පවිත්රටදමන් හිතන්නෙ
![]()
නෑ නෑ බොට.

ඕක රෙපෙයාර් කරන්න පුලුවන් ත්‍රොට්ල් බොඩි එක වුනත්. ඊයෙ පොඩ්ඩක් හොයල බැලුව ටෝනි අයියයි මායි. පොර ආවොත් මට නම් හිතෙන්නෙ වැඩේ ගොඩ දාන්න පුලුවන් වගේ.

පවිත්රටදමන් හිතන්නෙ
![]()


ඇත්ත කියපන් දැන් බයවෙලා ගූ ගිහින් නේද ඉන්නෙ මාතර පොරගෙ කතා අහලා...![]()
මාතර බුවාට කෙල වෙලා තියෙන්නේ බර ගානක් දුවලා..... එහෙම වෙලත් මේ 10,000Km දුවපු එකා හොදටම බය වෙලා..... බී චාජ් පත්තු වෙලා..... ඉක්මනට දූවගෙන ගිහින් ක්ලීනර් හොයාගෙන සුද්ධ කරේ........ 
මාතර බුවාට කෙල වෙලා තියෙන්නේ බර ගානක් දුවලා..... එහෙම වෙලත් මේ 10,000Km දුවපු එකා හොදටම බය වෙලා..... බී චාජ් පත්තු වෙලා..... ඉක්මනට දූවගෙන ගිහින් ක්ලීනර් හොයාගෙන සුද්ධ කරේ........
![]()

ඔව් මචෝ ඇති දෙයක්නම් නෑ.ඉන්ජෙක්ටර් එක අනික් බයික් වලටත් එන එකක් .මොඩ්ල් එක නෙට් එකේ ගහල බැලුවම එනව.( CBR150R වලට එහෙම ) .ඊබේ එකේනම් නෑ.මන් පොරට පීඑම් එකක් යැව්ව උබව කන්ටැක්ට් කරගන්න කියල.හොයල බලල මේකට අනිවා වෙන ඉන්ජෙක්ටර් එකක් උනත් දාන්න පුලුවන්.නෑ නෑ බොට.
ඕක රෙපෙයාර් කරන්න පුලුවන් ත්‍රොට්ල් බොඩි එක වුනත්. ඊයෙ පොඩ්ඩක් හොයල බැලුව ටෝනි අයියයි මායි. පොර ආවොත් මට නම් හිතෙන්නෙ වැඩේ ගොඩ දාන්න පුලුවන් වගේ.![]()

මාතර බුවාට කෙල වෙලා තියෙන්නේ බර ගානක් දුවලා..... එහෙම වෙලත් මේ 10,000Km දුවපු එකා හොදටම බය වෙලා..... බී චාජ් පත්තු වෙලා..... ඉක්මනට දූවගෙන ගිහින් ක්ලීනර් හොයාගෙන සුද්ධ කරේ........
![]()



හීරෝ කුකුළෝහ්...... මෙන්න මේ අපේ පොඩි එකාට උදව්වක් දීපන් සොලිඩ් ඩිස්ක් ගැන එහෙම කියලා.......![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1616320

මූට වංගු ගන්න හැටිත් කියල දීපන්.![]()
රිදිලා.....
හරි හරි ඉතින් අපි යාළුවොනේ..... 
ඉතින් මමත් එහෙමනෙ.සර්විස් කරනව තෙල් ගහනව දවස ගානෙ ගැරේජ් එකේ දාල තියෙනවයකෝ ඔය 10,000ක් දුවලා තියෙන බයික් එක ගැන උඹ ඔච්චර වද වෙන්නේ මොකෝ බං......??ඕක කැඩෙනකම් දුවපන්...... සද්දයක් බද්දයක් එනවා නම් බලපන්..... ඔච්චර ඉන්දියන් ලබ්බකට වද වෙන්නේ එපා..... ඔච්චර සැප දුන්නා කියලා, ඕක දුවන ප්‍රමාණේ වැඩි වෙන්නේ නෑ......
අනික ඕක පුස් කකා තියෙන බයික් එකක් නේ..... බලපන්..... ලබන මාසෙට මගේ එකට අවුරුද්දක්...... දැන් 17,000Km ත් පැනලද මන්දා......
සර්විස් කරනවා..... තෙල් ගහනවා..... දවස ගානේ දුවනවා.....
![]()
![]()
ඉදල හිටල දුවනව
අද ස්ටාටර් රිලේ එකට ෆුල් සුද්දයක් දාන්න ඉන්නෙ
විත් මයි ප්රීශියස් WD40 ඔයිල් 
හීරෝ කුකුළෝහ්...... මෙන්න මේ අපේ පොඩි එකාට උදව්වක් දීපන් සොලිඩ් ඩිස්ක් ගැන එහෙම කියලා.......http://www.elakiri.com/forum/showthread.php?t=1616320

පොර ඩිස්කවරියත් එක්ක තරගෙට ගිය එක හැම තැනම කියව කියව යනව 


මගෙ එකනම් ගොඩක් නවන්න බෑමූට වංගු ගන්න හැටිත් කියල දීපන්.![]()
බෑන්ක් ඈන්ගල් සෙන්සර් එක වැඩ කරොත් එන්ටිම ස්ටෝල් වෙනව 
පාටියක් දාමූ....
අර පාරෙ ගියපු කෙල්ලෙක් දිහා බලන් ගිහින් වැටුන කිව්ව එක නේද ඔය.![]()


පලඩෝ යන්න යකෝ ඔය 10,000ක් දුවලා තියෙන බයික් එක ගැන උඹ ඔච්චර වද වෙන්නේ මොකෝ බං......??![]()
ඕක කැඩෙනකම් දුවපන්...... සද්දයක් බද්දයක් එනවා නම් බලපන්..... ඔච්චර ඉන්දියන් ලබ්බකට වද වෙන්නේ එපා..... ඔච්චර සැප දුන්නා කියලා, ඕක දුවන ප්‍රමාණේ වැඩි වෙන්නේ නෑ......![]()
අනික ඕක පුස් කකා තියෙන බයික් එකක් නේ..... බලපන්..... ලබන මාසෙට මගේ එකට අවුරුද්දක්...... දැන් 17,000Km ත් පැනලද මන්දා......![]()
සර්විස් කරනවා..... තෙල් ගහනවා..... දවස ගානේ දුවනවා.....![]()
![]()
හීරෝ කුකුළෝහ්...... මෙන්න මේ අපේ පොඩි එකාට උදව්වක් දීපන් සොලිඩ් ඩිස්ක් ගැන එහෙම කියලා.......![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1616320


10000 කියන්නෙ මන් දුවන දිවිල්ලෙ තරමට සෑහෙන ගානක් බොලවු10,000 ක් දුවපු එකේ, ඔච්චර සර්විස් මොකටද බං.....?? මට නම් හිතා ගන්න බෑ......![]()


ඉතින් අපෙත් එහෙම තමා.මටනම් ගොඩක් අවුල් එන්නෙ දූවිලි බැදිල තමාමුගේ මොන ලෙඩක්වත් නැතුව පන බයේ වද වෙනවා.බලහන්කො මගේ බයික් එකේ ආව ලෙඩේ.ඒත් අවුලක් නැතුව දුවනවා.දැන් 15550km දුවල තියෙන්නෙත්


මෙහෙටනම් ගෙන්නන්නෑ දන්න තරමින්.ගන්නවනම් 2nd හෑන් එකක් ගන්න වෙන්නෙ.පල්සර් 220 වඩා කරිස්මා ZMR එක සැපයි තෙල් වැඩ කරනව කියල තමා කියන්නෙ.මචන්ලා Pulsar 220 හොදයිද?![]()
නෝමල් එක නෙමේ ZMR එකට හොද රිවිව්ස් තියෙනව ඉන්දියන් සයිට් වලජන්තු අයියා;16693834 said:කරිෂ්මා කපූර් ගත්තොත් නම් සාදා ඔබ මගේ සහ අතේ සතේ නැතේ තමයි ඉතිං..ඊට වඩා හොදයි ලෙඩ කාබ් Bandit එකක් ගන්නවා..
හැබැයි මෙහෙ වැඩිය පොපුලර් නෑ 
නෝමල් එක නෙමේ ZMR එකට හොද රිවිව්ස් තියෙනව ඉන්දියන් සයිට් වලහැබැයි මෙහෙ වැඩිය පොපුලර් නෑ
![]()
ඔව් බන්ජන්තු අයියා;16693898 said:බඩු පට්ට ගණන් මචන් ඔය බයික් එකේ...
හීරෝ හොන්ඩ කිව්වහම ඉතින් ස්පෙයා පාර්ට්ස් වලට සාදාරන මිලක් දෙන කට්ටියක්නේ 

නෝමල් එක නෙමේ ZMR එකට හොද රිවිව්ස් තියෙනව ඉන්දියන් සයිට් වලහැබැයි මෙහෙ වැඩිය පොපුලර් නෑ
![]()




ඉන්දියන් උන් ගන්නව බන්.ගොඩක් දුර ට්‍රැවල් කරන අය එහෙම.මෙහෙ පදිනව අඩුයි හැබැයි සැලකිය යුතු තරම්ක් දකිනව පාරෙදි.ඔව් 4lak විතර ඇතිකව්ද බන් කරිස්මා ගන්නෙ ජපන් තියනකොට. ඔකක් ගන්න ගානට සුපිරි XR එකක් ගන්න පුලුවන්. ඉට වඩා තෙලුත් වැඩ 250 උනාට.ඕක 4යි ගානක් වෙනව නේද
![]()
