~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපරාදෙ මෙක දාපු එකා නික් එක හයිඩ් කරලා දෑම්මෙ....මෙක දාපු එකාව හොදටම දෑන් දන්නවා.....තව එක දෙයක් මෙ ත්‍රේඩ් එක හොදයි සවය0 පාපොච්චාරනයකට..අතිතයෙ උන සෑබෑ සිදුවිම් කියන්න..නමුත් නමක් ගමක් නෑතිව මඩ ගහලා පොස්ට් දාන එක නම් ටිකක් අනුමත කරන්න බෑහෑ..මෙක කරන ත්‍රේඩ් එකෙ සහො. ටිකක් එක ගන සලකිලිමත් වෙන්න..මොකද ෆෙක් නික් එකක් හදන් ඈවිත් කරන්න ඔනෙ වෑඩ ටික මෙකෙන් නිකන් මහන්සි නොවි කරන්න පුලුවන්....

    අපෝ මේවා ගොන්පාට්
    මොකෙක් හරි වලියකට පොටක් හොයන්නේ

    කිරියේ මම පෝස්ට් දාන තැන් වල හිටපු උන් දන්නවා මම වලියක් ඇදගන්නේ බං සාධාරණ හේතුවක් නිසා විතරයි කියලා. අද වෙනකන් වලි දාගෙන කිසිම වෝනින්ග් එකක් මට එවලා නෑ මොඩ්ලා කවුරුත්. මම මමත්වේ තියාගෙන මම පොර කියලා හැන්කොක් වගේ හිතන් ඉන්න එකෙක් නම් නෙමෙයි :lol::rofl:. මාව සැබෑජීවිතේ දන්න කියන එවුන් දන්නවා. එකෙක් ආවා එක පාරක් ෆේක් එකක් හදාගෙන මාව අන්දන්න :lol::rofl: මන් ගැන විස්තර දන්නවා වගේ :lol::lol:. ඌව කිචම කරලා යැව්වා :rofl::rofl:. මම දන්නවා මිතුරු වෙසින් එන හතුරෝ කවුද කියලා මචං :rofl:. මගේ එකට හිටි උන් මට බැක් ස්ටැබ් කරලා ඇති :lol:. ඒ නිසා මගේ යාලුවෙක් වගේ උන්නට මම අතේ දුරින් ආශ්‍රය කරන්නේ කොටින්ම මම යාලුවෙක් කියලා හිතාගෙන නෑ. නිකන් චැට් කරන්නේ කම්මැලිකමට. අනික් එක මාව එක්ස්පෝස් කරන්නද ඕනේ? කරලා බලමු. මම මේ වගේ සෝශල් නෙට් වර්ක් එකකින් ‍ෆිට් උන එවුන්ට මම කව්ද කියලා කියන්න තරම් ගොනෙක් නෙමෙයි :lol::lol:.

    අනික් එක. තමුන්ගේ අම්මා තාත්තා කියනවනම් එලකිරියෙන් යමන්, GT කියනවනම් යමන් ඒත් කොහෙවත් යන ගෑණු පරානයක් ගිය පලියට නපුංසකයෙක් වෙලා යන්න එපා. උඹ නම් ගෑණු කිචෙක්. :lol::lol: :rofl::rofl:
     
    Last edited:

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ

    ඔව් මචන්. මේ වගේ මට සීන් මම ගොඩක් ඒව දැම්මේ නෑ හරියට නොදන්න නිසා. මේකේ අගක් මුලක් තේරෙන්නේ නැති නිසා දැම්මේ. ආයිත් පරිස්සම් වෙන්නම් :)
     
    Machan mama uba kawda kiyalawat danne na. Eth uba me thread eka dapu welawe idan meke hitiya mawa dannewat nathuwa. Ara scene ekata samaweyan :(
    Mama nam dakke hamotama udaw karagena meke hitapu sira porak uba
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Machan mama uba kawda kiyalawat danne na. Eth uba me thread eka dapu welawe idan meke hitiya mawa dannewat nathuwa. Ara scene ekata samaweyan :(
    Mama nam dakke hamotama udaw karagena meke hitapu sira porak uba

    සයූ11111 එක්ක වලියක් ගියා බන් කාලෙකට කලින්. ඒ සයූ මට අර මේකේ හිටපු ලකීලූක් ගේ ෆේක් එක කිය කියා කාර්ඩ් ගහපු නිසා. ඒ මම ආපු දවස් වල. ඉතින් මේකේ ඔහොම එක එකාට අරූගේ මුගේ ෆේක් ගාන එක මට එච්චර පුරුද්දක් තිබ්බෙ නෑ බං. ඒ නිසා මරාගත්තා. අන්තිමට එයා යන්න ගියා. ඒ නිසා රිඩිච්ච ගෑණු කිචෙක්ගේ වැඩක් බං. මන් දන්නවා ඔය කව්ද කියල නම්. මන් ගැන දන්න උන් දන්නවා බං මම කොහොම චරිතයක්ද කියලා. ඒ නිසා බල්ලෝ බිරුවට මම ගණන් ගන්නේ නෑ. මේ පෝස්ට් එක දාපු එකට තෑන්ක්ස් මචෝ. මට පොඩි සැකයක් තිබ්බා පොරක් ගැන දැන් ඒ සැකේ තහවුරු උනා. ඌ කාගේ ෆේක්ද කියලත් මම දන්නවා ඔරිජිනල් එකත් දන්නවා. එයාට දෙවන්නම් ලඟදිම. Thanks again machan...!!!
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 40

    A/L කරන කාලේ මම කෙල්ලෙක්ගෙන් යාලුවෙන්න ඇහුව එත් එකී අකමතිය් කියලය් කිව්වේ. හැබය් හිත යටින් කැමැත්තක් තිබුන කියල තේරුණා. මාත් එක්ක හොඳට කතාබහ කරනවා. මම විබාගේ කරලා ගෙදර ඉන්න කාලේ ගරාජ් එකක වැඩට ගියා ගෙදර නිකන් ඉන්න බැරිකමට සහ ගෙදර ආර්ථික තත්වේ එච්චර හොඳ නැති නිසා. කොහොමහරි දවසක් අර කෙල්ල ඒකිගේ යාලුවෙක් එක්ක ආවා ගරාජ් එකට යාළුවගේ කාර් එකේ අවුලක් ගිහිල්ල. මම මජං නාගෙන හිටියේ. කෙල්ල මාව දැකල ගැස්සුනා. උන් දෙන්න ටික වෙලාවක් කුටුකුටු ගගා හිටියා. ඒකිගේ යාළුවා මට ඇහෙන්නම අරකිට කිව්වා ඔයා හොඳ වෙලාවට හින්ගන්නෙක්ට කැමති වුනේ නැත්තේ කියල. එදා තමයි මගේ ජීවිතේ අප්සේට්ම දවස. මම ට්‍රය් කරපු කෙල්ල නම් මුකුත්ම කිව්වේ නෑ. හැබැයි අයෙත් කවදාවත් මගේ මූනවත් බැලුවේ නෑ. එකී දැන් ලංකාවේ නෑ ඕස්ට්‍රේලියාවේ ඉන්නේ, බැඳලා ළමයි දෙන්නෙකුත් ඉන්නවා.
    ~~~~

    මේකනම් මගෙත් බොක්කටම වැදුන මචන්.:(:(
    උබ සැලෙන්න එපා. සල්ලි කියන්නේ ජීවිතේ නෙමෙයි. ඒකිත් දැන් ඕස්ට්‍රේලියා නම් ඉන්නේ දන්නව ඇති වැසිකිලි සුද්ද කරන කෙනාටත් ගෞරවයක් තියනව කියල.

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    ඔව් මචන්. මේ වගේ මට සීන් මම ගොඩක් ඒව දැම්මේ නෑ හරියට නොදන්න නිසා. මේකේ අගක් මුලක් තේරෙන්නේ නැති නිසා දැම්මේ. ආයිත් පරිස්සම් වෙන්නම් :)
    ඔව් මචන් මෙ ත්‍රේඩ් එක හොදයි..නමුත් අපෙ උන් හොදෙ හරි විදිහට පාවිච්චි කරන්න දන්නෙ නෑහෑ..කාලකන්නි විදිහට කාලකන්නි සන්තොස ලබාගන්න තමා පාවිච්චි කරන්නෙ..කෑලෑ පත්තර වගෙ එවා දාන්න එපා බන්...තව කෙනෙක් ගෙ නික් එකක් විවෙචනය කරන්න එන්න ඔනෙ රියල් නික් එකෙන්..මෙක නිකන් පිටිපස්සෙන් ඈවිත් පිහියෙන් අනිනවා වගෙ එකක්..:)
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    සයූ11111 එක්ක වලියක් ගියා බන් කාලෙකට කලින්. ඒ සයූ මට අර මේකේ හිටපු ලකීලූක් ගේ ෆේක් එක කිය කියා කාර්ඩ් ගහපු නිසා. ඒ මම ආපු දවස් වල. ඉතින් මේකේ ඔහොම එක එකාට අරූගේ මුගේ ෆේක් ගාන එක මට එච්චර පුරුද්දක් තිබ්බෙ නෑ බං. ඒ නිසා මරාගත්තා. අන්තිමට එයා යන්න ගියා. ඒ නිසා රිඩිච්ච ගෑණු කිචෙක්ගේ වැඩක් බං. මන් දන්නවා ඔය කව්ද කියල නම්. මන් ගැන දන්න උන් දන්නවා බං මම කොහොම චරිතයක්ද කියලා. ඒ නිසා බල්ලෝ බිරුවට මම ගණන් ගන්නේ නෑ. මේ පෝස්ට් එක දාපු එකට තෑන්ක්ස් මචෝ. මට පොඩි සැකයක් තිබ්බා පොරක් ගැන දැන් ඒ සැකේ තහවුරු උනා. ඌ කාගේ ෆේක්ද කියලත් මම දන්නවා ඔරිජිනල් එකත් දන්නවා. එයාට දෙවන්නම් ලඟදිම. Thanks again machan...!!!

    මචන් මට ඒකේ අගක් මුලක් තේරුණේ නෑ. ඌ කියල තියන විදිහට මට තේරුණේ සයු නැති නිසා ඌ ගියා රිදිල කියල ඇවිල්ල උන්නේ ඌ මයි වගේ. මේ වගේ සීන් එකක් දන්නව නම් දාන්නේ නෑ බන් :(:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචන් මට ඒකේ අගක් මුලක් තේරුණේ නෑ. ඌ කියල තියන විදිහට මට තේරුණේ සයු නැති නිසා ඌ ගියා රිදිල කියල ඇවිල්ල උන්නේ ඌ මයි වගේ. මේ වගේ සීන් එකක් දන්නව නම් දාන්නේ නෑ බන් :(:(

    නෑ මචං තැන්කියු. උඹ මගේ හිතේ එකෙක් ගැන තිබ්බ සැකයක් විසඳලා දුන්නා. ඒකට ගොඩක් ස්තූතියි. :):):)
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    සයූ11111 එක්ක වලියක් ගියා බන් කාලෙකට කලින්. ඒ සයූ මට අර මේකේ හිටපු ලකීලූක් ගේ ෆේක් එක කිය කියා කාර්ඩ් ගහපු නිසා. ඒ මම ආපු දවස් වල. ඉතින් මේකේ ඔහොම එක එකාට අරූගේ මුගේ ෆේක් ගාන එක මට එච්චර පුරුද්දක් තිබ්බෙ නෑ බං. ඒ නිසා මරාගත්තා. අන්තිමට එයා යන්න ගියා. ඒ නිසා රිඩිච්ච ගෑණු කිචෙක්ගේ වැඩක් බං. මන් දන්නවා ඔය කව්ද කියල නම්. මන් ගැන දන්න උන් දන්නවා බං මම කොහොම චරිතයක්ද කියලා. ඒ නිසා බල්ලෝ බිරුවට මම ගණන් ගන්නේ නෑ. මේ පෝස්ට් එක දාපු එකට තෑන්ක්ස් මචෝ. මට පොඩි සැකයක් තිබ්බා පොරක් ගැන දැන් ඒ සැකේ තහවුරු උනා. ඌ කාගේ ෆේක්ද කියලත් මම දන්නවා ඔරිජිනල් එකත් දන්නවා. එයාට දෙවන්නම් ලඟදිම. Thanks again machan...!!!
    බල්ලො බිරුවට ගනන් ගන්න එපා..මොකද බල්ලො බුරන්නෙ උන්ට අපි කියන දෙ තෙරෙන්නෙ නෑති නිසා...
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    Confession 40

    A/L කරන කාලේ මම කෙල්ලෙක්ගෙන් යාලුවෙන්න ඇහුව එත් එකී අකමතිය් කියලය් කිව්වේ. හැබය් හිත යටින් කැමැත්තක් තිබුන කියල තේරුණා. මාත් එක්ක හොඳට කතාබහ කරනවා. මම විබාගේ කරලා ගෙදර ඉන්න කාලේ ගරාජ් එකක වැඩට ගියා ගෙදර නිකන් ඉන්න බැරිකමට සහ ගෙදර ආර්ථික තත්වේ එච්චර හොඳ නැති නිසා. කොහොමහරි දවසක් අර කෙල්ල ඒකිගේ යාලුවෙක් එක්ක ආවා ගරාජ් එකට යාළුවගේ කාර් එකේ අවුලක් ගිහිල්ල. මම මජං නාගෙන හිටියේ. කෙල්ල මාව දැකල ගැස්සුනා. උන් දෙන්න ටික වෙලාවක් කුටුකුටු ගගා හිටියා. ඒකිගේ යාළුවා මට ඇහෙන්නම අරකිට කිව්වා ඔයා හොඳ වෙලාවට හින්ගන්නෙක්ට කැමති වුනේ නැත්තේ කියල. එදා තමයි මගේ ජීවිතේ අප්සේට්ම දවස. මම ට්‍රය් කරපු කෙල්ල නම් මුකුත්ම කිව්වේ නෑ. හැබැයි අයෙත් කවදාවත් මගේ මූනවත් බැලුවේ නෑ. එකී දැන් ලංකාවේ නෑ ඕස්ට්‍රේලියාවේ ඉන්නේ, බැඳලා ළමයි දෙන්නෙකුත් ඉන්නවා.
    ~~~~

    මේකනම් මගෙත් බොක්කටම වැදුන මචන්.:(:(
    උබ සැලෙන්න එපා. සල්ලි කියන්නේ ජීවිතේ නෙමෙයි. ඒකිත් දැන් ඕස්ට්‍රේලියා නම් ඉන්නේ දන්නව ඇති වැසිකිලි සුද්ද කරන කෙනාටත් ගෞරවයක් තියනව කියල.

