ඇයි ඕයි කිරියේ ඉන්න සමහර උන් ඇත්ත ජීවිතේට වඩා කිරියේ පොරවල් වෙන්න හදන්නේ ???
පොර ටෝක් දෙන්නේ ???

habai uba kiyapu ekath hodai walatharayawa damu manneth dila embam karannaඉතින් අරුන් නේ බං කිව්වේ.![]()

උඹ දාගන් මිනී පෙට්ටි කඩයක්. යූ නෝව ගමු බෙහෙත් දෙන්න. මම ඒ අතර තුරේ රීලෝඩ් එකක් දෙකක් ෆොටෝ කොපියක් ගහගන්නම්.
ඔව් බොන්න දීලා, යූ නෝ ගාවට බෙහෙත් ගන්න එවලා මරෝලා මිණීපෙට්ටි සාප්පුවෙන් එම්බාම් එක දෙමු. පැකේජ් එකම ගන්නවනම් ඩිස්කවුන්ට් එකක් දෙමු![]()
.

කොන්දොස්තරවරුමෙහෙම හිටියට අපිත් හොඳ වෛදයය වරු තමයි යකෝ.
අනේ මන්දා බං.![]()

එකත් නරකම නෑහෑ..බයිට් ටිකත් මිගමුවෙන්ම ගන්න පුලුවන් නෙ

හැන්කොක්ගෙන් පොඩ්ඩක් අහලා බලපන්. උඹට උත්තරයක් ලැබෙයි මචං. අනික උඹ උගේ යාලුවනේ හොඳ.![]()
![]()

කොකා මගේ එච්චර ෆිට් එකක් නෙමෙයි බන්
ෆිට් කියන්න පුලුවන් උන් ඉන්නවා,ඒත් කොකා ඒ සෙට් එක අතරේ නෑ
ඇයි බන් කොහෙන් ගියත් බොට කොකාගෙන් තොර ලොවක් නැත්තේ ???
මම එලකිරියේ රෙජිස්ටර් නොවී පාඩුවේ බුකියට වෙලා ඉද්දි මගේ යාලුවෙක් මට ඔය ස්ලිට්, ප්රයිවට් කැම්පස් ත්රෙඩ් වල ලින්ක් වගයක් එව්වා කියවලා කමෙන්ට් කරපන් කියලා. ඒ වෙද්දි මට අයිඩී එකක් තිබ්බේ නෑ බං. ඒත් නිකමට ඇවිත් බැලුවා. ඒකේ ඔය හැන්කොක් කියන හාදයා පට්ට පොර ටෝක් ටිකක් දීලා තිබ්බා. අන්න ඒකේ මළ තවම තියෙන්නේ. ඌ මිනිස්සුන්ව පහත හෙළලා අවමන් කරලා ඉන්න බලලා තිබ්බේ ඒ ත්රෙඩ් එක පුරාවට. අන්න ඒකයි. ඒත් මචං කොකා එක්ක මම විතරක් නෙමෙයි ගොඩක් උන් ඉන්නවා උගෙන් තොර ලොවක් නැති. මොකද උගෙ ඇටිටියුඩ්ස් එච්චරටම චාටර් බං.
ScurvyConfession 47
මම මේකේ පරණම එකෙක්... කවුරුත් නොදන්න මගේ හිත ගැන දෙයක් කියන්න හිතුනා මේක දැක්කහම... මම ගොඩක් සංවේදී මිනිහෙක්.. ඒ වුනාට මට අවස්ථාව අනුව මහ දරුණු මිනිහෙක් වෙන්න පුලුවන්... මම ඒකට හරි බයයි... මට මිනිහෙක් මරන්න පුලුවන් කිසිම අනුකම්පාවක් නැතුව... මරලා ජීවිතේට ඒක අහු නොවෙන්න ඉන්න පුලුවන්.. මොකද මම ඒ හැම දේ ගැනම හොඳට ඉගෙනගෙන තියෙනවා.. මට සමහර වෙලාවට හිතෙනවා මගේ තරහකාරයින්ගෙන් දරුණු විදිහට පලිගන්න.. ඒත් මගේ පූරුවේ පිනකට මට ඒක යටපත් කරගන්න පුලුවන්.. ඒත් මට බයයි කොයි වෙලේ හරි ඉවසීමේ සීමාව පැනලා මම නරක දෙයක් කරයි කියලා.. හැබැයි මාව දන්න අයට මම මේක කිව්වොත් උන් මට පුකෙනුත් හිනා වෙනවා... උන් ජීවිතේට මේක විස්වාස කරන්නේ නෑ... ඒත් මේක තමයි මගේ ස්වභාවය..
~~~~

ඒ ටික නම් මමත් දැක්ක..
අර slesh කියන member එක්ක ගිය වලියනේ...
ඌ ඉතින් government uni නිසා ඌ ඒවාට අදිනවා-අනික් උන් private uni වලට අදිනවා
මම එලකිරියේ රෙජිස්ටර් නොවී පාඩුවේ බුකියට වෙලා ඉද්දි මගේ යාලුවෙක් මට ඔය ස්ලිට්, ප්රයිවට් කැම්පස් ත්රෙඩ් වල ලින්ක් වගයක් එව්වා කියවලා කමෙන්ට් කරපන් කියලා. ඒ වෙද්දි මට අයිඩී එකක් තිබ්බේ නෑ බං. ඒත් නිකමට ඇවිත් බැලුවා. ඒකේ ඔය හැන්කොක් කියන හාදයා පට්ට පොර ටෝක් ටිකක් දීලා තිබ්බා. අන්න ඒකේ මළ තවම තියෙන්නේ. ඌ මිනිස්සුන්ව පහත හෙළලා අවමන් කරලා ඉන්න බලලා තිබ්බේ ඒ ත්රෙඩ් එක පුරාවට. අන්න ඒකයි. ඒත් මචං කොකා එක්ක මම විතරක් නෙමෙයි ගොඩක් උන් ඉන්නවා උගෙන් තොර ලොවක් නැති. මොකද උගෙ ඇටිටියුඩ්ස් එච්චරටම චාටර් බං.
ඒත් හැම එකාගෙම මොකක් හරි ලූස් කේස් එකක් තියනව නෙ?
කොකා ගෙ අවුල තියෙන්නෙ උගේ පොර ටෝක් දෙන්න ගිහින් විහින් පුකේ මාමයිට් ගාගන්න එක.
නැත්නම් ඌත් එහෙම අවුලක් නෑ බං. රිදිලටත් මතක ඇති නෙ යානිගෙ ත්රෙඩ් එකේ වෙච්ච සීන් එක. ඊට කලින් මූ මොරටු යන්නත් කලින් මොරටු පොර ටෝක් දෙන්න ගියා රුහුනෙ එහෙම ඉන්ජිනියරිං පල්ලෙහාට දාල. තව ස්ලිට් එකත් සබරෙට වඩා උඩ කිව්වා .ඔහොම සිද්දි මතකයි. ඒත් ඕව ඕකගෙ ගනන් ගන්න ඕන ඒව නෙමේ බං. 

Confession 48
මම ඒ කාලෙ අල්ලපු ගෙදර ඇන්ටිට ට්රයි කලා, මම පස්සෙ උවමනාවෙන්ම අහුව හැබැයි කොහොමහරි වැඩේ කරගන්න බැරිවුනා. ඒ වුනාට ඇන්ටි ඒ කතාව සේරටම කියල මාව චාටර් කලා, ඒ ඇන්ටිගෙ පුතා මගෙ හොඳම යාලුව. ඌව දකිනකොට මම මේ කරන දේ මතක්වෙනව.
~~~~
Kohomada ban ahuwe? Anty ge putha ubata moko kiuwe?

යාළුවා;16694083 said:දැන් කාලෙ එකෙක් කරලා ඔහොම අහු උනා නං මෙලහට සාරියක් බෙල්ලෙ![]()

ඒ ටික නම් මමත් දැක්ක..
අර slesh කියන member එක්ක ගිය වලියනේ...
ඌ ඉතින් government uni නිසා ඌ ඒවාට අදිනවා-අනික් උන් private uni වලට අදිනවා
ජින්තුවා;16677133 said:මම මගෙ හොඳම යාලුවෙක්ගෙ කෙල්ල එක්ක යාලු වෙලා උන්ගෙ ලව් එක කඩාකප්පල් කරල දැම්ම, ඒ වෙනකොට උන් බඳින්න හොටෙල් පවා බලල තිබුනෙ. ඌ ජීවිතේ නැති කරගන්න ගිහින් එක ජරමර ගොඩක් උනා. මගෙ කාලකන්නි කමට ඒ දවස් වල ඒක මට එච්චර තේරුනේ නැහැ, අර තහනම් ගහේ ගෙඩි කනකොට රසයි කියනවනෙ.. දැන්නම් කෙල්ලත් නැහැ , යාලුවත් නැහැ. ජීවිතේ ලොකුවටම පසුතැවෙන එකම හේතුව තමා ඕක.![]()

මම නම් නැත....Confession 45
එලකිරියෙ රේඩියෝ ටීම් එකේ හිටපු උන් මේකෙම හිටපු සීනියර් කෙල්ලෙක්ව චොර කලා, ඒ කෙල්ලගෙ කේස් එකෙන් පස්සෙ රේඩියෝ ටීම් එකේ උන් බාගෙට බාගයක් එලකිරි එන එක නැවතුනා. අර කෙල්ල පුද්ගලිකව දන්න මගෙ හොඳ යාලුවෙක්, එලකිරියෙ උන් කරපු ඒ බලුවැඩේ නිසා මට අද එලකිරිය පෙන්නන්න බැහැ. වැඩි විස්තර කියන්න බැහැ මේකෙ උන්ට මාව අහුවෙනව.
~~~~
මම මේක නොදා හිටියේ දැන් දවස් දෙකක් වගේ ඇවිල්ල. මේක ඇත්තක් හෝ බොරුවක් වෙන්න පුලුවන්. එක එක්කෙනා බලන විදිහ වෙනස් නේ සිද්ධියක් නිසා.
රේඩියෝ ටීම් එක මාත් සමග අමනාප නොවන්න.