ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,414
    22,065
    113
    Gotland
    ජන්තුවගේ ලොක් එක හොඳ අඬුවකින් කපන්න පුළුවන් සිංහලු
    ප්‍රොෆෙෂනල් හොරු ඉන්නව ලංකාවේ
    අපි cctv වල දකින ආධුනික හොරු වගේ නෙවියි උන්
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඕව් බං ඒක නම් ටිකක් ලොකු කපන අඩුවකින් කපන්න පුළුවන්...මම ඉතං දැනට ගත්තා ඕක..මුකුත් නොදා ඉන්නවට වඩා ඕක හරි දැම්මම හොරුන්ට බධාවක්නේ ඔය කේබල් ලොක් ඒක..
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,433
    17,403
    113
    Auckland
    ජන්තු අයියා;16689394 said:
    ඕව් බං ඒක නම් ටිකක් ලොකු කපන අඩුවකින් කපන්න පුළුවන්...මම ඉතං දැනට ගත්තා ඕක..මුකුත් නොදා ඉන්නවට වඩා ඕක හරි දැම්මම හොරුන්ට බධාවක්නේ ඔය කේබල් ලොක් ඒක..

    :yes::yes::yes:

    town eke hodata pena thanaka oya lock eka kapa kapa inne ba ne..
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    එතනම තව කේබල් ලොක් තිබ්බා..බුදු අම්මේ කිලෝ 5ක් විතර බර ඇති..ඒවා නම් කපන්න ලේසි නෑ..දැක්කමත් හරි බරපතලයි...කකුලකට වැටුනත් සොරි තමයි ඉතිං..
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    glows 2k dammata jacket 2k danne na :P :rolleyes:
    ඇයි බොල මටයි වයිෆ්ටයි :P:P
    ජන්තු අයියා;16689067 said:
    අඩේ චමිතෝ...එතනම රැක් එකේ තමයි ලොක් ටිකත් තිබුනේ....
    අෆ්ෆට එහෙමද?
    …මේ පාර හොඳ ග්ලව්ස් තිබුනෙත් නැ.
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,225
    4,382
    113
    ඇයි එන්නද
    මචන් ලා අද මම කොහුවල තියෙන dream bike එකට ගියා. උන් ගාව Kawasaki KLX125 EFI එකක් තිබ්බා 290 කට xr නම්බර් එකක්, බයික් එක හොදයි ද,

    kawasaki__klx_125_2010_2_lgw.jpg


    http://ikman.lk/en/honda-hornet-2007-for-sale-colombo-67
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,433
    17,403
    113
    Auckland
    මචන් ලා අද මම කොහුවල තියෙන dream bike එකට ගියා. උන් ගාව Kawasaki KLX125 EFI එකක් තිබ්බා 290 කට xr නම්බර් එකක්, බයික් එක හොදයි ද,

    kawasaki__klx_125_2010_2_lgw.jpg


    http://ikman.lk/en/honda-hornet-2007-for-sale-colombo-67

    http://ikman.lk/en/kawasaki-klx-2010-for-sale-colombo

    machan oka 2.50ta wage illanna..:) unreg thailand use ekak yanneth 3.20 wage..
    meka breandnew meheta genapu ekak nam oya gana shape
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආහ් කුකුලෝස්..:P

    ටෝනි අයියත් එක්ක වටයක් දැම්මා...

    ඩිස්කවර් කාරයෙක් ගේමට ආවනේ අර අපේ TDI බයික් රැලි ගිහිල්ල පොරක් ඇක්සිඩන්ර් වෙච්ච හරියෙ විතර.:dull:

    ඩිස්කවර් 135 එකක් එක්ක ඩ්‍රැග් රේස් එකක් සෙට්වුනා 70 විතර ඉඳන්. :P:P ඥ125 එක ඩබල් දාල ඇද්ද බොල. 100ට එනකොට ඩිස්කවර් කාරය මග හැලුන.:P
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මමත් ඕක ගන්න තමා හිතාගෙන හිටියේ.
    …කවර් එක ප්ලාස්ටික් නේද?


    අහ් මොකෝ අර මැරෙන්න යනවා කියලා දාලා තියෙන්නෙ

    ඊයේ ගියේ නම් අර ලොගුව වගෙ තියෙන රේන් කෝට් එක ගන්න.තිබුනේ නෑ.
    …ඒ ගමන් වයිපරෙට සාරි 2ක් සිලෙක්ට් කරලා දුන්නා :)

    තැන්කූ තැන්කූ

    ඔව් බන් නැති රෙද්දක් නෑ.මම ඊයෙත් ගියා. ග්ලව්ස් 2යි ජැකට් 2යි ගත්තෙත් ඔතනින්ම තමයි


    නැන්දට කන්න අරන් දීපිය ඔක්කොටම කලින්.:P
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,433
    17,403
    113
    Auckland
    ආහ් කුකුලෝස්..:P

    ටෝනි අයියත් එක්ක වටයක් දැම්මා...

    ඩිස්කවර් කාරයෙක් ගේමට ආවනේ අර අපේ TDI බයික් රැලි ගිහිල්ල පොරක් ඇක්සිඩන්ර් වෙච්ච හරියෙ විතර.:dull:

    ඩිස්කවර් 135 එකක් එක්ක ඩ්‍රැග් රේස් එකක් සෙට්වුනා 70 විතර ඉඳන්. :P:P ඥ125 එක ඩබල් දාල ඇද්ද බොල. 100ට එනකොට ඩිස්කවර් කාරය මග හැලුන.:P

    mama nam gema illan ena ewunta yanna deela mage paduwe yana gamana yanawa :P:P
    godak welawata kadu ehema set wenakota nitharagayen gema illapu kattiya halenawa :rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mama nam gema illan ena ewunta yanna deela mage paduwe yana gamana yanawa :P:P
    godak welawata kadu ehema set wenakota nitharagayen gema illapu kattiya halenawa :rofl:

    මං නෙමේ බන් පැද්දේ..:P

    අරූට තරු පෙනුනා හැබැයි. :rofl:ග්ලවුස් දාල රයිඩින් ගොගල්ස් දාපු ඩයල් එකක්. බ්‍රම් බ්‍රම් ගාල රේස් කරල එහෙම ආවා ඉතින්.:dull:

    මාත් යන්නෑ බන් එහෙම ගේම ඉල්ලන එවුන් එක්ක.:no:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: ඩිස්කවරි 135 එකක් සමග ජබොක්.... :lol:

    ඒ ගමන්ම පල්සර් 150කුත් ජබොක් ගෑවා..:lol::lol::lol::P:P:P

    කොහෙද බොල 135..:no: ඒක ඩිස්කවර් 125 සෙක්ෂුවලි ට්‍රාන්ස්මිටඩ්.:rofl:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :rofl: අවුරුදු 4ට 10,000 යි...... :lol: මගේ මාස 10ට 16,500 යි....... :lol: :P යකෝ ඔච්චර පුස් කන බයික් එකකට, ඔච්චර සාත්තුවක් මොකටද බං........ :baffled: :dull:
    අපෝ දුවල වැඩී :angry: අඩු කරපන් :angry:

    ජන්තු අයියා;16688556 said:
    ගිය ඉරිදා Lady J පැත්තේ රවුමක් ගැහුවා..:rolleyes:.එකේ නැති පයන්නක් නෑ නේ..:rofl:.බයිසිකල් ලොක් එකක් දැකලා ගත්තා සිංහලු..රුපියල් 290 යි:rolleyes:.ඇයි බං හොද ලොක් හොයා හොයා ඉන්නකොට හොරු මේක උස්සන් ගිහින් මස් කරලත් තියෙයි...ඉතිං ගත්තා මේක දැනට..වරදක්ම නෑ හැබැයි බඩු..මෙන්න මේ වගේ ....

