මෝඩි

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    ඔන්න ඉතින් අපි කොච්චර ඉන්දියාවට බැන්නත් අපිට උන්ගෙන් ඉගෙන ගන්න කොච්චර දේවල් තියනවද කියලා? අලුත් අගමැතිගේ කැබිනට් එකේ මන්ත්‍රී ගණන 44යි. ඒකට අපේ රටේ. ඇයි ඉතින් අපේ මෝඩ බයියෝ චන්දෙ දෙන්නේ ඔක්කොම කුඩු කාරයොන්ට, මංකොල්ල කාරයොන්ට, ස්ත්‍රී දූෂකයන්ට, මිනි මරුවන්ට මිසක් රටට ඇත්තටම වැඩ කරන්න පුළුවන් මිනිස්සුන්ට නෙමේ. ඉතින් මහා එකාටත් ඕනේ බලේ රැක ගන්න මේ හොරු ටික වටේට තියාගෙන උන්ට මැති ඇමතිකම් දෙන්න. අනේ අපේ ලංකාවට ගිය කලක්. ඉන්දියාවේ කොන්ද පණ තියන ප්‍රජාතන්ත්‍රවාදයට කැමති මිනිස්සුන්ට හිස නමා ආචාර කරමි.
     
    • Like
    Reactions: Zipozite

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Puhh.. Indian manthreela athereth kochchara nan case thiyena un innawada...?

    Anika Indiayawe andu kramayayi, Lankawe ekayi ekada..?

    onna deka samana nan compare kalata kamak naa..

    umbayi mamayi danna politics! :rofl::rofl::rofl::rofl::P:P
     
    Aug 7, 2009
    21
    2
    0
    මෙහේ ඉඳන් ඉන්දියාවට පක්කලි කම් කරන්න එපා, එහාට ගිහින් පාරේ රිරී පක්කලි වැඩ කරපන් :lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Puhh.. Indian manthreela athereth kochchara nan case thiyena un innawada...?

    Anika Indiayawe andu kramayayi, Lankawe ekayi ekada..?

    onna deka samana nan compare kalata kamak naa..

    umbayi mamayi danna politics! :rofl::rofl::rofl::rofl::P:P

    ඔව් උඹයි මමයි දන්න දේශපාලනේ. එත් හරි දේට හරි කියන්නත් වැරදි දේට වැරදි කියන්නත් දේශපාලනයක් ඕනේ නෑ ගොනෝ. උඹට හැම දේකටම දේශපාලනේ.

    ඔව් කලින් ඉන්දියාවේ තිබුන දූෂණ වංචා නිසා තමයි ඉන්දියාවේ කොන්ද පණ තියන මිනිස්සු ඒ ආණ්ඩුවට නැතුව අලුත් ආණ්ඩුවකට චන්දෙ දුන්නේ. ප්‍රතිපල වලින්ම පේනවා ඉන්දියාවේ මිනිස්සු බහුතරයක් නූගත් උනත් ඒ මිනිස්සුන්ට ඕන පාලකයෙක් පත් කරගන්න උවමනාව. ඒකට උඹලා වගේ ගොඩේ බයියෝ ඉන්නකන් ලංකාව සදා වලේ. ගොඩ ඒමක් නෑ.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මෙහේ ඉඳන් ඉන්දියාවට පක්කලි කම් කරන්න එපා, එහාට ගිහින් පාරේ රිරී පක්කලි වැඩ කරපන් :lol:

    අනේ උඹලා වගේ ගොඩේ හැත්ත. මෙහෙ ඉඳන් ඉන්දියාවට බැන බැන කන්නේ උන්ගේ පරිප්පු ලොකු ළූණු, යන්නේ උන් හදපු බස් වල ත්‍රී වීල් වල, බොන්නේ එහෙන් එන බෙහෙත් හැබැයි උඹලා ඉන්නේ හෙළුවෙන්. කියලා තියන දේ ඉස්සරවෙලා ඔලුවට ගනින් නිකන් කලිසමේ රීගන්නේ නැතුව.
     
    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    අනේ උඹලා වගේ ගොඩේ හැත්ත. මෙහෙ ඉඳන් ඉන්දියාවට බැන බැන කන්නේ උන්ගේ පරිප්පු ලොකු ළූණු, යන්නේ උන් හදපු බස් වල ත්‍රී වීල් වල, බොන්නේ එහෙන් එන බෙහෙත් හැබැයි උඹලා ඉන්නේ හෙළුවෙන්. කියලා තියන දේ ඉස්සරවෙලා ඔලුවට ගනින් නිකන් කලිසමේ රීගන්නේ නැතුව.
    :lol::lol::lol::rofl:
    mun wage ballo ekka owwa kathakarala wadak naha ban
    mahinda mechchara puke aralath therenne nathi eke wena monawada.
    gode ponnayo,indiyawa nathnam uta ammawa vikunala thamai kanna wenne
     
    ඇත්ත කතාව අපි කොයි තරම් ඉන්දියාවට හිනා වුණත් උන් අපිට වඩා ගොඩාක් ඉස්සරාහින් ඉන්නේ. එහේ මෙහෙට වඩා දුප්පත් මිනිස්සු හිටියට මෙහෙට වඩා ඉගෙන ගත්ත පෝසත් මිනිස්සුත් ඉන්නවා. උන් අපේ එලයිට් ක්ලාස් එකට වඩා උඩින් ඉන්නේ.
    එහෙත් මෙලෝ රහක් නැති දේශපාලුවෝ ඉන්නවා. ඒත් එහෙ නීතිය, සිවිල් සංවිධාන තදයි. මාධ්‍ය වලින් බේරෙන්න ලේසි නෑ. ඒ නිසා වැරැද්දක් අහු වුණොත් රට ඉස්සරහා උන්ට දඬුවම් දෙනවා. මෙහෙ වගේ අතේ පැලවෙන බොරු කියලා පනින්නේ නෑ.
    උන් 2000 වල ඉඳලා සැහෙන ආර්ථික දියුණුවක් ලැබුවා, ඒ කාලේ ඉඳන් අපි කළේ ඉටි ගෙඩිය තමයි.
     
    ඔන්න ඉතින් අපි කොච්චර ඉන්දියාවට බැන්නත් අපිට උන්ගෙන් ඉගෙන ගන්න කොච්චර දේවල් තියනවද කියලා? අලුත් අගමැතිගේ කැබිනට් එකේ මන්ත්‍රී ගණන 44යි. ඒකට අපේ රටේ. ඇයි ඉතින් අපේ මෝඩ බයියෝ චන්දෙ දෙන්නේ ඔක්කොම කුඩු කාරයොන්ට, මංකොල්ල කාරයොන්ට, ස්ත්‍රී දූෂකයන්ට, මිනි මරුවන්ට මිසක් රටට ඇත්තටම වැඩ කරන්න පුළුවන් මිනිස්සුන්ට නෙමේ. ඉතින් මහා එකාටත් ඕනේ බලේ රැක ගන්න මේ හොරු ටික වටේට තියාගෙන උන්ට මැති ඇමතිකම් දෙන්න. අනේ අපේ ලංකාවට ගිය කලක්. ඉන්දියාවේ කොන්ද පණ තියන ප්‍රජාතන්ත්‍රවාදයට කැමති මිනිස්සුන්ට හිස නමා ආචාර කරමි.

    ඇත්ත කතාව ඉන්දියාවේ උගත් එවුන් මොනා නැතත් ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා යහ පාලනය ආරක්ෂා කරනවා.
    රටක් දියුණු වෙන්න ඕනි පළවෙනි එක, යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය........
    ඒකට අපේ බයියලා මුන්ගේ හිතේ පාලනය අතට හම්බෙනවා කියන්නේ රටේ නීතිය මඟ ඇරලා ඕනි ජඩ වැඩක් කරන්න ලයිසන් එකක් හම්බෙනවා කියලා
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් උඹයි මමයි දන්න දේශපාලනේ. එත් හරි දේට හරි කියන්නත් වැරදි දේට වැරදි කියන්නත් දේශපාලනයක් ඕනේ නෑ ගොනෝ. උඹට හැම දේකටම දේශපාලනේ.
    hama thanama thiyenne dehsapalane thama....! umba kamathi unath akamathi unath.....

    ඔව් කලින් ඉන්දියාවේ තිබුන දූෂණ වංචා නිසා තමයි ඉන්දියාවේ කොන්ද පණ තියන මිනිස්සු ඒ ආණ්ඩුවට නැතුව අලුත් ආණ්ඩුවකට චන්දෙ දුන්නේ. ප්‍රතිපල වලින්ම පේනවා ඉන්දියාවේ මිනිස්සු බහුතරයක් නූගත් උනත් ඒ මිනිස්සුන්ට ඕන පාලකයෙක් පත් කරගන්න උවමනාව. ඒකට උඹලා වගේ ගොඩේ බයියෝ ඉන්නකන් ලංකාව සදා වලේ. ගොඩ ඒමක් නෑ.

    ow ithin umbalata one eka path une nathuwama minissu modayo......... mulinnma gihin umba kamathi ekata minissu chande denne nathi hethuwa hoyala balapan... minissu modayo kiyala kaagahuwama modaya kawuda kiyala hamotama penawa! :rofl::rofl::rofl::rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    hama thanama thiyenne dehsapalane thama....! umba kamathi unath akamathi unath.....

    ow ithin umbalata one eka path une nathuwama minissu modayo......... mulinnma gihin umba kamathi ekata minissu chande denne nathi hethuwa hoyala balapan... minissu modayo kiyala kaagahuwama modaya kawuda kiyala hamotama penawa! :rofl::rofl::rofl::rofl:

    ඉන්දියාවේ මිනිස්සුන්ට මොළේ තියනවා බන් උඹලට වඩා. කොහොමත් උඹලා වගේ ගොන්නු චන්දෙ දෙන්නේ උම්බෑ ගාන්නේ උඹලගේ වර්ගේ උන්ටම තමයි. :lol::lol::lol::lol:
     
    Wal naria

    Banned
    May 29, 2014
    238
    10
    0
    Lankawe idan indiawata denawai kiyanna epa kathawa kohamath aththane.

    Api apita wada issarahin inna kenekgen ganna puluwan uparima paadam iganaganna oone. eakata eyalage hoda narakai ape hoda narakai audit karala compare karannone.me thread eken eake kotasak thamai karala tiyenne
    eahanda me thread eka daapu eka man age karanawa
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉන්දියාවේ මිනිස්සුන්ට මොළේ තියනවා බන් උඹලට වඩා. කොහොමත් උඹලා වගේ ගොන්නු චන්දෙ දෙන්නේ උම්බෑ ගාන්නේ උඹලගේ වර්ගේ උන්ටම තමයි. :lol::lol::lol::lol:

    ithin palako indiyawata....... :lol::lol::lol::lol: mole thiyena un ekka inna...... :lol::lol::lol::lol:
     
    waligamaya

    Well-known member
  • ඇත්ත කතාව අපි කොයි තරම් ඉන්දියාවට හිනා වුණත් උන් අපිට වඩා ගොඩාක් ඉස්සරාහින් ඉන්නේ. එහේ මෙහෙට වඩා දුප්පත් මිනිස්සු හිටියට මෙහෙට වඩා ඉගෙන ගත්ත පෝසත් මිනිස්සුත් ඉන්නවා. උන් අපේ එලයිට් ක්ලාස් එකට වඩා උඩින් ඉන්නේ.
    එහෙත් මෙලෝ රහක් නැති දේශපාලුවෝ ඉන්නවා. ඒත් එහෙ නීතිය, සිවිල් සංවිධාන තදයි. මාධ්‍ය වලින් බේරෙන්න ලේසි නෑ. ඒ නිසා වැරැද්දක් අහු වුණොත් රට ඉස්සරහා උන්ට දඬුවම් දෙනවා. මෙහෙ වගේ අතේ පැලවෙන බොරු කියලා පනින්නේ නෑ.
    උන් 2000 වල ඉඳලා සැහෙන ආර්ථික දියුණුවක් ලැබුවා, ඒ කාලේ ඉඳන් අපි කළේ ඉටි ගෙඩිය තමයි.

    :yes:
    ඉන්දියවෙ මන්ත්‍රිලත් දුශන කරනව තමයි, හැබැයි ඉන්දියවෙ අදිකරනය බොහොම ශක්තිමත් කවුරු උනත මට්ටු උනොත් අනිවා දඩුවම ලැබෙනව. එ කට ල0කවෙ.
     
    Last edited: