අපරාදෙ මෙක දාපු එකා නික් එක හයිඩ් කරලා දෑම්මෙ....මෙක දාපු එකාව හොදටම දෑන් දන්නවා.....තව එක දෙයක් මෙ ත්රේඩ් එක හොදයි සවය0 පාපොච්චාරනයකට..අතිතයෙ උන සෑබෑ සිදුවිම් කියන්න..නමුත් නමක් ගමක් නෑතිව මඩ ගහලා පොස්ට් දාන එක නම් ටිකක් අනුමත කරන්න බෑහෑ..මෙක කරන ත්රේඩ් එකෙ සහො. ටිකක් එක ගන සලකිලිමත් වෙන්න..මොකද ෆෙක් නික් එකක් හදන් ඈවිත් කරන්න ඔනෙ වෑඩ ටික මෙකෙන් නිකන් මහන්සි නොවි කරන්න පුලුවන්....
අපෝ මේවා ගොන්පාට්
මොකෙක් හරි වලියකට පොටක් හොයන්නේ
කිරියේ මම පෝස්ට් දාන තැන් වල හිටපු උන් දන්නවා මම වලියක් ඇදගන්නේ බං සාධාරණ හේතුවක් නිසා විතරයි කියලා. අද වෙනකන් වලි දාගෙන කිසිම වෝනින්ග් එකක් මට එවලා නෑ මොඩ්ලා කවුරුත්. මම මමත්වේ තියාගෙන මම පොර කියලා හැන්කොක් වගේ හිතන් ඉන්න එකෙක් නම් නෙමෙයි

. මාව සැබෑජීවිතේ දන්න කියන එවුන් දන්නවා. එකෙක් ආවා එක පාරක් ෆේක් එකක් හදාගෙන මාව අන්දන්න 
මන් ගැන විස්තර දන්නවා වගේ 
. ඌව කිචම කරලා යැව්වා 
. මම දන්නවා මිතුරු වෙසින් එන හතුරෝ කවුද කියලා මචං
. මගේ එකට හිටි උන් මට බැක් ස්ටැබ් කරලා ඇති
. ඒ නිසා මගේ යාලුවෙක් වගේ උන්නට මම අතේ දුරින් ආශ්රය කරන්නේ කොටින්ම මම යාලුවෙක් කියලා හිතාගෙන නෑ. නිකන් චැට් කරන්නේ කම්මැලිකමට. අනික් එක මාව එක්ස්පෝස් කරන්නද ඕනේ? කරලා බලමු. මම මේ වගේ සෝශල් නෙට් වර්ක් එකකින් ෆිට් උන එවුන්ට මම කව්ද කියලා කියන්න තරම් ගොනෙක් නෙමෙයි 
.අනික් එක. තමුන්ගේ අම්මා තාත්තා කියනවනම් එලකිරියෙන් යමන්, GT කියනවනම් යමන් ඒත් කොහෙවත් යන ගෑණු පරානයක් ගිය පලියට නපුංසකයෙක් වෙලා යන්න එපා. උඹ නම් ගෑණු කිචෙක්.



Last edited:




