|~ Lovers Avenue VI ~|

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බෑ බෑ කියන්නේ
    එලුවෙක් ලෙසින්නේ
    දැන්ම ලියන්නේ
    මෙහි දාපන්නේ
    extreme_transportation_50.jpg
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    කවියක්ද සින්දුවක්ද කතාවක්ද මන්ද කැමති එකක් හිතා ගන්න එකයි :dull:

    සොරකම් කරන් මගෙ හිත අරන්
    ඔබ දුර ගිහින් මා පසු කරන්
    එනමුදු යලිත් ඔබ එනව නම්
    පවසමි මගේ ආදරෙ තරම්

    හද ගැහෙනා රාවය අසමින්
    මගෙ තුරුලට වී ඉන්නව නම්
    සනසන්නම් ආදර වදනින්
    නෙතු නොපියා ඔබෙ රුව විඳිමින්

    පෙම් කෙරුවෙ ඇයි වෙන් වෙනවනම්
    දුක දැනුනෙ ඇයි සිත බිඳුන නම්
    හඬවන්නෙ ඇයි ආදරේ නම්
    හැර ගියේ ඇයි මා ඔබගෙ නම්

    රිදවන්නට ඔබ මේ අයුරින්
    මා කිසිදින නොපැතූ විලසින්
    පැතුවෙමි මා සෙනෙහස ඔබගෙන්
    ඔබ පෙම් නොකලාද රහසින්

    පෙම් කෙරුවෙ ඇයි වෙන් වෙනවනම්
    දුක දැනුනෙ ඇයි සිත බිඳුන නම්
    හඬවන්නෙ ඇයි ආදරේ නම්
    හැර ගියේ ඇයි මා ඔබගෙ නම්
     

    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    කවියක්ද සින්දුවක්ද කතාවක්ද මන්ද කැමති එකක් හිතා ගන්න එකයි :dull:

    සොරකම් කරන් මගෙ හිත අරන්
    ඔබ දුර ගිහින් මා පසු කරන්
    එනමුදු යලිත් ඔබ එනව නම්
    පවසමි මගේ ආදරෙ තරම්

    හද ගැහෙනා රාවය අසමින්
    මගෙ තුරුලට වී ඉන්නව නම්
    සනසන්නම් ආදර වදනින්
    නෙතු නොපියා ඔබෙ රුව විඳිමින්

    පෙම් කෙරුවෙ ඇයි වෙන් වෙනවනම්
    දුක දැනුනෙ ඇයි සිත බිඳුන නම්
    හඬවන්නෙ ඇයි ආදරේ නම්
    හැර ගියේ ඇයි මා ඔබගෙ නම්

    රිදවන්නට ඔබ මේ අයුරින්
    මා කිසිදින නොපැතූ විලසින්
    පැතුවෙමි මා සෙනෙහස ඔබගෙන්
    ඔබ පෙම් නොකලාද රහසින්

    පෙම් කෙරුවෙ ඇයි වෙන් වෙනවනම්
    දුක දැනුනෙ ඇයි සිත බිඳුන නම්
    හඬවන්නෙ ඇයි ආදරේ නම්
    හැර ගියේ ඇයි මා ඔබගෙ නම්


    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    කවියක්ද සින්දුවක්ද කතාවක්ද මන්ද කැමති එකක් හිතා ගන්න එකයි :dull:

    සොරකම් කරන් මගෙ හිත අරන්
    ඔබ දුර ගිහින් මා පසු කරන්
    එනමුදු යලිත් ඔබ එනව නම්
    පවසමි මගේ ආදරෙ තරම්

    හද ගැහෙනා රාවය අසමින්
    මගෙ තුරුලට වී ඉන්නව නම්
    සනසන්නම් ආදර වදනින්
    නෙතු නොපියා ඔබෙ රුව විඳිමින්

    පෙම් කෙරුවෙ ඇයි වෙන් වෙනවනම්
    දුක දැනුනෙ ඇයි සිත බිඳුන නම්
    හඬවන්නෙ ඇයි ආදරේ නම්
    හැර ගියේ ඇයි මා ඔබගෙ නම්

    රිදවන්නට ඔබ මේ අයුරින්
    මා කිසිදින නොපැතූ විලසින්
    පැතුවෙමි මා සෙනෙහස ඔබගෙන්
    ඔබ පෙම් නොකලාද රහසින්

    පෙම් කෙරුවෙ ඇයි වෙන් වෙනවනම්
    දුක දැනුනෙ ඇයි සිත බිඳුන නම්
    හඬවන්නෙ ඇයි ආදරේ නම්
    හැර ගියේ ඇයි මා ඔබගෙ නම්

    :eek:
    11.gif
    :yes: