|~ Lovers Avenue VI ~|

vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
යාළුවා;16706084 said:

smiley-violent019.gif
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :lol::lol:

    okata koi widihe respond karannda kiyala therenne na mata :baffled::dull:
    Old 1
    සුදූ මොකද ඔබ ඔතරම් මලානික
    කාගේ කීමකට වැටිලද මුලාවක
    පෙම් ගග ඉතිරී පැතිරී යන වෙලාවට
    බල බල ඉන්න දෙනවද ඔබේ ෆොටෝ එක

    :baffled:
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    යාළුවා;16705664 said:
    කවියක් දැම්මොතින් සාතන් දුව එනවා
    හීනෙන් වගේ කවි ඔත්තුව උට යනවා :baffled:
    සාතන් උනත් අපිටත් වාසිය දෙනවා :P
    ළඟදිම මූට දුවන ගමන් බඩ යනවා

    කවියෙන් වනනකොට මගෙ හිත නලියනවා
    කවි පද ඇසෙනකොට පිළිතුරු ලියැවෙනවා
    යාලුව නිසා බොක්කෙන් සප් එක දෙනවා
    මොන්ගෝලියන් කෑවම මට බඩ යනවා :baffled:


    යාළුවා;16705674 said:
    එලිසමයත් පැටලෙන්නට මොකද කලේ
    මෝහිනිවත් මුන ගැහුනද දෙමන්සලේ
    පෙම්වතුන්ගෙ පාරෙනෙ උඹ ගමන්කලේ
    විචි එනකන් උඹ හිටපන් නිසන්සලේ
    :love:

    යාළුවා;16705736 said:

    එලිසමයත් පැටලුනු මගෙ කවි මඬලේ
    චිච්චි තමයි මුණගැහුනේ දෙමන්සලේ
    පෙම්වතුන්ගෙ හරහට එන චිච්චි වලේ:dull:
    දාලා මම එන්නන් මගෙ රපුන්සලේ :rolleyes:

    කවුරු උනත් තවමත් ඇත හිතේ බලේ
    පෙම්බස් වලින් කවුරුත් අපි මෙල්ල කලේ
    වාරය එනකන් ඉන්නම් දෙමන්සලේ
    රපුවා හොඳයි විචියා නම් මෝඩ අලේ
    :rolleyes:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    යාළුවා;16706167 said:
    Old 1
    සුදූ මොකද ඔබ ඔතරම් මලානික
    කාගේ කීමකට වැටිලද මුලාවක
    පෙම් ගග ඉතිරී පැතිරී යන වෙලාවට
    බල බල ඉන්න දෙනවද ඔබේ ෆොටෝ එක

    :baffled:

    :baffled:

    යාළුවා;16706170 said:
    සුදූ මොකද ඔබ ඔතරම් මලානික
    කාගේ කීමකට වැටිලද මුලාවක
    පෙම් ගග ඉතිරී පැතිරී යන වෙලාවට
    බල බල ඉන්න දෙනවද ඔබේ ෆොටෝ එක

    NOT INTERESTED :dull:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කවියෙන් වනනකොට මගෙ හිත නලියනවා
    කවි පද ඇසෙනකොට පිළිතුරු ලියැවෙනවා
    යාලුව නිසා බොක්කෙන් සප් එක දෙනවා
    මොන්ගෝලියන් කෑවම මට බඩ යනවා :baffled:




    යාළුවා;16705736 said:
    කවුරු උනත් තවමත් ඇත හිතේ බලේ
    පෙම්බස් වලින් කවුරුත් අපි මෙල්ල කලේ
    වාරය එනකන් ඉන්නම් දෙමන්සලේ
    රපුවා හොඳයි විචියා නම් මෝඩ අලේ
    :rolleyes:

    වන වන ඉන්නකොට ආතල් වැඩි වෙනවා
    කවි පද ලියනකොට සමහරු හිනැහෙනවා
    සාතන් ෂුවර් නෑ බොකු කෑමට එනවා
    මොන්ගෝලියන් නං චිචියා පිස දෙනවා
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    කවියෙන් වනනකොට මගෙ හිත නලියනවා
    කවි පද ඇසෙනකොට පිළිතුරු ලියැවෙනවා
    යාලුව නිසා බොක්කෙන් සප් එක දෙනවා
    මොන්ගෝලියන් කෑවම මට බඩ යනවා :baffled:




    යාළුවා;16705736 said:
    කවුරු උනත් තවමත් ඇත හිතේ බලේ
    පෙම්බස් වලින් කවුරුත් අපි මෙල්ල කලේ
    වාරය එනකන් ඉන්නම් දෙමන්සලේ
    රපුවා හොඳයි විචියා නම් මෝඩ අලේ
    :rolleyes:

    :frown: DUPP !!!! :angry:
     

    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    කවුරු උනත් තවමත් ඇත හිතේ බලේ
    පෙම්බස් වලින් කවුරුත් අපි මෙල්ල කලේ
    වාරය එනකන් ඉන්නම් දෙමන්සලේ
    රපුවා හොඳයි විචියා නම් මෝඩ අලේ
    :rolleyes:


    චිචියා මෝඩ නැත මට වැටහුනා මලේ
    ඇගේ වයස නිකමට මම ඇසුවෙ මලේ
    ඒ ප්‍රශ්නේට ඈ දුන් පිලිතුරෙන් මලේ
    යසට හිටපු මාවත් වැටුනානෙ වලේ :dull:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    mage prashnaya gana pathi keepayakin kalpana karala deepu uththarayak eaka :D

    kohoma unath online katawath rawatenne nathuwa inna puluwannam hodai :yes:

    චිචියා මට රැවටිලා ඉන්නෙ. මට මේ හෝ ගාල පී එම් එවනවා. මට ඔයා නැතුව ඉන්න බෑ අනන් මනන් කියල :baffled:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    යාළුවා;16706190 said:
    කවියෙන් වනනකොට මගෙ හිත නලියනවා
    කවි පද ඇසෙනකොට පිළිතුරු ලියැවෙනවා
    යාලුව නිසා බොක්කෙන් සප් එක දෙනවා
    මොන්ගෝලියන් කෑවම මට බඩ යනවා :baffled:






    වන වන ඉන්නකොට ආතල් වැඩි වෙනවා
    කවි පද ලියනකොට සමහරු හිනැහෙනවා
    සාතන් ෂුවර් නෑ බොකු කෑමට එනවා
    මොන්ගෝලියන් නං චිචියා පිස දෙනවා

    mokak !!! :frown: