~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,611
    1,462
    113
    වයබ පාලාතේ
    මග එන්න තියන ප්‍රෝග්‍රෑම්ස්.........

    • නන්දා මාලනී ගැන -තාම නමක් දාල නෑ
    • හෙළ ගීතයේ යතිවර සළකුණු-ගීත ලියපු ස්වාමින්වහන්සේලා/පියතුමන්ලා/පූජ්‍යප්‍රසාදීන්වහන්සේ ගැන
    • සුභාවිත ගීතයේ රෝහණ මුද්‍රාව - රෝහණ වීරසිහයන් ගේ ආත්ම කථක සංගීතයේ රුව ගුණ
    • සුභාවිත ගීයේ කිරුළු නොපලන් මහ රජු -වික්ටර්
    • නව සුභාවිත ගීතයේ තීර්ථ යාත්‍රිකයා-කේ.කේ.ජයවර්ධන
    • හෙළ ගීතයේ විරෝධාකල්පය-විරෝධාකල්ප ගී ගැන විමසුමක්
    oka karana welawa kiyatada mokada rata wadiya online na :no:
     

    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    පූර්ව ප්‍රචාරණ දාන්න බෑනේ බං එන මාසෙට ප්ලෑන් කරපු එකට.......

    මම අහපු නැති සුනිල් පෙරෙරාගෙ හොඳ සින්දු ටිකක් එදා විල් තෙරේ ගියා.

    කොහෙද මිනිහාගෙ සින්දු වැඩි හරියක් මහ බාල ගනයේ සින්දු
     

    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    මේ කවුද කියල හිතුනේ නැද්ද?????????:dull:

    මම මේ ඔය ප්‍රශ්නේ අහන්නත් හදලයි බං නිකන් හිටියේ මම දන්නේ නැති උනාට අනිත් උන් දන්නවා ඇති කියල හිතලා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම අහපු නැති සුනිල් පෙරෙරාගෙ හොඳ සින්දු ටිකක් එදා විල් තෙරේ ගියා.

    කොහෙද මිනිහාගෙ සින්දු වැඩි හරියක් මහ බාල ගනයේ සින්දු
    ඔය මනුස්සයට මාර ගැඹුරු කටහඩක් බං තියෙන්නේ......
    අනික ස්වර පරාසවල කටහඩ යන්නේ ගේමක් නැතුව.....
    අනේ මන්දා හරි ට්‍රැක් එකේ දිව්ව නම් වික්ටර්ලගේ කුලකය ළග හිටින කට හඩක්........
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    kk ට කලින් hm කරන්න ඕන :oo:


    මට මේක අහන හැම වෙලාවක දී ම මැවෙන්නේ ගුවන් විදුලියේ දෙවන මැදිරියෙන් පිට කොරිඩෝවේ දුම්වැටියක් රසවිදින එච්.එම් ගේ ශාන්ත කාරුණික මුහුණ............

    ඇත්තටම මේ කියන විදියට සියක් උල්පත් මවා දී නිසලව ම හිදින ඔහු, නමක් නැති මහ කන්දක් තමා..........
     

    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    ඔය මනුස්සයට මාර ගැඹුරු කටහඩක් බං තියෙන්නේ......
    අනික ස්වර පරාසවල කටහඩ යන්නේ ගේමක් නැතුව.....
    අනේ මන්දා හරි ට්‍රැක් එකේ දිව්ව නම් වික්ටර්ලගේ කුලකය ළග හිටින කට හඩක්........

    සංගීතය ගැන කිසිවක් නොදනිමි.

    ගීත පමනක් රස විඳිමි
     
    Status
    Not open for further replies.