.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Rep nam monada ban.. :) Wedakata athi deyak neme mata nam..:no:
    adu gaane paraduna match eke gon dos katha karannawath na mun..
    Mona karannada ne... loka sbawaya ne oka.. :(

    අනේ මචං ඔය කතාවට මාව ඇදලා ගන්ට එපා. මම මේ පොඩි නිවාඩුවකට ගෙදර ඇවිත් ඉන්න මිනිහා. දැන් නැත්නම් වැඩිය කිරියෙ එබෙන්නේ නෑ. අඩු කරලා තියෙන්නේ. මේ සතියෙනම් ඔය කන්ෆෙශන් ත්‍රෙඩ් එකෙයි, ෆ්‍රෙන්ඩ් සෝන් එකෙයි කැරකුනාට. :):):)
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63

    hari hari ban. it's ok baby!! ;)

    hoda idea ekak ban :) EK football lokka Wolverine GTR aiyyata mama idea eka dennam :)

    OK mallie..:)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනිද්දා මැච් එකට මගේ ටීම් එක සහ බැටින්ග් එන්න ඕනේ පිළිවෙල.

    1. තිරියා
    2. දිල්ෂාන්
    3.සංගා
    4. චන්දිමාල්
    5.මහේල
    6.මැතිව්ස්
    7.චතුරංග
    8.තිසර
    9.කුලේ
    10.සචිත්‍ර
    11.මාලිංග

    කුසල් කියන්නේ වෝකින්ග් විකට් එකක්. මූ මේ එක ප්‍රැක්ටිස් මැච් එකක ගැහුවේ නෑ. ඒත් තිරියා මතකනේ ඕස්ත්‍රේලියා ටෙස්ට් මැච් එකක ගිහින් ගහපු ලකුණු 80 ගාන කලින් දවසේ එහෙ ගිහින්. ඒ නිසා ඌව ඕපන් දාන්න ඕනේ. චන්දිමාල් කියන්නේ පට්ටම ටැලන්ට් එකක් බං ලංකාවේන් ආපු. ආනන්දේ එවුන් දන්නවා ඌ ගැන. ඌව කන්නේ මේ මහ උන් දෙන්නා සංගයි, මහේලයි. ඌට හරි තැනක් ගහන්න දෙන්නේ නෑ. ඊයෙත් ඌ අවුට් උනේ ගහන්න ගිහින්. ඌට ප්‍රෙෂර් එක දෙනවා ගහපන් කියලා ඉතින් ඌ ෆේල් රන් රේට් එක වැඩි කරන්න ගිහින්. සම හරක් බලන් ඉන්නේ ඌ ෆේල් වෙනකන් ඌට හිනාවෙන්න. එක්කෝ කුහක කම නැත්නම් ඉරිසියාව. සුරංගයා වෙනුවට චතුරංග ආවනම් හොඳයි කියලා හිතනවා. චතුරංගගේ ස්ප්‍රින් එක මේ පිච් වල වැඩ කරන්න ඉඩ තියෙනවා උගේ ස්ප්‍රින් එක ෆේස් එකත් එක්ක සම්බන්ධ නිසා. අනික ඌට බැට් කරන්න එහෙමත් පුලුවන් නිසා බැටින් සෙක්ශන් එක තවත් ස්ට්‍රෝන්ග් වෙනවා. මැතිව්ස්ට ලොකු ආසාවක් තියෙනවා චේස් කොරන්න. මුලින් ගැහුවනම් හරි බං. නැත්නම් බැහැ කොරන්න අපේ උන්ට මේ ස්වින්ග් වෙන පිච් වල චේස් කොරගන්න බෑ. ලොකුම දේ චන්දිමාල්ව කන්නේ නැතුව අඩුම ඌට 2 ඩවුන් වත් ගහන්න දෙන එක. ඒක කරන්නේ නෑ මේ මහ උන් දෙන්නා තියෙන කුහක කමට.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    99786.jpg

    "We are ready to host Sri Lanka" : Najam Sethi

    ඊයේ Lahore වල තිබ්බ මාධ්‍ය හමුවකදි Najam Sethi ( පකිස්තාන් ක්‍රිකට් බෝඩ් එකේ ලොක්කා ) කියලා තියනවා ලංකාවට ආරාධනා කරලා ලු පකිස්ථානයේ තරග සංචාරයකට :dull: නමුත් තාම ලංකාවේ ක්‍රිකට් බෝඩ් එකෙන් කිසිදු ප්‍රතිචාරයක් තවම දක්වලා නෑ ලු එත් අපේ ලොක්කා ( ක්‍රිකට් බොඩ් එකේ ලොක්කා නෙමෙයි මහින්ද මාමි ) කියනවා ලංකවේ කණ්ඩායම පකිස්තානේ ක්‍රිකට් තරගාවලියකට සහාබාගි වෙන්න ඕනා කියලා :dull:

    කට්ටිය කියන්න බලන්න ඔයාලාගෙත් අදහස් ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම පකිස්තානේ සංචාරය කල යුතු ද??
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ජන්ගිමාල් වෙනුවට කුසල් ගැහුවනම් හොදයි නේද. අනික fast bowlers la 5k ගහල වැඩක් නැහැනේ. හේරත් වගේ එකෙක් ඉන්නම ඕන. ඇර ජන්ගිමල්ව දකිද්දීත් tv එක පොළොවේ ගහන්න හිතෙනවා . මු 10 ට වැඩිය ගහපු එක දවසක්වත් මතක නැහැනේ.
     
    Last edited:
    • Like
    Reactions: 3rdEye

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    අනිද්දා මැච් එකට මගේ ටීම් එක සහ බැටින්ග් එන්න ඕනේ පිළිවෙල.

    1. තිරියා
    2. දිල්ෂාන්
    3.සංගා
    4. චන්දිමාල්
    5.මහේල
    6.මැතිව්ස්
    7.චතුරංග
    8.තිසර
    9.කුලේ
    10.සචිත්‍ර
    11.මාලිංග

    කුසල් කියන්නේ වෝකින්ග් විකට් එකක්. මූ මේ එක ප්‍රැක්ටිස් මැච් එකක ගැහුවේ නෑ. ඒත් තිරියා මතකනේ ඕස්ත්‍රේලියා ටෙස්ට් මැච් එකක ගිහින් ගහපු ලකුණු 80 ගාන කලින් දවසේ එහෙ ගිහින්. ඒ නිසා ඌව ඕපන් දාන්න ඕනේ. චන්දිමාල් කියන්නේ පට්ටම ටැලන්ට් එකක් බං ලංකාවේන් ආපු. ආනන්දේ එවුන් දන්නවා ඌ ගැන. ඌව කන්නේ මේ මහ උන් දෙන්නා සංගයි, මහේලයි. ඌට හරි තැනක් ගහන්න දෙන්නේ නෑ. ඊයෙත් ඌ අවුට් උනේ ගහන්න ගිහින්. ඌට ප්‍රෙෂර් එක දෙනවා ගහපන් කියලා ඉතින් ඌ ෆේල් රන් රේට් එක වැඩි කරන්න ගිහින්. සම හරක් බලන් ඉන්නේ ඌ ෆේල් වෙනකන් ඌට හිනාවෙන්න. එක්කෝ කුහක කම නැත්නම් ඉරිසියාව. සුරංගයා වෙනුවට චතුරංග ආවනම් හොඳයි කියලා හිතනවා. චතුරංගගේ ස්ප්‍රින් එක මේ පිච් වල වැඩ කරන්න ඉඩ තියෙනවා උගේ ස්ප්‍රින් එක ෆේස් එකත් එක්ක සම්බන්ධ නිසා. අනික ඌට බැට් කරන්න එහෙමත් පුලුවන් නිසා බැටින් සෙක්ශන් එක තවත් ස්ට්‍රෝන්ග් වෙනවා. මැතිව්ස්ට ලොකු ආසාවක් තියෙනවා චේස් කොරන්න. මුලින් ගැහුවනම් හරි බං. නැත්නම් බැහැ කොරන්න අපේ උන්ට මේ ස්වින්ග් වෙන පිච් වල චේස් කොරගන්න බෑ. ලොකුම දේ චන්දිමාල්ව කන්නේ නැතුව අඩුම ඌට 2 ඩවුන් වත් ගහන්න දෙන එක. ඒක කරන්නේ නෑ මේ මහ උන් දෙන්නා තියෙන කුහක කමට.

    Mama nam Kusalta thawa chance ekak denna puluwan nam kamathi.. Batting walata wada bowling nam improve wenna one. Vishehsayen tactics paththen. Mechchara seaming conditions walath ovare ball 5k vithara slow ball danna yanawa. Thisara ball karan nathnam ethanata Lakmal gassuwa nam hari. Lakmal hada ganna one ekek. E nisa utath puluwan hema welakama chance dunnoth hondai.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    දිල්ශාන් injured කියලා ආරංචියක් ආවා ඒ නිසා ඊලග තරගය අවිනිශ්චිතයි ලු එහෙම උනොත් කුසල් සෙල්ලම් කරයි ඒ place එකට
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    99786.jpg

    "We are ready to host Sri Lanka" : Najam Sethi

    ඊයේ Lahore වල තිබ්බ මාධ්‍ය හමුවකදි Najam Sethi ( පකිස්තාන් ක්‍රිකට් බෝඩ් එකේ ලොක්කා ) කියලා තියනවා ලංකාවට ආරාධනා කරලා ලු පකිස්ථානයේ තරග සංචාරයකට :dull: නමුත් තාම ලංකාවේ ක්‍රිකට් බෝඩ් එකෙන් කිසිදු ප්‍රතිචාරයක් තවම දක්වලා නෑ ලු එත් අපේ ලොක්කා ( ක්‍රිකට් බොඩ් එකේ ලොක්කා නෙමෙයි මහින්ද මාමි ) කියනවා ලංකවේ කණ්ඩායම පකිස්තානේ ක්‍රිකට් තරගාවලියකට සහාබාගි වෙන්න ඕනා කියලා :dull:

    කට්ටිය කියන්න බලන්න ඔයාලාගෙත් අදහස් ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම පකිස්තානේ සංචාරය කල යුතු ද??

    කොහෙත්ම නෑ. :no::no::no:
    එක පාරක් යාන්තං වෙඩි කන්න ගිහිං දෙයියො බලලා ආවා.
    ආයේ පාරක් නං යවන්න බෑ. අපේ එකෙක්ට හරි මොනවා හරි උනොත් අම්මපා ඉදලා වැඩක් තියෙනවද ? මං අහන්නෙ උනාට පස්සෙ බැනලා කෑ ගහලා වැඩක් තියෙනවද ?
    ලංකාවෙ ත්‍රස්තවාදය දැං ඉවරයි. ඒ උනාට ඒ රටවල ශ1ුවර් කරලා ඉවරයි ම කියලා කියන්න බෑ නෙ.
    ඇත්ත ඒ අය ලංකාවට ආවා ඉස්සර. කොටි කලබල තියෙද්දි. මිත්‍ර තරග වගයක් ගහලා ගියා.
    ඉතිං හත්තිලව්වෙ ඒකට හරියන්ඩ අපේ උං ගිහිං පුකට වෙඩි කන්ඩ සීන් එකක් සෙට් කරං ආවා නෙ. 1 ට 1 හිලව්.
    ආයෙ මගෙං අහන්ඩ එපා යවන්ඩද කියලා. හරිද.. :frown::frown::growl:
    යවන්නෙ නෑ එකෙක් ව වත්. :no:
    උන්ට ඕනෙ නං මෙහෙ ඇවිත් ගහපුදෙං. ඒකට කමක් නෑ. :nerd:
    හැබැයි මෙහෙ.
    4.gif

    එහෙ නෙවෙයි.:no:
    ආ .. ටීම් එකක් යවාගන්ඩම ඕනෙ නං මැදමුලන රග්බි ටීම් එක අවුරුද්දකට යවන්ඩයි කියපල්ලා. ක්‍රිකට් බෑ :no:
    ඕං කිව්වා
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ජන්ගිමල් වෙනුවට කුසල් ගැහුවනම් හොදයි නේද. අනික fast bowlers la 5k ගහල වැඩක් නැහැනේ. හේරත් වගේ එකෙක් ඉන්නම ඕන. ඇර ජන්ගිමල්ව දකිද්දීත් tv එක පොළොවේ ගහන්න හිතෙනවා . මු 10 ට වැඩිය ගහපු එක දවසක්වත් මතක නැහැනේ.

    ඇයි මචං ඌ එක්ක ඕච්චර තරහා? හරි මට කියපන් ඌට ටීම් එකේ ගහන්න නිශ්තිත තැනක් දුන්නද මෑත කාලීනව? ඌට එක දිගට ටූ ඩවුන් දෙද්දි ඌ ගැහුවේ නැද්ද? ඊට පස්සේ ඌට මොකද මේ මහ බූරුවො දෙන කලේ? සමහර දවසට ඌව එවනවා මහේලයා ගියාම, අනික් දවසේ මැතිව්ස් ඊටත් කලියෙන් එනවා, තව දවසක් තිසර ඌට කලින් එනවා. ඒ වගේ ක්‍රීඩකයෙක්ව එක එක තැනින් එවලා අපේ ගොන් හැත්ත තමයි ඌව කෑවේ. :(:( මගේ ප්‍රශ්නෙට උත්තරයක් දීපන්. දැන් කියන්න එපා ටීම් එකේ ප්ලේයර් කෙනෙක් උනාම ඌට දෙන ඕනේ තැනක ගහන්න පුලුවන් වෙන්න ඕනේ කියලනම්. සංගා වන් ඩවුන් එන්නේ නැති ගොඩක් වෙලාවට ෆේල් වෙනවා, මහේලත් එහෙමයි උගේ තැන නො එන ගොඩක් වෙලේට ෆේල්. එතකොට ඇයි චන්දිමාල් විතරක්? :(:(
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    Mama nam Kusalta thawa chance ekak denna puluwan nam kamathi.. Batting walata wada bowling nam improve wenna one. Vishehsayen tactics paththen. Mechchara seaming conditions walath ovare ball 5k vithara slow ball danna yanawa. Thisara ball karan nathnam ethanata Lakmal gassuwa nam hari. Lakmal hada ganna one ekek. E nisa utath puluwan hema welakama chance dunnoth hondai.

    lakmalta bat karanna bahane. anika uge balls walata ambanata gahanawa. thisara nathuwa baha. match keeyak dinala dunnada. kusal innath ona. methana inna one nathi ekama eka jangimal