EK Married Club-9

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හුග කාලෙකට පසු ගැසුවෙමි හොට්ටනි!!

    0ae35c335e3563f9835f05e9200cfe9c.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක තමා කොකටුවෝ හින්ට් එකට driver කියල දැම්මේ :baffled::rofl:

    ඔව් ඕවා තමා ... ඩිවයිස් එක 7790/- මට නම් ඩයලොග් ලෝයලිටි බේස්ඩ් නිසා 5000/- ට හම්බුනේ :D මේකේ නම් අනිවා 20Mbps එනවා

    :oo: තවම ටියුබ් ලයිට් එක පත්තු උනේ නෑ...... :no:

    :oo: ඩයලොග් ලෝයලිටි බේස් උනේ මොකෙන්ද උඹ.....?? :rolleyes:

    උන්ගේ සයිට් එකේ තියෙන්නේ 4Mbps එන කතාවක් නේ...... :(

    මටත් අරන් දීපන්කෝ 5000/= ට..... :P
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මූඩියයි බන් ඕකා ගසන්නේ :dull:

    :D hondatama gasuwa kivve mudi 1 1/2k gahanna athi

    අද දවල් ඕකකට වැඩක් දුන්න බං.......
    ඔය විදියෙ ම හොරිසොන්ටල් වර්ෂන් එකක්............:):):baffled::love:

    ela ela, hondata datha galawala thiyanawa wage patient ge ada hondata gasannath hethuwa :)

    maththegoda sal gas handiya hariye thiyena dental clinic eka karanneth DS OB kenek neda?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: තවම ටියුබ් ලයිට් එක පත්තු උනේ නෑ...... :no:

    :oo: ඩයලොග් ලෝයලිටි බේස් උනේ මොකෙන්ද උඹ.....?? :rolleyes:

    උන්ගේ සයිට් එකේ තියෙන්නේ 4Mbps එන කතාවක් නේ...... :(

    මටත් අරන් දීපන්කෝ 5000/= ට..... :P

    2003 ඉඳන් හිටියට බන් .. එකයි නේ ගන්න පුළුවන් :dull: 48 ට ගන්න බැලුවා බෑ කිව්වා ෆෝන් එකකයි ඕකයි ගත්තේ මම..

    Burst Speed : 40Mbps බන් හැබැයි එන්නේ 20Mbps .. ස්පීඩ් ටෙස්ට් එකක් දෙන්න තිබ්බා 3d ෆිල්ම් බාලා 512 වලට ලිමිට් වෙලා දැන් :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හපොයි වොඩ්කා එක.....:dull::dull:

    ඕක රුසියාවේ පරණ උනාට වඩා මෙහෙ පරණ වෙලා මයේ හිතේ :angry: ... නොදකින් බෝතල් තියන් බලන් ඉන්න ගස් ගොබ්බයන්ටනේ යකෝ බෝතල් හම්බවෙන්නේ :growl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    2003 ඉඳන් හිටියට බන් .. එකයි නේ ගන්න පුළුවන් :dull: 48 ට ගන්න බැලුවා බෑ කිව්වා ෆෝන් එකකයි ඕකයි ගත්තේ මම..

    Burst Speed : 40Mbps බන් හැබැයි එන්නේ 20Mbps .. ස්පීඩ් ටෙස්ට් එකක් දෙන්න තිබ්බා 3d ෆිල්ම් බාලා 512 වලට ලිමිට් වෙලා දැන් :(

    ade oka limit wenne 512 kbps walatada :shocked: ... me magula SLT sathi deken iwarai den 64kbps enne :dull: