියන් පුලුවන් නම් :(:(.
     
    Status
    Not open for further replies.