    මගෙත් බොක්කටම වැදුන මචන්.:(:(
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කිරියේ මම පෝස්ට් දාන තැන් වල හිටපු උන් දන්නවා මම වලියක් ඇදගන්නේ බං සාධාරණ හේතුවක් නිසා විතරයි කියලා. අද වෙනකන් වලි දාගෙන කිසිම වෝනින්ග් එකක් මට එවලා නෑ මොඩ්ලා කවුරුත්. මම මමත්වේ තියාගෙන මම පොර කියලා හැන්කොක් වගේ හිතන් ඉන්න එකෙක් නම් නෙමෙයි :lol::rofl:. මාව සැබෑජීවිතේ දන්න කියන එවුන් දන්නවා. එකෙක් ආවා එක පාරක් ෆේක් එකක් හදාගෙන මාව අන්දන්න :lol::rofl: මන් ගැන විස්තර දන්නවා වගේ :lol::lol:. ඌව කිචම කරලා යැව්වා :rofl::rofl:. මම දන්නවා මිතුරු වෙසින් එන හතුරෝ කවුද කියලා මචං :rofl:. මගේ එකට හිටි උන් මට බැක් ස්ටැබ් කරලා ඇති :lol:. ඒ නිසා මගේ යාලුවෙක් වගේ උන්නට මම අතේ දුරින් ආශ්‍රය කරන්නේ කොටින්ම මම යාලුවෙක් කියලා හිතාගෙන නෑ. නිකන් චැට් කරන්නේ කම්මැලිකමට. අනික් එක මාව එක්ස්පෝස් කරන්නද ඕනේ? කරලා බලමු. මම මේ වගේ සෝශල් නෙට් වර්ක් එකකින් ‍ෆිට් උන එවුන්ට මම කව්ද කියලා කියන්න තරම් ගොනෙක් නෙමෙයි :lol::lol:.

    අනික් එක. තමුන්ගේ අම්මා තාත්තා කියනවනම් එලකිරියෙන් යමන්, GT කියනවනම් යමන් ඒත් කොහෙවත් යන ගෑණු පරානයක් ගිය පලියට නපුංසකයෙක් වෙලා යන්න එපා. උඹ නම් ගෑණු කිචෙක්. :lol::lol: :rofl::rofl:

    මට මෙහෙම හිතෙනව, සයූ නිසා ගිය කෙනාවයි උබවයි තවත් කොටවන්න වෙන එකෙක් දැම්ම වෙන්න බැරිද මේක? මොකද ඌව කෙලින්ම අහුවෙන බව දැනගෙන ඌ ඒක දායිද?

    btw ඕව ගනන් ගන්න එපා බන්. එලකිරියේ දැකපු පට්ට ඩයල් එකක් උබ. :):)
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Confession 40

    A/L කරන කාලේ මම කෙල්ලෙක්ගෙන් යාලුවෙන්න ඇහුව එත් එකී අකමතිය් කියලය් කිව්වේ. හැබය් හිත යටින් කැමැත්තක් තිබුන කියල තේරුණා. මාත් එක්ක හොඳට කතාබහ කරනවා. මම විබාගේ කරලා ගෙදර ඉන්න කාලේ ගරාජ් එකක වැඩට ගියා ගෙදර නිකන් ඉන්න බැරිකමට සහ ගෙදර ආර්ථික තත්වේ එච්චර හොඳ නැති නිසා. කොහොමහරි දවසක් අර කෙල්ල ඒකිගේ යාලුවෙක් එක්ක ආවා ගරාජ් එකට යාළුවගේ කාර් එකේ අවුලක් ගිහිල්ල. මම මජං නාගෙන හිටියේ. කෙල්ල මාව දැකල ගැස්සුනා. උන් දෙන්න ටික වෙලාවක් කුටුකුටු ගගා හිටියා. ඒකිගේ යාළුවා මට ඇහෙන්නම අරකිට කිව්වා ඔයා හොඳ වෙලාවට හින්ගන්නෙක්ට කැමති වුනේ නැත්තේ කියල. එදා තමයි මගේ ජීවිතේ අප්සේට්ම දවස. මම ට්‍රය් කරපු කෙල්ල නම් මුකුත්ම කිව්වේ නෑ. හැබැයි අයෙත් කවදාවත් මගේ මූනවත් බැලුවේ නෑ. එකී දැන් ලංකාවේ නෑ ඕස්ට්‍රේලියාවේ ඉන්නේ, බැඳලා ළමයි දෙන්නෙකුත් ඉන්නවා.
    ~~~~

    මේකනම් මගෙත් බොක්කටම වැදුන මචන්.:(:(
    උබ සැලෙන්න එපා. සල්ලි කියන්නේ ජීවිතේ නෙමෙයි. ඒකිත් දැන් ඕස්ට්‍රේලියා නම් ඉන්නේ දන්නව ඇති වැසිකිලි සුද්ද කරන කෙනාටත් ගෞරවයක් තියනව කියල.

