ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    …මේ තියෙන්නෙ ක්ලීන් කරපු පම්ප් එක
    4grntz.jpg


    මේ තීයෙන්නෙ ක්ලීන් කරපු ඉන්ජෙක්ටර් එක.
    2nb7vpx.jpg


    …මේ තියෙන්නෙ නොස්ල් එකේ ඔපනින්ග්ස් 6ය.
    2nu81lz.jpg


    …මේ තියෙන්නෙ ත්‍රොට්ල් බොඩි එක
    nbud11.jpg


    :):):)


    …
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද ෆුවල් ඉන්ජෙක්ටර් එකයි ත්‍රොට්ල් බොඩි එකයි පිටින් ක්ලීන් කරා සින්හලූ :)ඉන්ජෙටර් එක සෙට් වෙන තැන කට වටේට මොනවද බැදිල තිබ්බ :oo: මන් ඒ ටිකත් ක්ලීන් කරල බොඩි එක පිස්ස.ෆොටෝස් මග එනවෝ :love::love:

    tumblr_m4ofo5BEjS1qc3e8j.gif


    :rofl: ඕකත් ඉතින් අර මැනුවල් එක දැම්මා වගේ තමා..... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;16691244 said:
    සු.කා තඩියා බස් එකේ අනාචාරයේ හැසිරුණ කපල් එකක් දැකලා මානසිකව වැටිලා දනිස් තුවාල වෙලා කුජිත වෙලා...ඒක ෆේස් බුක් ස්ටේටස් දාන්නම රිදිලා කොල්ලට.....:lol:

    " තව ටික කලකින් තරුණ පරපුර රූම් නොයා බස් එකේදි හු*න ටිකත් කරගනීවී...
    හැබැයි ඒකත් නරකම නෑ ඉතින්

    අනේ මංදා මේ කෙල්ලටවත් විලි ලැජ්ජාවක් නැතිහැටි "

    :rofl: සු.කා. ගේ උ.වේ.ස. :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: හීරෝ + හොන්ඩා කුකුළා දාලා තියෙන ෆොටෝ මට නම් Sure නෑ..... :no: නෙට් එකේ තියෙන ඒවද දන්නේ නෑ..... :lol: :P
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :shocked: හීරෝ + හොන්ඩා කුකුළා දාලා තියෙන ෆොටෝ මට නම් Sure නෑ..... :no: නෙට් එකේ තියෙන ඒවද දන්නේ නෑ..... :lol: :P
    පිස්සුද බන්.මන් අද සුද්ද කරේ.තව ටැපට් චෙක් කරගන්න තියෙනව :) ටැන්කිය හරියෙ එක තැනක සවුත්තු උන වගේ බෝල්ට් එකක් තිබ්බ ඒකට අලුත් බෝල්ට් ඔර්ඩර් කරා අද හීරෝ එකෙන්.ගෙන්නපුහාම කෝල් එකක් දෙනව කිව්ව :love::love: බෝල්ට් එක Rs.35 :dull::oo:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,414
    22,065
    113
    Gotland
    …මේ තියෙන්නෙ ක්ලීන් කරපු පම්ප් එක
    4grntz.jpg

    මේ ලබ්බ ද බං තිස් ගානක් වෙන්නේ. ඕකට අර කාර්වලට එන වින්ඩ්ස්ක්‍රීන් වොෂර් එකේ පම්ප් එකත් ඇති වෙයි.


    මේ තීයෙන්නෙ ක්ලීන් කරපු ඉන්ජෙක්ටර් එක.
    2nb7vpx.jpg

    keihin නමගිය ඉන්ජෙක්ටර නිෂ්පාදකයෙක්. මුන් ඔය හීරෝ හොන්ඩ ෆේල් වන් එකට විතරක් ස්පෙෂලි ඉන්ජෙක්ටරයක් හදන එකක් නෑ. වෙන ඒවා කම්පටිබල් ඇති. කාර් වල ඒවා ගණන් අඩුයි. ෆේල් වන් නිසා අස්ප ගණන් බඩු. පව් මේවට කරගහන්නේ කාගේ උනත් දරුවෙක්නේ. ට්රුත් හර්ට්ස්


    …මේ තියෙන්නෙ නොස්ල් එකේ ඔපනින්ග්ස් 6ය.
    2nu81lz.jpg

    උබ ඕවට අල්පෙනෙත්ති දාල සුද්ද කලාද ?:nerd::rolleyes:

    …මේ තියෙන්නෙ ත්‍රොට්ල් බොඩි එක
    nbud11.jpg

    මේ බෝඩියද බං හැත්තපන්දාහක් වෙනව කිව්වේ. යකෝ මුන්ට හෙන ගහන්න එපැයි. tps සෙන්සරේ ගට්ටම අනිත් ටික පට්ටල් කාරයෙක් ලව්වා හදවන්න පුළුවන් වෙයි. එනිබෝඩි හර්ට්ස් ?

    :):):)

     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කාර්වලට එන වින්ඩ්ස්ක්‍රීන් වොෂර් එකේ පම්ප් එක සයිස් නේන්නම් මේ හීරෝ + හොන්ඩා ෆේල් 1 එකේ පම්ප් එක....... :lol: :rofl: ඕකට ලේලන්ඩ් එකේ වින්ඩ්ස්ක්‍රීන් වොෂර් එකේ පම්ප් එක හරියටම හරි...... :yes: දෙකම ඉන්දියන් නිසා බඩු sure.... :P
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;16691244 said:
    සු.කා තඩියා බස් එකේ අනාචාරයේ හැසිරුණ කපල් එකක් දැකලා මානසිකව වැටිලා දනිස් තුවාල වෙලා කුජිත වෙලා...ඒක ෆේස් බුක් ස්ටේටස් දාන්නම රිදිලා කොල්ලට.....:lol:

    සිරාවට බන්
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ගිය අවුරුද්දේ අද වැනි දිනක තමා 20-25kmph අතර වේගයෙන් ගොස් බයික් එකෙන් වයිෆ් සහ මම බිමට පත බෑවුනේ :baffled:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගිය අවුරුද්දේ අද වැනි දිනක තමා 20-25kmph අතර වේගයෙන් ගොස් බයික් එකෙන් වයිෆ් සහ මම බිමට පත බෑවුනේ :baffled:

    පාටියක් දාමූ....:P
    අර පාරෙ ගියපු කෙල්ලෙක් දිහා බලන් ගිහින් වැටුන කිව්ව එක නේද ඔය.:rolleyes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ගුඩ් මෝනින්ග් මචන්ලා :) පවිත්‍ර මල්ලි දූවගෙන ඇවිත් කමෙන්ට් කරල :lol: පව් පවිත්‍රගෙ ලෑලි සීට් ජීවිතේ :(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගුඩ් මෝනින්ග් මචන්ලා :) පවිත්‍ර මල්ලි දූවගෙන ඇවිත් කමෙන්ට් කරල :lol: පව් පවිත්‍රගෙ ලෑලි සීට් ජීවිතේ :(

    ඇත්ත කියපන් දැන් බයවෙලා ගූ ගිහින් නේද ඉන්නෙ මාතර පොරගෙ කතා අහලා...:rolleyes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඇත්ත කියපන් දැන් බයවෙලා ගූ ගිහින් නේද ඉන්නෙ මාතර පොරගෙ කතා අහලා...:rolleyes:
    පවිත්‍රටද :oo: මන් හිතන්නෙ :(
     
    Status
    Not open for further replies.