oyata adareta ehema dala thiyenne![]()
mama yaluwa neweine
oyata waradila 
oyata adareta ehema dala thiyenne![]()
mama yaluwa neweine
oyata waradila 
බෑ බෑ කියන්නේ
එලුවෙක් ලෙසින්නේ
දැන්ම ලියන්නේ
මෙහි දාපන්නේ
රිදුනේ නෑ ඒත් දුකයි
උඹ කියන නිසාම එකක් දාන්නම්. 
යාළුවා;16709717 said:



minpasu vineethawa katha karami kiyala promise kalata passe wachana nane oyata enne dan![]()

අරකි මට බැන්න බං මට දුකයිරිදුනේ නෑ ඒත් දුකයි
උඹ කියන නිසාම එකක් දාන්නම්.
![]()


අරකි මට බැන්න බං මට දුකයිරිදුනේ නෑ ඒත් දුකයි
උඹ කියන නිසාම එකක් දාන්නම්.
![]()


කවියක්ද සින්දුවක්ද කතාවක්ද මන්ද කැමති එකක් හිතා ගන්න එකයි
සොරකම් කරන් මගෙ හිත අරන්
ඔබ දුර ගිහින් මා පසු කරන්
එනමුදු යලිත් ඔබ එනව නම්
පවසමි මගේ ආදරෙ තරම්
හද ගැහෙනා රාවය අසමින්
මගෙ තුරුලට වී ඉන්නව නම්
සනසන්නම් ආදර වදනින්
නෙතු නොපියා ඔබෙ රුව විඳිමින්
පෙම් කෙරුවෙ ඇයි වෙන් වෙනවනම්
දුක දැනුනෙ ඇයි සිත බිඳුන නම්
හඬවන්නෙ ඇයි ආදරේ නම්
හැර ගියේ ඇයි මා ඔබගෙ නම්
රිදවන්නට ඔබ මේ අයුරින්
මා කිසිදින නොපැතූ විලසින්
පැතුවෙමි මා සෙනෙහස ඔබගෙන්
ඔබ පෙම් නොකලාද රහසින්
පෙම් කෙරුවෙ ඇයි වෙන් වෙනවනම්
දුක දැනුනෙ ඇයි සිත බිඳුන නම්
හඬවන්නෙ ඇයි ආදරේ නම්
හැර ගියේ ඇයි මා ඔබගෙ නම්
කවියක්ද සින්දුවක්ද කතාවක්ද මන්ද කැමති එකක් හිතා ගන්න එකයි
සොරකම් කරන් මගෙ හිත අරන්
ඔබ දුර ගිහින් මා පසු කරන්
එනමුදු යලිත් ඔබ එනව නම්
පවසමි මගේ ආදරෙ තරම්
හද ගැහෙනා රාවය අසමින්
මගෙ තුරුලට වී ඉන්නව නම්
සනසන්නම් ආදර වදනින්
නෙතු නොපියා ඔබෙ රුව විඳිමින්
පෙම් කෙරුවෙ ඇයි වෙන් වෙනවනම්
දුක දැනුනෙ ඇයි සිත බිඳුන නම්
හඬවන්නෙ ඇයි ආදරේ නම්
හැර ගියේ ඇයි මා ඔබගෙ නම්
රිදවන්නට ඔබ මේ අයුරින්
මා කිසිදින නොපැතූ විලසින්
පැතුවෙමි මා සෙනෙහස ඔබගෙන්
ඔබ පෙම් නොකලාද රහසින්
පෙම් කෙරුවෙ ඇයි වෙන් වෙනවනම්
දුක දැනුනෙ ඇයි සිත බිඳුන නම්
හඬවන්නෙ ඇයි ආදරේ නම්
හැර ගියේ ඇයි මා ඔබගෙ නම්