    මචන් මේක දාපු කෙනා පොඩ්ඩක් කියන්න මේ කෙල්ල කුරුණෑගලද? :oo:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth

    අපෝ මහා සතෙක් එ කිව එකානම්. බලහන්කො ඔය ඔහොම කියන එවුන්ට මොකද වෙන්නේ කියලා. කවදාවත් කාගෙවත් ජොබ් එකකට ගරහන්න හොද නෑ. උබ මජන් නාගෙන වාහන හැදුවේ නැත්තම් ඔය සල්ලිකාර එවුන් වාහන කැඩුනම යන්නේ කොහොමද දන්නේ නෑ.:angry::angry::angry::angry:
     
    Last edited:

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ඔව් මචන් මෙ ත්‍රේඩ් එක හොදයි..නමුත් අපෙ උන් හොදෙ හරි විදිහට පාවිච්චි කරන්න දන්නෙ නෑහෑ..කාලකන්නි විදිහට කාලකන්නි සන්තොස ලබාගන්න තමා පාවිච්චි කරන්නෙ..කෑලෑ පත්තර වගෙ එවා දාන්න එපා බන්...තව කෙනෙක් ගෙ නික් එකක් විවෙචනය කරන්න එන්න ඔනෙ රියල් නික් එකෙන්..මෙක නිකන් පිටිපස්සෙන් ඈවිත් පිහියෙන් අනිනවා වගෙ එකක්..:)

    ඔව් මචන් මම ආයිත් specifically කෙනෙක්ව කියල තියන මඩ වගේ ඒව දාන්නේ නෑ. :)ගයියගේ එක දැම්මෙත් ජෝක් එකක් වගේ කියල තේරුණ නිසා. හැබැයි මචන් එකක් කියන්න ඕන 99% ක්ම එහෙම ගොන් ඒව දාල තිබ්බේ නෑ. මම හිතුව මට බැනල දායි කියල ගොඩක් උන් එහෙම එකක්වත් නෑ. ඒකගැන මට සන්තෝසයි.
    සමහර අයට උන අසාධාරණ වැඩ එහෙමත් කියල තිබ්බ. එක්කෙනෙක් නම් කරල කියල නැත්තම් මම ඒවත් දානව නැත්තම් දාන කෙනාට කරන අසාධාරණයක් නේ. :) Thanks for the support
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    මට මෙහෙම හිතෙනව, සයූ නිසා ගිය කෙනාවයි උබවයි තවත් කොටවන්න වෙන එකෙක් දැම්ම වෙන්න බැරිද මේක? මොකද ඌව කෙලින්ම අහුවෙන බව දැනගෙන ඌ ඒක දායිද?

    btw ඕව ගනන් ගන්න එපා බන්. එලකිරියේ දැකපු පට්ට ඩයල් එකක් උබ. :):)

    කව්ද බං ගණන් ගන්නේ. බලමුකෝ මට කෙළවනකන්. මට හරි ආසයි බං. ඒ පෝස්ට් එක දැකලා ප්‍රීතියෙන් පිනා ගියා. මම හිතන් උන්නේ මම වැඩකට නැති ඩයල් එකක් කියලා. බලන් යද්දි වටිනාකමක් තියෙනවනේ බං මගෙත්. :lol::rofl:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කව්ද බං ගණන් ගන්නේ. බලමුකෝ මට කෙළවනකන්. මට හරි ආසයි බං. ඒ පෝස්ට් එක දැකලා ප්‍රීතියෙන් පිනා ගියා. මම හිතන් උන්නේ මම වැඩකට නැති ඩයල් එකක් කියලා. බලන් යද්දි වටිනාකමක් තියෙනවනේ බං මගෙත්. :lol::rofl:

    uba ban me thread eka adan giye, ubata kisi wasiyakut nathuwa. mama eka dakka. :)
    Ado eka neme ara Edit options gihin change karahama images ekakwat penne nadda thread wala? mage dan penne na ekai :dull:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    ඔව් මචන් මම ආයිත් specifically කෙනෙක්ව කියල තියන මඩ වගේ ඒව දාන්නේ නෑ. :)ගයියගේ එක දැම්මෙත් ජෝක් එකක් වගේ කියල තේරුණ නිසා. හැබැයි මචන් එකක් කියන්න ඕන 99% ක්ම එහෙම ගොන් ඒව දාල තිබ්බේ නෑ. මම හිතුව මට බැනල දායි කියල ගොඩක් උන් එහෙම එකක්වත් නෑ. ඒකගැන මට සන්තෝසයි.
    සමහර අයට උන අසාධාරණ වැඩ එහෙමත් කියල තිබ්බ. එක්කෙනෙක් නම් කරල කියල නැත්තම් මම ඒවත් දානව නැත්තම් දාන කෙනාට කරන අසාධාරණයක් නේ. :) Thanks for the support
    දාද්දි බලලා දාපන් මෙකෙ යුසර් කෙනෙක් ගෙ නික් එකක් දාලා තියෙනවා නම් එක අය්න් කරලා xxxxxxx ටිකක් දාලා පොස්ට් කරපන් මචන්:)
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඔව් මචන් මම ආයිත් specifically කෙනෙක්ව කියල තියන මඩ වගේ ඒව දාන්නේ නෑ. :)ගයියගේ එක දැම්මෙත් ජෝක් එකක් වගේ කියල තේරුණ නිසා. හැබැයි මචන් එකක් කියන්න ඕන 99% ක්ම එහෙම ගොන් ඒව දාල තිබ්බේ නෑ. මම හිතුව මට බැනල දායි කියල ගොඩක් උන් එහෙම එකක්වත් නෑ. ඒකගැන මට සන්තෝසයි.
    සමහර අයට උන අසාධාරණ වැඩ එහෙමත් කියල තිබ්බ. එක්කෙනෙක් නම් කරල කියල නැත්තම් මම ඒවත් දානව නැත්තම් දාන කෙනාට කරන අසාධාරණයක් නේ. :) Thanks for the support

    ela ela digatama karagena yaman
    balagena yanakota terenawa apita witarak neme prashna tiyenne life eke
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Confession 40

    A/L කරන කාලේ මම කෙල්ලෙක්ගෙන් යාලුවෙන්න ඇහුව එත් එකී අකමතිය් කියලය් කිව්වේ. හැබය් හිත යටින් කැමැත්තක් තිබුන කියල තේරුණා. මාත් එක්ක හොඳට කතාබහ කරනවා. මම විබාගේ කරලා ගෙදර ඉන්න කාලේ ගරාජ් එකක වැඩට ගියා ගෙදර නිකන් ඉන්න බැරිකමට සහ ගෙදර ආර්ථික තත්වේ එච්චර හොඳ නැති නිසා. කොහොමහරි දවසක් අර කෙල්ල ඒකිගේ යාලුවෙක් එක්ක ආවා ගරාජ් එකට යාළුවගේ කාර් එකේ අවුලක් ගිහිල්ල. මම මජං නාගෙන හිටියේ. කෙල්ල මාව දැකල ගැස්සුනා. උන් දෙන්න ටික වෙලාවක් කුටුකුටු ගගා හිටියා. ඒකිගේ යාළුවා මට ඇහෙන්නම අරකිට කිව්වා ඔයා හොඳ වෙලාවට හින්ගන්නෙක්ට කැමති වුනේ නැත්තේ කියල. එදා තමයි මගේ ජීවිතේ අප්සේට්ම දවස. මම ට්‍රය් කරපු කෙල්ල නම් මුකුත්ම කිව්වේ නෑ. හැබැයි අයෙත් කවදාවත් මගේ මූනවත් බැලුවේ නෑ. එකී දැන් ලංකාවේ නෑ ඕස්ට්‍රේලියාවේ ඉන්නේ, බැඳලා ළමයි දෙන්නෙකුත් ඉන්නවා.
    ~~~~

    මේකනම් මගෙත් බොක්කටම වැදුන මචන්.:(:(
    උබ සැලෙන්න එපා. සල්ලි කියන්නේ ජීවිතේ නෙමෙයි. ඒකිත් දැන් ඕස්ට්‍රේලියා නම් ඉන්නේ දන්නව ඇති වැසිකිලි සුද්ද කරන කෙනාටත් ගෞරවයක් තියනව කියල.

    මචං මේක දාපු එකා කව්ද නම් දන්නේ නෑ. ඒත් අනිවා මේක කියවනවා කියලනම් දන්නවා. උඹ දුප්පත්ව ඉපදුන එක උඹේ වරදක් නෙමෙයි මචං. ගෙදර මිනිස්සුන්ගේ ආර්ථික තත්වේ තේරුම් අරගෙන ගෙදරට බරක් නොවී ආත්ම ගරුත්වේ ගැන නොහිතා රස්සාවකට ගිය උඹ රටට දෙමව්පියන්ට බරක් නැති පුතෙක් බං.ඒ කෙල්ලෝ සල්ලිකාර පවුල් වලට දාව ඉපදීමත් උඹ දුප්පත් පවුලක ඉපදීමත් කියන්නේ පෙර ආත්මේ පින් පව් නිසා වෙච්ච දෙයක් නමුත් එය ඔබේ වරදක් නෙමෙයි නමුත් උඹ දුප්පතෙක් ලෙස මැරුනොත් ඒක උඹේ වරදක්. බිල්ගේට්ස් කියන පුද්ගලයා එහෙමයි කියන්නේ. ඉන්දියාවේ දැන් අගමැති මෝඩි පාර අතු ගාපු කඩවලට ප්ලේන්ටි ඇද්ද මනුස්සයෙක්.ශාරුක්කාන්, රජිනිකාන්ත් වගේ මිනිස්සුත් එහෙමයි, ලෝකේ ලොකු තැනකට ආපු ඇම මිනිහම පොඩියට පටන් අරගෙන ආපු අය. උඹ කවදා හරි හොඳ තැනකට යමන් ඒ තැනට යන්න ප්‍රධාන උත්තේජනය අර කෙල්ල කියපු හිඟන කතාව කරගනින්. එතකොට හිතට දැනෙන වේදනාව වැඩියි බං. ඒ වේදනාව එක්ක බය නැතුව ඕනේ තරම් කට්ට කාගේන ජීවිතේ ඉහලට යන්න පුලුවන්. උඹට බුදු සරණයි..!! සියලු දෙවියන්ගේ ආරක්ෂාවයි...!!!
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    uba ban me thread eka adan giye, ubata kisi wasiyakut nathuwa. mama eka dakka. :)
    Ado eka neme ara Edit options gihin change karahama images ekakwat penne nadda thread wala? mage dan penne na ekai :dull:

    සරලයි මචන්. ඒ ඉමේජ් ලින්ක් එක උඩට මවුස් එක ගෙනිච්චම ක්ලික් කරන්ට පුලුවන්. එතකොට ඒ ඉමේජ් එක වෙනම ටැබ් එකකට ඕපන් වෙනවා මචං.
     
    Status
    Not open for further replies.