|~ Lovers Avenue VI ~|

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    oyaa oya kiyanne araya ganane ;)

    :dull:

    මම අද සිට විනීතව හැසිරෙමි.
    avatar309167_2.gif

    මොන සේද්දක්ද බං හැම එකාම මගේ අවතාරෙත් එක්ක ආතල් ගන්නවා :growl: :angry:
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ

    උදේ පාන්දර තරහ ගියාද? :rolleyes: කොහොමද අමතන්න ඕනි කියන්නකෝ එහෙනම් :dull:
    කොච්චර උනත් ඉතින් මට නම් 60ක එක්කෙනෙකුට කියන්න වෙන එකක් මතක් වෙන්නේ නෑ. හැමෝම වයසට යනවා තමයි ඉතින් මොනවා කොරන්නද නේද :dull: කමක් නෑ ඒ උනාට උයාගෙ හිතට හරි නෑනෙ. ඒක හින්ද මම ඕනි නම් ඇන්ටි කියන්නේ නැතුව නැන්ද කියන්නම් ඕකේ? :dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිත මැද පෙම්බර කම් සඟවා
    යන එන මග ඉඟි බිඟි කරමින්
    හොඳ නැ කරනා ඔය දඟකම්
    දුටුවොත් වෙන අය වෙය් නපුරක්..:baffled:
    b0818.gif

    හයියෝ පවු අප්ප අපේ කට්ටිය. දැන් ඉතින් ඔයාට හිමිකාරයා ඉන්නව කියල ඔහොම සිංදුවක් කිවුව නිසා සාරි හොයන් එල්ලෙන්න හදයි ද දන්නෙ නෑ :(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;16709274 said:
    මම අද සිට විනීතව හැසිරෙමි. :love:

    ඒකනම් හොඳ වැඩක් :rolleyes:

    :nerd::nerd: පසුකාලීනව ප්‍රස්ථා පිරුලකට ඉඩ තියල දැන් නිහඬව ඉන්න ‍එක හොඳයි වගේ.
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    උදේ පාන්දර තරහ ගියාද? :rolleyes: කොහොමද අමතන්න ඕනි කියන්නකෝ එහෙනම් :dull:
    කොච්චර උනත් ඉතින් මට නම් 60ක එක්කෙනෙකුට කියන්න වෙන එකක් මතක් වෙන්නේ නෑ. හැමෝම වයසට යනවා තමයි ඉතින් මොනවා කොරන්නද නේද :dull: කමක් නෑ ඒ උනාට උයාගෙ හිතට හරි නෑනෙ. ඒක හින්ද මම ඕනි නම් ඇන්ටි කියන්නේ නැතුව නැන්ද කියන්නම් ඕකේ? :dull:

    :frown: paduwe innawada guti noka :angry:
     

    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    තාම ආදර හැඟුම් මෝදු වුණේ නැද්ද? :P

    තාම උනේ නෑ මගෙ ආදරෙ මෝදු
    ඒ උනාට කාටත් නොම වේ පාඩු
    පහු වෙනකොට වෙයි මගෙ ආදරෙ මෝදු
    එතකොට මම දෙන්නෙමි ලංවෙල හාදු
    :love::love::love::love::love::love::love: