.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ape kollo eka digata matches 10k win kara
    http://stats.espncricinfo.com/ci/content/records/126874.html
    me hama ekatama kusal hitiya porawa open ewwwanam samahara wita wenasak wenna tibuna
    හොදට කරන්න නම් ස්පින් 02නෙක් ගන්න ඕන..
    කුසල් එන්න ඕන...
    උබම කියපන් එලියට යන්න ඕන අය...මන් ඕක කියලා නිකන් බැනුම් අහ ගන්න ඕන නැහැ :P:P
    aniuwa math kiyanne kusalwa gassanna one
    u parawal 2k3k hari gahuwama bowlersla baya wenawa
    anika rate eka godak wadi u inna kota
    ita passe ena sangata maiyata kisima presure ekak na eken
    thirige waradak na but man hitanawa swing ekata tikak ahu wenawa wage :dull::oo:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    බින්දුමාල් 100ක් ගහලා නේද :shocked::shocked:

    පට්ට match එක නේද?බින්දුමාල් තනියෙන් ගහලා දිනෙව්වේ...ආයිත් පාරක් අද බලන්න ඕන..ඔන්න දැන් නම් පිලි ගන්නවා චන්දිමාල් ගහන්න පුළුවන් කියලා.. :rofl::rofl: :P:P :lol::lol:
    :lol::lol:manasikawa watei yako
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    England wala night ODI match hena charter...,Seethalata bole swing wenawa..,Seethalath wadi early summer hinda..,Pitch fast early summer eke..,Bounce ekath thiyanawa...Awwa awilla tikak rath unoth ape eun elatama gema dei...balamu...:oo::oo::oo:
    Kohomath bole swing unoth ape eunta gahaganta amarui..,
    Ape eunta witharak newei dan loke inna hugak batalata amarui swing wena condition wala play karanta...Unta puluwan flat pitch wla porawal wage thadi bat walin wananta thama....:P:P:P

    Iiye ape battingnuth awl thama. E unata match eka kawe bowling walin thama godakma. Ochchara seam,swing and bounce thibba pitch eke ape un monada ball kare. Hama ekama dagaluwe slow ball danna. Lakmal vitharak tikak seam eka up right thiyan ball karanna baluwa. Eth tikak length eka full wadi una godak welawata line ekath consistent thibina adui. Seamerslata mukuth nathnam variation karata kamak na man kiwwe slow ball wadi pura daana eka. Seamerslata assistant eka thiyeddith slow ball danawa kiyanne ekko bowlerta u gena wishwasayak na ehema nathnam eka modakama. Slowball thiyenna one eka onawata wada karann giyama eke thiyena effect eka nathi wenawa. Ethakota eka variation ekak wen na. Batala dannawa monada ena bole kiyala ethakota. Un slow boleta set welamai inne. Ithin suprise ekak ho variation ekak wen na oya widihata slow ball danna giyama. English condition kiyala oya widihata seamersla 5k neme 10k gahuwwath wedak na. Hariyata seam eka gahala line and length ball karanna bari nam. Ehema bari nam api thawa spinner kenek ekka yanna one. Sub continent wala use karana tactics gedi pitin english condition wala use karata wedak na. Ewa kapala kotala thanata sudusu widihata game paln eka hada ganna one. Next match ekewath bowling strategies improve wei kiyala hithamu. Un me waradi therum gaththoth ehema wei. Anika kusal open ennath one. Apita wena replacement player kenek denata na e role eke play karanna puluwan mata hithena widihata. Ow u fail una thama match tikak. E unata e wage effect ekak thiyena opener kenek inna eka maara hayyak team ekata. Ape in t20 manasikathwenma thama odi ball kareth mata penuna widihata. Wicket ganna baluwe nathnam field restrictionsuth ekka anthima overs wala gahanawa loweth nathi wenna. E nisa wicket balanna one nitharama run save karana ekatath wada..
     
    Last edited:

    :):):):)
    spin kenek dana eka hodau wage
     
    Aug 18, 2011
    6,147
    788
    0
    බින්දුමාල් 100ක් ගහලා නේද :shocked::shocked:

    පට්ට match එක නේද?බින්දුමාල් තනියෙන් ගහලා දිනෙව්වේ...ආයිත් පාරක් අද බලන්න ඕන..ඔන්න දැන් නම් පිලි ගන්නවා චන්දිමාල් ගහන්න පුළුවන් කියලා.. :rofl::rofl: :P:P :lol::lol:

    :(:( මානසිකව වැටුනා. දණ පොල්කට්ට කැඩුනා :(:(

    හොදට කරන්න නම් ස්පින් 02නෙක් ගන්න ඕන..
    කුසල් එන්න ඕන...
    උබම කියපන් එලියට යන්න ඕන අය...මන් ඕක කියලා නිකන් බැනුම් අහ ගන්න ඕන නැහැ :P:P

    හරියට බැලුවොත් 30ට අඩුවෙන් ගහපු මුල් 7 දෙනාගෙන් 5ක්ම ඉන්නවා. උන් සේරම අයින් කරන්න ඕන :lol::lol::lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    බින්දු;16693822 said:
    හරියට බැලුවොත් 30ට අඩුවෙන් ගහපු මුල් 7 දෙනාගෙන් 5ක්ම ඉන්නවා. උන් සේරම අයින් කරන්න ඕන :lol::lol::lol:

    HDRL Thirimanne,KC Sangakkara†,LD Chandimal 03 දෙනාගෙන් කෙනෙක් යන්න ඊයේ match එක විතරක් බැලුවොත්...එහෙම බැලුවම නම් සුදුසුම බින්දුමාල් තමා :lol::lol::lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    HDRL Thirimanne,KC Sangakkara†,LD Chandimal 03 දෙනාගෙන් කෙනෙක් යන්න ඊයේ match එක විතරක් බැලුවොත්...එහෙම බැලුවම නම් සුදුසුම බින්දුමාල් තමා :lol::lol::lol:

    තිරියා බෝල 5ට බින්දුවයි. ඌට බෝලේ ස්විං වෙන විදිය වත් තේරුනේ නෑ. බින්දුවා බෝල 8ට 8යි. ඌ අවුට් වුනේ ඒ වෙලාවේ රන් රේට් එක වැඩි නිසා ගහන්න ගිහින්. ඇයි බින්දුවා එලවන්නේ :rolleyes::rolleyes::rolleyes:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    බින්දු;16693908 said:
    තිරියා බෝල 5ට බින්දුවයි. ඌට බෝලේ ස්විං වෙන විදිය වත් තේරුනේ නෑ. බින්දුවා බෝල 8ට 8යි. ඌ අවුට් වුනේ ඒ වෙලාවේ රන් රේට් එක වැඩි නිසා ගහන්න ගිහින්. ඇයි බින්දුවා එලවන්නේ :rolleyes::rolleyes::rolleyes:

    උ ලබන එකෙත් ගහන්නේ නැති නිසා...තිරියා නම් ගහවි කුසල් එන නිසා :P:P

    HDRL Thirimanne,KC Sangakkara†,LD Chandimal 03 දෙනාගෙන් කෙනෙක් යන්න ඊයේ match එක විතරක් බැලුවොත්...එහෙම බැලුවම නම් සුදුසුම බින්දුමාල් තමා

    විහිළුවට බන් ඕක කිව්වේ..උබව පොඩ්ඩක් මල පන්නවන්න :)
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0
    :lol::lol: bc bn next match ekata set wemu

    එල එල :D :D

    උ ලබන එකෙත් ගහන්නේ නැති නිසා...තිරියා නම් ගහවි කුසල් එන නිසා :P
    විහිළුවට බන් ඕක කිව්වේ..උබව පොඩ්ඩක් මල පන්නවන්න :)

    උඹලා ඌටම කොචොක් කරන එක හරි වැරදියි :(:(:(
     
    Kalana_65

    Well-known member
  • 10170847_694256437304161_7580953682866030186_n.jpg

    :lol: :lol:
     
    • Like
    Reactions: kmc madushan