අද ෆුවල් ඉන්ජෙක්ටර් එකයි ත්‍රොට්ල් බොඩි එකයි පිටින් ක්ලීන් කරා සින්හලූඉන්ජෙටර් එක සෙට් වෙන තැන කට වටේට මොනවද බැදිල තිබ්බ
මන් ඒ ටිකත් ක්ලීන් කරල බොඩි එක පිස්ස.ෆොටෝස් මග එනවෝ
![]()
ඕකත් ඉතින් අර මැනුවල් එක දැම්මා වගේ තමා..... 
ජන්තු අයියා;16691244 said:සු.කා තඩියා බස් එකේ අනාචාරයේ හැසිරුණ කපල් එකක් දැකලා මානසිකව වැටිලා දනිස් තුවාල වෙලා කුජිත වෙලා...ඒක ෆේස් බුක් ස්ටේටස් දාන්නම රිදිලා කොල්ලට.....![]()
සු.කා. ගේ උ.වේ.ස. 
පිස්සුද බන්.මන් අද සුද්ද කරේ.තව ටැපට් චෙක් කරගන්න තියෙනවහීරෝ + හොන්ඩා කුකුළා දාලා තියෙන ෆොටෝ මට නම් Sure නෑ.....
නෙට් එකේ තියෙන ඒවද දන්නේ නෑ.....
![]()
![]()
ටැන්කිය හරියෙ එක තැනක සවුත්තු උන වගේ බෝල්ට් එකක් තිබ්බ ඒකට අලුත් බෝල්ට් ඔර්ඩර් කරා අද හීරෝ එකෙන්.ගෙන්නපුහාම කෝල් එකක් දෙනව කිව්ව 
බෝල්ට් එක Rs.35 




ඕකට ලේලන්ඩ් එකේ වින්ඩ්ස්ක්‍රීන් වොෂර් එකේ පම්ප් එක හරියටම හරි......
දෙකම ඉන්දියන් නිසා බඩු sure.... 
ජන්තු අයියා;16691244 said:සු.කා තඩියා බස් එකේ අනාචාරයේ හැසිරුණ කපල් එකක් දැකලා මානසිකව වැටිලා දනිස් තුවාල වෙලා කුජිත වෙලා...ඒක ෆේස් බුක් ස්ටේටස් දාන්නම රිදිලා කොල්ලට.....![]()

ගිය අවුරුද්දේ අද වැනි දිනක තමා 20-25kmph අතර වේගයෙන් ගොස් බයික් එකෙන් වයිෆ් සහ මම බිමට පත බෑවුනේ![]()


ඔව් ඔව් වරෝ..... උදේම නම් නෑ.... බෙහෙත් දාගන්න යන්න තිබේ......
![]()

ගුඩ් මෝනින්ග් මචන්ලාපවිත්ර මල්ලි දූවගෙන ඇවිත් කමෙන්ට් කරල
පව් පවිත්‍රගෙ ලෑලි සීට් ජීවිතේ
![]()

පවිත්රටදඇත්ත කියපන් දැන් බයවෙලා ගූ ගිහින් නේද ඉන්නෙ මාතර පොරගෙ කතා අහලා...![]()
මන් හිතන්නෙ 