ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පවිත්‍රටද :oo: මන් හිතන්නෙ :(

    නෑ නෑ බොට.:rofl:
    ඕක රෙපෙයාර් කරන්න පුලුවන් ත්‍රොට්ල් බොඩි එක වුනත්. ඊයෙ පොඩ්ඩක් හොයල බැලුව ටෝනි අයියයි මායි. පොර ආවොත් මට නම් හිතෙන්නෙ වැඩේ ගොඩ දාන්න පුලුවන් වගේ.:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇත්ත කියපන් දැන් බයවෙලා ගූ ගිහින් නේද ඉන්නෙ මාතර පොරගෙ කතා අහලා...:rolleyes:

    :rofl: මාතර බුවාට කෙල වෙලා තියෙන්නේ බර ගානක් දුවලා..... එහෙම වෙලත් මේ 10,000Km දුවපු එකා හොදටම බය වෙලා..... බී චාජ් පත්තු වෙලා..... ඉක්මනට දූවගෙන ගිහින් ක්ලීනර් හොයාගෙන සුද්ධ කරේ........ :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: මාතර බුවාට කෙල වෙලා තියෙන්නේ බර ගානක් දුවලා..... එහෙම වෙලත් මේ 10,000Km දුවපු එකා හොදටම බය වෙලා..... බී චාජ් පත්තු වෙලා..... ඉක්මනට දූවගෙන ගිහින් ක්ලීනර් හොයාගෙන සුද්ධ කරේ........ :lol:

    දැන් දවසට තුන් හතර වතාවක්ම බී චාර්ජ් පත්තු වෙනවලු.:(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    නෑ නෑ බොට.:rofl:
    ඕක රෙපෙයාර් කරන්න පුලුවන් ත්‍රොට්ල් බොඩි එක වුනත්. ඊයෙ පොඩ්ඩක් හොයල බැලුව ටෝනි අයියයි මායි. පොර ආවොත් මට නම් හිතෙන්නෙ වැඩේ ගොඩ දාන්න පුලුවන් වගේ.:dull:
    ඔව් මචෝ ඇති දෙයක්නම් නෑ.ඉන්ජෙක්ටර් එක අනික් බයික් වලටත් එන එකක් .මොඩ්ල් එක නෙට් එකේ ගහල බැලුවම එනව.( CBR150R වලට එහෙම ) .ඊබේ එකේනම් නෑ.මන් පොරට පීඑම් එකක් යැව්ව උබව කන්ටැක්ට් කරගන්න කියල.හොයල බලල මේකට අනිවා වෙන ඉන්ජෙක්ටර් එකක් උනත් දාන්න පුලුවන්.:)

    :rofl: මාතර බුවාට කෙල වෙලා තියෙන්නේ බර ගානක් දුවලා..... එහෙම වෙලත් මේ 10,000Km දුවපු එකා හොදටම බය වෙලා..... බී චාජ් පත්තු වෙලා..... ඉක්මනට දූවගෙන ගිහින් ක්ලීනර් හොයාගෙන සුද්ධ කරේ........ :lol:
    :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ ඔය 10,000ක් දුවලා තියෙන බයික් එක ගැන උඹ ඔච්චර වද වෙන්නේ මොකෝ බං......?? :rolleyes:

    ඕක කැඩෙනකම් දුවපන්...... සද්දයක් බද්දයක් එනවා නම් බලපන්..... ඔච්චර ඉන්දියන් ලබ්බකට වද වෙන්නේ එපා..... ඔච්චර සැප දුන්නා කියලා, ඕක දුවන ප්‍රමාණේ වැඩි වෙන්නේ නෑ...... :no:

    අනික ඕක පුස් කකා තියෙන බයික් එකක් නේ..... බලපන්..... ලබන මාසෙට මගේ එකට අවුරුද්දක්...... දැන් 17,000Km ත් පැනලද මන්දා...... :rofl:

    සර්විස් කරනවා..... තෙල් ගහනවා..... දවස ගානේ දුවනවා..... :D :love:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    යකෝ ඔය 10,000ක් දුවලා තියෙන බයික් එක ගැන උඹ ඔච්චර වද වෙන්නේ මොකෝ බං......?? :rolleyes: ඕක කැඩෙනකම් දුවපන්...... සද්දයක් බද්දයක් එනවා නම් බලපන්..... ඔච්චර ඉන්දියන් ලබ්බකට වද වෙන්නේ එපා..... ඔච්චර සැප දුන්නා කියලා, ඕක දුවන ප්‍රමාණේ වැඩි වෙන්නේ නෑ...... :no: අනික ඕක පුස් කකා තියෙන බයික් එකක් නේ..... බලපන්..... ලබන මාසෙට මගේ එකට අවුරුද්දක්...... දැන් 17,000Km ත් පැනලද මන්දා...... :rofl: සර්විස් කරනවා..... තෙල් ගහනවා..... දවස ගානේ දුවනවා..... :D :love:
    ඉතින් මමත් එහෙමනෙ.සර්විස් කරනව තෙල් ගහනව දවස ගානෙ ගැරේජ් එකේ දාල තියෙනව :oo:ඉදල හිටල දුවනව :P අද ස්ටාටර් රිලේ එකට ෆුල් සුද්දයක් දාන්න ඉන්නෙ :) විත් මයි ප්‍රීශියස් WD40 ඔයිල් :love::love:

    හීරෝ කුකුළෝහ්...... මෙන්න මේ අපේ පොඩි එකාට උදව්වක් දීපන් සොලිඩ් ඩිස්ක් ගැන එහෙම කියලා....... :P http://www.elakiri.com/forum/showthread.php?t=1616320
    :lol::lol: පොර ඩිස්කවරියත් එක්ක තරගෙට ගිය එක හැම තැනම කියව කියව යනව :baffled::rofl::rofl:

