◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    මේ උඹලගේ හෙවි මෙටල් අහන එකෙක් ඉන්නවනම් මට හොඳ ට්‍රැක් ටිකක් හොයලා දියල්ලකෝ බං :(:(. ත්‍රෙඩ් එකක් දාන්න බෑ ඕවා අහන්න :dull::dull:. උඹල අහනවා ඇති කියලා හිතලා මෙතන දැම්මේ. හෙල්ප් එකක් දියන් පුලුවන් නම් :(:(.

    ඉස්සර නම් ඇහුව බං. සාතන් උනෙත් ඊටපස්සේ තමයි :P දැන් නම් එච්චර බරපතල ඒවා අහන්නෙ නෑ. ලින්කින් පාක්, බ්‍රේකින් බෙන්ජමින් වගේ තමයි. දැන් වැඩිපුර අහන්නෙ Acoustic තමා :dull: උඹට කාගේ ඒවද ඕනි? මගේ යාලුවෙක් ඉන්නවා මම හොයල දෙන්නම් ටිකක්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    එල කාගේ උනත් කමක් නෑ බං අහන් ඉන්න බැරි එව්වා ටිකක් ගෙනත් දියන්. කාලෙකට පස්සේ ගෙදර ආවා. අල්ලපු ගෙදර එකා සද්දෙට සිංදු දාගෙන ඊයේ නිදාගන්න හම්බුනේ නෑ. ඕකට දෙන්න ඉන්නේ අද හරි හෙට හරි රෑට මමත්. :angry::angry::angry: :growl::growl: :rofl:
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    එල කාගේ උනත් කමක් නෑ බං අහන් ඉන්න බැරි එව්වා ටිකක් ගෙනත් දියන්. කාලෙකට පස්සේ ගෙදර ආවා. අල්ලපු ගෙදර එකා සද්දෙට සිංදු දාගෙන ඊයේ නිදාගන්න හම්බුනේ නෑ. ඕකට දෙන්න ඉන්නේ අද හරි හෙට හරි රෑට මමත්. :angry::angry::angry: :growl::growl: :rofl:

    එල මම ලින්ක් ටිකක් බලල දාන්නම්.
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    mat issara asa na dan asai ban. jara karana eka thamai karadare :D

    පුසන්ගේ හෙන ලොකු සීන් බං ඒකයි මම ආස නැත්තේ :angry: උන් හිතන් ඉන්නෙ ගෙදර මිනිස්සු ඔක්කොම උගෙ ළඟ දෙකට නැවෙන්න ඕනි කියල :frown: කෙළෙහිගුණයක් දන්නේ නැති සත්තු ජාතියක්. බල්ලෙක්ට කන්න දුන්න නම් අඩූ ගානේ නැට්ට වත් වනනවා :oo:
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    eye neda ban aran thiynne :dull:

    ඊයේ ඉඳන් ට්‍රයි කරලා අදලු ගත්තේ. කොහොමත් උන්ගේ අගමැති අයින් උනාට පස්සේ හරි පාලනයක් තිබ්බෙ නෑනේ. මම හිතන්නේ ඕක ගිය දෙසැම්බර් වගේ ඉඳන් ඇදිල ආපු එකක්.
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    එල කාගේ උනත් කමක් නෑ බං අහන් ඉන්න බැරි එව්වා ටිකක් ගෙනත් දියන්. කාලෙකට පස්සේ ගෙදර ආවා. අල්ලපු ගෙදර එකා සද්දෙට සිංදු දාගෙන ඊයේ නිදාගන්න හම්බුනේ නෑ. ඕකට දෙන්න ඉන්නේ අද හරි හෙට හරි රෑට මමත්. :angry::angry::angry: :growl::growl: :rofl:

    http://kickass.to/slipknot-all-hope-is-gone-special-edition-2008-t229525.html

    http://kickass.to/killswitch-engage...3-cbr-320kbps-nimitmak-silverrg-t7256826.html

    http://kickass.to/five-finger-death-punch-war-is-the-answer-2009-t3047108.html

    ඔය තුන ප්‍රමාණවත් වෙයි කියල හිතනවා :rolleyes:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    පුසන්ගේ හෙන ලොකු සීන් බං ඒකයි මම ආස නැත්තේ :angry: උන් හිතන් ඉන්නෙ ගෙදර මිනිස්සු ඔක්කොම උගෙ ළඟ දෙකට නැවෙන්න ඕනි කියල :frown: කෙළෙහිගුණයක් දන්නේ නැති සත්තු ජාතියක්. බල්ලෙක්ට කන්න දුන්න නම් අඩූ ගානේ නැට්ට වත් වනනවා :oo:

    :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    එල එල රෙප් කරන්න විදිහක් නෑ බං කලින් දීපු නිසා වටේ ගිහින් එන්නලු. අද රෑට මම එලි වෙනකන් මැච් එක බලනවා. දෙන්නම් අල්ලපු ගෙදර එකාට. :angry::angry: :rofl::rofl: :lol::lol:
     
    Status
    Not open for further replies.