    එල මචෝ.නිකන් තියෙනවට වඩා ප්‍රොටෙක්ශන් එකක් තියෙනවනෙ :)

    But, අපේ කුප්ප කසිප්පුවා වගේ එකෙක් ඕක දැක්කොත්, ෆොටෝ එකක් ගහගෙන යයි...... :P
    ඔව් හරිදුට පෙන්නන්න එපා.රිදිල දූවගෙන ඇවිත් ටක් ගාල ෆොටෝ එකක් ගනී :lol::lol:

    hero kukuloh sirawata eka wada kara nam goda bung.. ape car ekata oka dammata mokuth wenasak une na ekayi owwa ekka mata mala :growl:
    උබලගෙ කාර් එකේ අවුලක්ද දන්නෑ :oo:මගෙනම් ටැන්ක් එකේ බැදිල තිබ්බ දේවල් ටික ගිහින් සෑහෙන්න්.අද අතුලට ලයිට් ගහල බැලුව :) පෙට්‍රොල් පම්ප් එකයි ඉන්ජෙක්ටර් එකටත් ඒවගේම ඉෆෙක්ට් එකක් ඇති :) සෝ ඒක වර්ත් කියල තම හිතෙන්නෙ :)

    ජන්තුවගේ ලොක් එක හොඳ අඬුවකින් කපන්න පුළුවන් සිංහලු ප්‍රොෆෙෂනල් හොරු ඉන්නව ලංකාවේ අපි cctv වල දකින ආධුනික හොරු වගේ නෙවියි උන්
    ඔන්න ඉතින් දූවන් ඇවිත් පන්ඩිත කතාවක් කිව්ව :dull::angry:

    මචන් ලා අද මම කොහුවල තියෙන dream bike එකට ගියා. උන් ගාව Kawasaki KLX125 EFI එකක් තිබ්බා 290 කට xr නම්බර් එකක්, බයික් එක හොදයි ද,http://ikman.lk/en/honda-hornet-2007-for-sale-colombo-67
    EFI වලට ආස හිතුන නේ :lol::P

    ආහ් කුකුලෝස්..:Pටෝනි අයියත් එක්ක වටයක් දැම්මා...ඩිස්කවර් කාරයෙක් ගේමට ආවනේ අර අපේ TDI බයික් රැලි ගිහිල්ල පොරක් ඇක්සිඩන්ර් වෙච්ච හරියෙ විතර.:dull:ඩිස්කවර් 135 එකක් එක්ක ඩ්‍රැග් රේස් එකක් සෙට්වුනා 70 විතර ඉඳන්. :P:P ඥ125 එක ඩබල් දාල ඇද්ද බොල. 100ට එනකොට ඩිස්කවර් කාරය මග හැලුන.:P
    Indiancobra.jpg



    mama nam gema illan ena ewunta yanna deela mage paduwe yana gamana yanawa :P:P
    godak welawata kadu ehema set wenakota nitharagayen gema illapu kattiya halenawa :rofl:

    Indiancobra.jpg
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අද ෆුවල් ඉන්ජෙක්ටර් එකයි ත්‍රොට්ල් බොඩි එකයි පිටින් ක්ලීන් කරා සින්හලූ :)ඉන්ජෙටර් එක සෙට් වෙන තැන කට වටේට මොනවද බැදිල තිබ්බ :oo: මන් ඒ ටිකත් ක්ලීන් කරල බොඩි එක පිස්ස.ෆොටෝස් මග එනවෝ :love::love:
     
    Last edited:
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කෝ මේ ahsk123 කුකුල ? :confused::confused::confused:

    සු.කා තඩියා බස් එකේ අනාචාරයේ හැසිරුණ කපල් එකක් දැකලා මානසිකව වැටිලා දනිස් තුවාල වෙලා කුජිත වෙලා...ඒක ෆේස් බුක් ස්ටේටස් දාන්නම රිදිලා කොල්ලට.....:lol:
     
    Status
    Not open for further replies.