අනේ මන්දා බං. මෙන්ඩට වඩා චතුරංගයා හොඳවේවි මන් හිතන්නේ. මචෝ ලංකාවේ ඇතුලේ ඉන්නවා හොඳ ස්ප්‍රිනර්ස්ලා පොඩි කොල්ලො. තරිඳු කෞශාල් - ගෙනුවින් ඕෆ් ස්ප්‍රිනර් කෙනෙක්. වයස 20 යි. ලක්ශාන් රංගික සඳකැන් ඌ ලෙෆ්ට් ආර්මර් චයිනමන් කෙනෙක් වයස 22 යි. චයිනමන්ලා ලෝකේටම ප්‍රසිද්ධ උන් උන්නේ පෝල් ඇඩම්ස්, බ්‍රැඩ් හොග් සහ පාර්ට් ටයිමර් මයිකල් බෙවන් විතරයි. මලින්ද පුෂ්පකුමාර - ස්ලෝව් ලෙෆ්ට් ආර්මෙක්, සික්කු උනත් ලෙග් බ්රේක් හොඳයිනේ බං. ලෙගීලගෙන් රිස්ට් ස්පින් වෙන නිසා මේ පිච් වල සාපේක්ශව ඕෆ් බ්‍රේකර්ස් ලට වඩා හොඳයි බං. එහෙම උන් තියාගෙන බං මේ මිස්ට්රී ස්ප්රිනර්ස්ලව දාගෙන අපේ උන් ටීම් එක කන්නේ. උන්ගේ මිස්ට්‍රි නෝ මෝර් මිස්ට්‍රි බං.![]()


mendawa dagena nam sellamak neme karanne kelinma suuduwak yanne. mokada menda edata hondata bowl karoth hondai nethnam team ekama loss. uu henama unpredictable bn. Spinner kenek me yana thathwe hatiyata genawa nam seeku ,chathuranga or kaushal thamai. bt WC eka target karannath ona nisa dnma unta chance eka ekak ne 
එළකිරි කොල්ලෙක්;16703411 said:mendawa dagena nam sellamak neme karanne kelinma suuduwak yanne. mokada menda edata hondata bowl karoth hondai nethnam team ekama loss. uu henama unpredictable bn. Spinner kenek me yana thathwe hatiyata genawa nam seeku ,chathuranga or kaushal thamai. bt WC eka target karannath ona nisa dnma unta chance eka ekak ne
![]()







Bole swing weddi gahanta puluwan batala dan loke kohewath ne....
Flat pitch,T20 karapu wade thama oka...![]()

Bole swing weddi gahanta puluwan batala dan loke kohewath ne....
Flat pitch,T20 karapu wade thama oka...![]()

Test deka draw karanta one....Echcharai kathawa......එංගලන්තේ උන් කෙසේවෙතත් මේක දින්නම ඉන්දියාවේ අර ට්‍රොල් පේජ් වල ඉන්න හාල් පාරුවන්ට නම් රිදෙයි අම්බානෙට බං.![]()
![]()




Test deka draw karanta one....Echcharai kathawa......
Lesi ne...Hedingley wala test ekak thiyanawa...England wala amaruma pitch eka...Early summer wala gahanta amarui ehe test...
Test series eka Draw karoth mare maru...
Dinnoth....Pissu hadei mata...



එංගලන්තේ උන් කෙසේවෙතත් මේක දින්නම ඉන්දියාවේ අර ට්‍රොල් පේජ් වල ඉන්න හාල් පාරුවන්ට නම් රිදෙයි අම්බානෙට බං.![]()
![]()
wc eken passe unta saahenna riduna 