hodata kalpana karala dapu niyama reply ekak mekanam
mama lindeda manda![]()
ea post eken mawa linde watuna wage danuna ban![]()





මාගේ බලවත් ශෝකයea post eken mawa linde watuna wage danuna ban![]()


oya lesiyen katawath rawatenne na neda?![]()




Old 1
okata koi widihe respond karannda kiyala therenne na mata![]()

සුදූ මොකද ඔබ ඔතරම් මලානික
යාළුවා;16705664 said:කවියක් දැම්මොතින් සාතන් දුව එනවා
හීනෙන් වගේ කවි ඔත්තුව උට යනවා
සාතන් උනත් අපිටත් වාසිය දෙනවා
ළඟදිම මූට දුවන ගමන් බඩ යනවා

යාළුවා;16705674 said:එලිසමයත් පැටලෙන්නට මොකද කලේ
මෝහිනිවත් මුන ගැහුනද දෙමන්සලේ
පෙම්වතුන්ගෙ පාරෙනෙ උඹ ගමන්කලේ
විචි එනකන් උඹ හිටපන් නිසන්සලේ![]()
යාළුවා;16705736 said:
එලිසමයත් පැටලුනු මගෙ කවි මඬලේ
චිච්චි තමයි මුණගැහුනේ දෙමන්සලේ
පෙම්වතුන්ගෙ හරහට එන චිච්චි වලේ
දාලා මම එන්නන් මගෙ රපුන්සලේ![]()
කවුරු උනත් තවමත් ඇත හිතේ බලේ
පෙම්බස් වලින් කවුරුත් අපි මෙල්ල කලේ
වාරය එනකන් ඉන්නම් දෙමන්සලේ
රපුවා හොඳයි විචියා නම් මෝඩ අලේ![]()
okata koi widihe respond karannda kiyala therenne na mata![]()


යාළුවා;16706167 said:Old 1
සුදූ මොකද ඔබ ඔතරම් මලානික
කාගේ කීමකට වැටිලද මුලාවක
පෙම් ගග ඉතිරී පැතිරී යන වෙලාවට
බල බල ඉන්න දෙනවද ඔබේ ෆොටෝ එක
![]()

යාළුවා;16706170 said:සුදූ මොකද ඔබ ඔතරම් මලානික
කාගේ කීමකට වැටිලද මුලාවක
පෙම් ගග ඉතිරී පැතිරී යන වෙලාවට
බල බල ඉන්න දෙනවද ඔබේ ෆොටෝ එක

කවියෙන් වනනකොට මගෙ හිත නලියනවා
කවි පද ඇසෙනකොට පිළිතුරු ලියැවෙනවා
යාලුව නිසා බොක්කෙන් සප් එක දෙනවා
මොන්ගෝලියන් කෑවම මට බඩ යනවා
යාළුවා;16705736 said:කවුරු උනත් තවමත් ඇත හිතේ බලේ
පෙම්බස් වලින් කවුරුත් අපි මෙල්ල කලේ
වාරය එනකන් ඉන්නම් දෙමන්සලේ
රපුවා හොඳයි විචියා නම් මෝඩ අලේ![]()
වන වන ඉන්නකොට ආතල් වැඩි වෙනවා
කවි පද ලියනකොට සමහරු හිනැහෙනවා
සාතන් ෂුවර් නෑ බොකු කෑමට එනවා
මොන්ගෝලියන් නං චිචියා පිස දෙනවා
කවියෙන් වනනකොට මගෙ හිත නලියනවා
කවි පද ඇසෙනකොට පිළිතුරු ලියැවෙනවා
යාලුව නිසා බොක්කෙන් සප් එක දෙනවා
මොන්ගෝලියන් කෑවම මට බඩ යනවා
යාළුවා;16705736 said:කවුරු උනත් තවමත් ඇත හිතේ බලේ
පෙම්බස් වලින් කවුරුත් අපි මෙල්ල කලේ
වාරය එනකන් ඉන්නම් දෙමන්සලේ
රපුවා හොඳයි විචියා නම් මෝඩ අලේ![]()
DUPP !!!!
![]()
කවුරු උනත් තවමත් ඇත හිතේ බලේ
පෙම්බස් වලින් කවුරුත් අපි මෙල්ල කලේ
වාරය එනකන් ඉන්නම් දෙමන්සලේ
රපුවා හොඳයි විචියා නම් මෝඩ අලේ![]()

mage prashnaya gana pathi keepayakin kalpana karala deepu uththarayak eaka
kohoma unath online katawath rawatenne nathuwa inna puluwannam hodai![]()

mage prashnaya gana pathi keepayakin kalpana karala deepu uththarayak eaka
kohoma unath online katawath rawatenne nathuwa inna puluwannam hodai![]()

යාළුවා;16706190 said:කවියෙන් වනනකොට මගෙ හිත නලියනවා
කවි පද ඇසෙනකොට පිළිතුරු ලියැවෙනවා
යාලුව නිසා බොක්කෙන් සප් එක දෙනවා
මොන්ගෝලියන් කෑවම මට බඩ යනවා
වන වන ඉන්නකොට ආතල් වැඩි වෙනවා
කවි පද ලියනකොට සමහරු හිනැහෙනවා
සාතන් ෂුවර් නෑ බොකු කෑමට එනවා
මොන්ගෝලියන් නං චිචියා පිස දෙනවා
mokak !!!![]()