oyaa oya kiyanne araya ganane![]()

මම අද සිට විනීතව හැසිරෙමි.![]()
මොන සේද්දක්ද බං හැම එකාම මගේ අවතාරෙත් එක්ක ආතල් ගන්නවා

oyaa oya kiyanne araya ganane![]()

මම අද සිට විනීතව හැසිරෙමි.![]()

කොහොමද අමතන්න ඕනි කියන්නකෝ එහෙනම් 
කමක් නෑ ඒ උනාට උයාගෙ හිතට හරි නෑනෙ. ඒක හින්ද මම ඕනි නම් ඇන්ටි කියන්නේ නැතුව නැන්ද කියන්නම් ඕකේ? 
eeye kavi liyala kattiya tired eke nidithawa tikakin ei man hithanne
![]()


Hi gd mng... මම නැති අතරේ මං ගැන කොච්චර කතා වෙලාද.............
![]()

හරි උඩ නේද දැන් ඉන්නෙ කට්ටිය කතා වෙන නිසා? 
හිත මැද පෙම්බර කම් සඟවා
යන එන මග ඉඟි බිඟි කරමින්
හොඳ නැ කරනා ඔය දඟකම්
දුටුවොත් වෙන අය වෙය් නපුරක්..
![]()

යාළුවා;16709274 said:මම අද සිට විනීතව හැසිරෙමි.![]()


පසුකාලීනව ප්රස්ථා පිරුලකට ඉඩ තියල දැන් නිහඬව ඉන්න එක හොඳයි වගේ. උදේ පාන්දර තරහ ගියාද?කොහොමද අමතන්න ඕනි කියන්නකෝ එහෙනම්
කොච්චර උනත් ඉතින් මට නම් 60ක එක්කෙනෙකුට කියන්න වෙන එකක් මතක් වෙන්නේ නෑ. හැමෝම වයසට යනවා තමයි ඉතින් මොනවා කොරන්නද නේදකමක් නෑ ඒ උනාට උයාගෙ හිතට හරි නෑනෙ. ඒක හින්ද මම ඕනි නම් ඇන්ටි කියන්නේ නැතුව නැන්ද කියන්නම් ඕකේ?
![]()
paduwe innawada guti noka 
ඒකනම් හොඳ වැඩක්
පසුකාලීනව ප්රස්ථා පිරුලකට ඉඩ තියල දැන් නිහඬව ඉන්න එක හොඳයි වගේ.

තාම ආදර හැඟුම් මෝදු වුණේ නැද්ද?![]()







උයාට විතරයි අනී මාව පෙන්නෙTruth ඔයා ආවද .... gd mng...!!
ආ ඒක මිසක්ohoma balanna epa aneeoya mage fit eka nisane kiwwe ehema
![]()

