GAMING MOMENTS II

Status
Not open for further replies.

nad253

Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    invites 2k have! ekak oneda? :P But aluthen rules wagayak dala new users lata waiting times problem have aluth ayata... :nerd:

    Ah.. ekak dunnata epa kiyanne :P tnxx!!! :)
    IPT ekatath dan dala

    Watch Dogs-Deluxe Edition-SC [FreeLeech]
    50.0 seconds ago
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    Repack dl karala therumak ne IPT eke proper release ekak awama gannawa!! :D

    Repack වල වර්ග දෙකක් තියෙනවා Lossless , Lossy
    Lossless කියන්නේ game එක compressed කරලා තියෙන්නේ කිසිම දෙයක් අඩු නෑ, කපලා නෑ, කිසිම video/audio එකක bitrate එක අඩු කරලා නෑ නමුත් english හැර අනෙක් language files අයින් කරලා තියෙන්න පුලුවන් මොකද වැඩක් නැති නිසා, Lossy කියන්නේ video /audio වල bitrate එක අඩු කරලා data කපලා කොටලා size එක අඩු කරන එකටයි.
    BLACKBOX repack ගොඩක් වෙලාවට Lossless , KaOs ලගේ තියෙන්නේ Lossy එතකොට
    Lossless repack එකකයි, normal version එකකයි වෙනසක් නෑ.
     
    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    ඕක වැඩි නම් උබ download කරන්න
    wolfenstein the new order repack එක 38GB , original එක 40+GB පනිනවා
    අර 15GB එක නම් බාන්න එපා මොකද ඒකේ ගොඩක් missing අනික PS3 textures තියෙන්නේ.

    15gb eka ganna epada ban, blackbox danneth nellu neda , 15 tamai ganna venne, eka aran gahaana eka vedak nedda atherala dannada,
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    Repack වල වර්ග දෙකක් තියෙනවා Lossless , Lossy
    Lossless කියන්නේ game එක compressed කරලා තියෙන්නේ කිසිම දෙයක් අඩු නෑ, කපලා නෑ, කිසිම video/audio එකක bitrate එක අඩු කරලා නෑ නමුත් english හැර අනෙක් language files අයින් කරලා තියෙන්න පුලුවන් මොකද වැඩක් නැති නිසා, Lossy කියන්නේ video /audio වල bitrate එක අඩු කරලා data කපලා කොටලා size එක අඩු කරන එකටයි.
    BLACKBOX repack ගොඩක් වෙලාවට Lossless , KaOs ලගේ තියෙන්නේ Lossy එතකොට
    Lossless repack එකකයි, normal version එකකයි වෙනසක් නෑ.

    Man repack dl karanne! :no:

    FreeLeech deela thiyenne moko dannae... Hebei TL eke comments walin nam kiyanne weda kiyala

    godak kattiya dl karana nisa 13 GB thiyana nisa FL denna athi :P
    IPT eke comments wala hatiyata game eka wada karanwa and save wenawa lu :D
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    දැනට PC වල release කරලා තියෙන්නේ versions 2 කයි, 3DM එකයි SC එකයි විතරයි.
    තව Individual releases වුනත් තියෙනවා. මේ ඔක්කොම වැඩ.

    vOFs0Du.png
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    15gb eka ganna epada ban, blackbox danneth nellu neda , 15 tamai ganna venne, eka aran gahaana eka vedak nedda atherala dannada,

    ඒකේ තියෙන්නේ PS3 textures ඒකයි size එක ගොඩක් අඩු. මෙහෙමයි මචන් video game development වලදි textures polygons වලට attach කරන කොට ඒකේ ක්‍රම 2ක් තියෙනවා එකක් පොඩි පොඩි කෑළි වලට කඩලා, අනෙක් එක ලොකු තඩි texture එක් අරගෙන ඒක එහෙම් පිටින්ම අතුරලා.

    පොඩි කෑළි අතුරන කොට එක texture block එකක් සාමාන්‍යයෙන් ගනේ 512x512 වගේ ඊට පස්සේ මේ කෑලි පොලවේ අතුරනවා එක දිගටම එහෙම අතුරලයි සමස්ථ ලෝකයේම textures හදන්නේ. නමුත් අනේක් ක්‍රමයේදි කරන්නේ තඩි texture එකක් අරගෙන ඒක ලෝකයේම අතුරන එකයි එතකොට පැහැදිලි ලෙසම texture වල size එක වැඩියි මේකට කියන්නේ megatexture කියලයි. මේ game එක පොඩියි නමුත් megatextures නිසා ලොකු වෙලා ඒකයි අවුල.

    PS3 version එකේ තියෙන්නේ අඩු resolutions textures ඒවා PC version එකට attach කරලයි තියෙන්නේ. එතකොට quality එක අඩුයි ගහන්න පුලුවන් නමුත් මේ release කරලා තියෙන versions වල quality එක අඩුයි ඒක නිසා තව ටිකක් දවස් ඉදලා ගහන්න. sounds එහෙම missing.
     
    Status
    Not open for further replies.