    මූට වංගු ගන්න හැටිත් කියල දීපන්.:frown:
    මගෙ එකනම් ගොඩක් නවන්න බෑ :( බෑන්ක් ඈන්ගල් සෙන්සර් එක වැඩ කරොත් එන්ටිම ස්ටෝල් වෙනව :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    10,000 ක් දුවපු එකේ, ඔච්චර සර්විස් මොකටද බං.....?? මට නම් හිතා ගන්න බෑ...... :dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    පාටියක් දාමූ....:P
    අර පාරෙ ගියපු කෙල්ලෙක් දිහා බලන් ගිහින් වැටුන කිව්ව එක නේද ඔය.:rolleyes:
    :angry::angry::angry: පලඩෝ යන්න
    යකෝ ඔය 10,000ක් දුවලා තියෙන බයික් එක ගැන උඹ ඔච්චර වද වෙන්නේ මොකෝ බං......?? :rolleyes:

    ඕක කැඩෙනකම් දුවපන්...... සද්දයක් බද්දයක් එනවා නම් බලපන්..... ඔච්චර ඉන්දියන් ලබ්බකට වද වෙන්නේ එපා..... ඔච්චර සැප දුන්නා කියලා, ඕක දුවන ප්‍රමාණේ වැඩි වෙන්නේ නෑ...... :no:

    අනික ඕක පුස් කකා තියෙන බයික් එකක් නේ..... බලපන්..... ලබන මාසෙට මගේ එකට අවුරුද්දක්...... දැන් 17,000Km ත් පැනලද මන්දා...... :rofl:

    සර්විස් කරනවා..... තෙල් ගහනවා..... දවස ගානේ දුවනවා..... :D :love:

    මුගේ මොන ලෙඩක්වත් නැතුව පන බයේ වද වෙනවා.
    බලහන්කො මගේ බයික් එකේ ආව ලෙඩේ.ඒත් අවුලක් නැතුව දුවනවා.දැන් 15550km දුවල තියෙන්නෙත්
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    10,000 ක් දුවපු එකේ, ඔච්චර සර්විස් මොකටද බං.....?? මට නම් හිතා ගන්න බෑ...... :dull:
    10000 කියන්නෙ මන් දුවන දිවිල්ලෙ තරමට සෑහෙන ගානක් බොලවු :shocked::yes:

    මුගේ මොන ලෙඩක්වත් නැතුව පන බයේ වද වෙනවා.බලහන්කො මගේ බයික් එකේ ආව ලෙඩේ.ඒත් අවුලක් නැතුව දුවනවා.දැන් 15550km දුවල තියෙන්නෙත්
    ඉතින් අපෙත් එහෙම තමා.මටනම් ගොඩක් අවුල් එන්නෙ දූවිලි බැදිල තමා :oo::nerd:

    මචන්ලා Pulsar 220 හොදයිද?:rolleyes:
    මෙහෙටනම් ගෙන්නන්නෑ දන්න තරමින්.ගන්නවනම් 2nd හෑන් එකක් ගන්න වෙන්නෙ.පල්සර් 220 වඩා කරිස්මා ZMR එක සැපයි තෙල් වැඩ කරනව කියල තමා කියන්නෙ.
     
    • Like
    Reactions: pubudukl
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කරිෂ්මා කපූර් ගත්තොත් නම් සාදා ඔබ මගේ සහ අතේ සතේ නැතේ තමයි ඉතිං..ඊට වඩා හොදයි ලෙඩ කාබ් Bandit එකක් ගන්නවා..
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;16693834 said:
    කරිෂ්මා කපූර් ගත්තොත් නම් සාදා ඔබ මගේ සහ අතේ සතේ නැතේ තමයි ඉතිං..ඊට වඩා හොදයි ලෙඩ කාබ් Bandit එකක් ගන්නවා..
    නෝමල් එක නෙමේ ZMR එකට හොද රිවිව්ස් තියෙනව ඉන්දියන් සයිට් වල :)හැබැයි මෙහෙ වැඩිය පොපුලර් නෑ :dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;16693898 said:
    බඩු පට්ට ගණන් මචන් ඔය බයික් එකේ...
    ඔව් බන් :) හීරෝ හොන්ඩ කිව්වහම ඉතින් ස්පෙයා පාර්ට්ස් වලට සාදාරන මිලක් දෙන කට්ටියක්නේ :oo::rofl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,433
    17,403
    113
    Auckland
    නෝමල් එක නෙමේ ZMR එකට හොද රිවිව්ස් තියෙනව ඉන්දියන් සයිට් වල :)හැබැයි මෙහෙ වැඩිය පොපුලර් නෑ :dull:

    කව්ද බන් කරිස්මා ගන්නෙ ජපන් තියනකොට. ඔකක් ගන්න ගානට සුපිරි XR එකක් ගන්න පුලුවන්. ඉට වඩා තෙලුත් වැඩ 250 උනාට. :rolleyes:

    ඕක 4යි ගානක් වෙනව නේද :dull::dull::baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කව්ද බන් කරිස්මා ගන්නෙ ජපන් තියනකොට. ඔකක් ගන්න ගානට සුපිරි XR එකක් ගන්න පුලුවන්. ඉට වඩා තෙලුත් වැඩ 250 උනාට. :rolleyes:ඕක 4යි ගානක් වෙනව නේද :dull::dull::baffled:
    ඉන්දියන් උන් ගන්නව බන්.ගොඩක් දුර ට්‍රැවල් කරන අය එහෙම.මෙහෙ පදිනව අඩුයි හැබැයි සැලකිය යුතු තරම්ක් දකිනව පාරෙදි.ඔව් 4lak විතර ඇති :nerd:
     
    Status
    Not open for further replies.