මම දෑසින් කළා ඔබට පෙම් යෝජනා...

මේ උඹලගේ හෙවි මෙටල් අහන එකෙක් ඉන්නවනම් මට හොඳ ට්රැක් ටිකක් හොයලා දියල්ලකෝ බං. ත්රෙඩ් එකක් දාන්න බෑ ඕවා අහන්න
. උඹල අහනවා ඇති කියලා හිතලා මෙතන දැම්මේ. හෙල්ප් එකක් දියන් පුලුවන් නම්
.
දැන් නම් එච්චර බරපතල ඒවා අහන්නෙ නෑ. ලින්කින් පාක්, බ්රේකින් බෙන්ජමින් වගේ තමයි. දැන් වැඩිපුර අහන්නෙ Acoustic තමා
උඹට කාගේ ඒවද ඕනි? මගේ යාලුවෙක් ඉන්නවා මම හොයල දෙන්නම් ටිකක්. ඉස්සර නම් ඇහුව බං. සාතන් උනෙත් ඊටපස්සේ තමයිදැන් නම් එච්චර බරපතල ඒවා අහන්නෙ නෑ. ලින්කින් පාක්, බ්රේකින් බෙන්ජමින් වගේ තමයි. දැන් වැඩිපුර අහන්නෙ Acoustic තමා
උඹට කාගේ ඒවද ඕනි? මගේ යාලුවෙක් ඉන්නවා මම හොයල දෙන්නම් ටිකක්.

එල කාගේ උනත් කමක් නෑ බං අහන් ඉන්න බැරි එව්වා ටිකක් ගෙනත් දියන්. කාලෙකට පස්සේ ගෙදර ආවා. අල්ලපු ගෙදර එකා සද්දෙට සිංදු දාගෙන ඊයේ නිදාගන්න හම්බුනේ නෑ. ඕකට දෙන්න ඉන්නේ අද හරි හෙට හරි රෑට මමත්.![]()
![]()
![]()
එල මම ලින්ක් ටිකක් බලල දාන්නම්.

Ado ape gedara inna pusage namath Lucifer![]()
මම ආසම නැති ජාතියක් පූසෝ 
නොදකින්මම ආසම නැති ජාතියක් පූසෝ
![]()

eye neda ban aran thiynneඅම්මත සිලි අන්න තායිලන්තේ හමුදා කුමන්ත්රණයකින් රාජ්ය බලය අරන්![]()

mat issara asa na dan asai ban. jara karana eka thamai karadare![]()
උන් හිතන් ඉන්නෙ ගෙදර මිනිස්සු ඔක්කොම උගෙ ළඟ දෙකට නැවෙන්න ඕනි කියල
කෙළෙහිගුණයක් දන්නේ නැති සත්තු ජාතියක්. බල්ලෙක්ට කන්න දුන්න නම් අඩූ ගානේ නැට්ට වත් වනනවා
eye neda ban aran thiynne![]()
එල කාගේ උනත් කමක් නෑ බං අහන් ඉන්න බැරි එව්වා ටිකක් ගෙනත් දියන්. කාලෙකට පස්සේ ගෙදර ආවා. අල්ලපු ගෙදර එකා සද්දෙට සිංදු දාගෙන ඊයේ නිදාගන්න හම්බුනේ නෑ. ඕකට දෙන්න ඉන්නේ අද හරි හෙට හරි රෑට මමත්.![]()
![]()
![]()

පුසන්ගේ හෙන ලොකු සීන් බං ඒකයි මම ආස නැත්තේඋන් හිතන් ඉන්නෙ ගෙදර මිනිස්සු ඔක්කොම උගෙ ළඟ දෙකට නැවෙන්න ඕනි කියල
කෙළෙහිගුණයක් දන්නේ නැති සත්තු ජාතියක්. බල්ලෙක්ට කන්න දුන්න නම් අඩූ ගානේ නැට්ට වත් වනනවා
![]()