උඹ Kputha යයි සාදාරන සැකයක් මට මතු වෙලා තියෙනවා... ඇත්ත කියපන්. තෝ ඇත්ත කිව්වොත් මාත් මගේ ඇත්ත account එක තොට කියනවා...
උඹ කව්ද මම කව්ද ඌ කව්ද කියල රටම දන්නව. ආයෙ කියන්න දෙයක් නෑ
විලි ලැජ්ජයි ඕයි 
උඹ Kputha යයි සාදාරන සැකයක් මට මතු වෙලා තියෙනවා... ඇත්ත කියපන්. තෝ ඇත්ත කිව්වොත් මාත් මගේ ඇත්ත account එක තොට කියනවා...
විලි ලැජ්ජයි ඕයි 
යාළුවා;16707703 said:මොකෝ බං මගෙ පස්සෙන්ම එන්නෙ. මම කෙල්ලෙක් නෙමේ![]()

උඹ Kputha යයි සාදාරන සැකයක් මට මතු වෙලා තියෙනවා... ඇත්ත කියපන්. තෝ ඇත්ත කිව්වොත් මාත් මගේ ඇත්ත account එක තොට කියනවා...

දැන් වලටෙරය බාරව ඉන්නේ අරුණයා බං
අලුත් නම්බර් පොර ගාව ඇති
මගේ ගාව තියෙන්නේ වලානේ එක
අරුණයාට කිවුවා ඌ දුන්න එක වැඩ නැහැඌ උගේ උපරිම වහලෙක්...![]()

දුටුවා
- අයි දවසක් දුන්නේ +14 ටිටි කියල (බොට 14 කාලේ .. )ඊට පස්සේ ටික දවසක් ටිටි මිසින් අනේ යකෝ..
- එතකොට ටිට් +5 වගේ පවර් එක තිබ්බේ
![]()

ඉස්සර දලා තිබුනෙ එක එකාගෙ ෆොටො මෙකට එන්න පටන් ගන්නකොටම එවා අයින් කරාඔව් ඉතිං උඹලා ෆොටෝ දන්නේ නැතුව හැංගිලනේ ඉන්නේ....![]()

පළමු පිටු 10ට කමෙන්ට් කරල තියන අය.....
හැන්සෙල් /ජොනීවෝකර්/ජින්තුවා/ජෙන්ගිස්ඛාන්/රංගයූ2/ජේසන්රූල්ස්/කල්හාරරොක්ස්/ඇනිමේෂන්/සුදීව/ලලාජේ/දිනුකසම්පත්/ක්රේසිරංග/දඩබ්බරයා/ඩී.ෂාන්/ෂැග්105/යාළුවා/ෆොක්ස් සී2/රෂිඉරෝෂ්/sdlrs6/ දොන්කෝසල/රිදිලා/තිලිහාරේ/ඩෙක්ස්ටර් මෝගන්/ආර්ගන්/විජේබාහු/බිනෝජ්/එම්ඇල්දර්ශන/මම(දත්කිඹුළා)/චමී84/ආර්රෂෙන්ත
මේ කියන අය ගෙන් මේ කවුරු වෙන්න පුළුවන් ද?
මගේ ගෙස් කිරීම්...........හේතු සහිතව
ජොනීවෝකර් - හරුප කියනව දැකලා නෑ
ඇනිමේෂන් - පොඩි දේටත් අඩනවා
තිලිහාරේ - කතා කරන විදියෙන්
චමී84 - අනේ මන්ද ...හිතෙනවා
දරුණුවට ම - අපේ ඇම්.ඇල් දර්ශන - අපි එම් සී එකෙන් ගිය කිසිම දේකට මේකව ගන්න බැරි වුණා එළියට ගෙදරින්, අන්න ඒ නිසා..........
බොලා මා එක්ක තරහ වෙන්න එපා......මගේ හෝස් සෙන්ස් ඈ..........
Animation nam podi kollek. mama uwa dakala tiyanawa![]()
මම නං ඒ වැඩේ අර ඇමසියාට බාර දීල තියෙන්නේ............![]()
බලපං උඹ දැකලා තියෙනවදා ගයානයගේ පින්තූර එකක් හරි...? 
යාළුවා;16707735 said:උඹ කව්ද මම කව්ද ඌ කව්ද කියල රටම දන්නව. ආයෙ කියන්න දෙයක් නෑවිලි ලැජ්ජයි ඕයි
![]()

කිරියේ අහිංසක උඹ ගැන නොදන්න කොල්ලන්ව බේරගන්ට බැලුවේ.![]()
![]()

දෙන්නයි...............කියන්න අවුලක් නෑ මොකද වයිෆ් පවා දන්නවා මම මේ දෙන්න ගේ රූපශ්රීය අගය කරන බව........
![]()
![]()
හේතුව - දෙන්නටම තියෙන්නේ කතා කරන ඇස්........ඒ කතාව හදවත විනිවිද ගිහින් ආත්මයේ පතුලට ම වදිනවා...........![]()
උබ ඕක wife ඉස්සරහත් කියනවද?![]()
![]()
යෙප්...මම කියල තියනවා.....
මොකද එයා දන්නවා මගෙන් ලස්සනයි කියල අහගන්න නම් ඉතිං ඇත්තටම ලස්සන වෙන්න ඕන කියලා සහ දකින දකින රිලාමොටියන්ට මම ලස්සනයි කියන්නෙත් නෑ කියලා................
ඇස් දෙකේ කතාවත් මම කියල තියනවා.......ඔයිට එහා විදියට....
“ඒ නෙත් සැර හදවත් ඉක්මවා ආත්මය පත්ලටම වැදී යන්නේ ගිනි ගන්නා උල්කාවක් මෙනි. එයින් සියොළග ගිනි ඇවිලෙයි“ කියලා.........හෙ..හෙ.....
කිව්වෙ මොකක්ද දන්නව ද?
“යාළු වෙලා හිටපු කාලෙ මටත් ඕකම තමා ඔයා කිව්වේ“ කියලා......
විළිලැජ්ජාවේ සංතෝසෙ බෑ ළිදේ ගැඹුරට...........![]()
අන්තිමට කතාවටනම් ඔය කියලා තියෙන විදියටම මගෙත් ගිනිගත්තා, අනේ වාසනාවන්
හරි ද මම කිව්වා......
ඔය දෙන්නටම තියෙන්නේ කතා කරන ඇස්.......
ඒ ආමන්ත්රණය ඇත්තට ම ආත්මයේ ගැඹුරුම තැනට ගිනි තියනවා..........![]()
මම උබ වගෙ සෙවල පෙරන්නෙ නෑති නිස මට කෙල්ලෙක් ආවත් අවුලක් නෑහෑ කොල්ලෙක් ආවත් අවුලක් නෑහෑ,,මගෙන් පරිස්සම් වෙන්න ඔනි ඈන්ටි කෙනෙක් ලොග් උනොත් විතරයියාළුවා;16707700 said:
විනීතව හැසිරෙන්න. මේකෙ කොල්ලේගේ අයි ඩී එකකින් කෙල්ලෙක් ඉන්නවයි කියන්නෙ. උඹද දන්නෙත් නෑ![]()

උඹ Kputha යයි සාදාරන සැකයක් මට මතු වෙලා තියෙනවා... ඇත්ත කියපන්. තෝ ඇත්ත කිව්වොත් මාත් මගේ ඇත්ත account එක තොට කියනවා...

අනේ යකෝ. තෝ මම කවුද කියල දන්නවද? අනිත් එවුන් කවුද කියල දන්නවද?![]()
දන්නව නේන්නං 
marum kanna yanne magen![]()
![]()
ah oyaa Shah Rukh Khan ge movies balanawa da?![]()
![]()

මම උබ වගෙ සෙවල පෙරන්නෙ නෑති නිස මට කෙල්ලෙක් ආවත් අවුලක් නෑහෑ කෙල්ලෙක් ආවත් අවුලක් නෑහෑ,,මගෙන් පරිස්සම් වෙන්න ඔනි ඈන්ටි කෙනෙක් ලොග් උනොත් විතරයි![]()

- අර එකෙක් දාල තිබ්බේ ෆේක් 50 තියෙනවා කියල ගය්යද දන්නේ නැ

මම උබ වගෙ සෙවල පෙරන්නෙ නෑති නිස මට කෙල්ලෙක් ආවත් අවුලක් නෑහෑ කොල්ලෙක් ආවත් අවුලක් නෑහෑ,,මගෙන් පරිස්සම් වෙන්න ඔනි ඈන්ටි කෙනෙක් ලොග් උනොත් විතරයි![]()

උඹ සෙවල පෙරන්නෙ ඇන්ටිලටනෙ. උන්ගෙ පෙරෙන්න සෙවලත් නෑ ඉතින්මම උබ වගෙ සෙවල පෙරන්නෙ නෑති නිස මට කෙල්ලෙක් ආවත් අවුලක් නෑහෑ කොල්ලෙක් ආවත් අවුලක් නෑහෑ,,මගෙන් පරිස්සම් වෙන්න ඔනි ඈන්ටි කෙනෙක් ලොග් උනොත් විතරයි![]()