oka karana welawa kiyatada mokada rata wadiya online naමග එන්න තියන ප්‍රෝග්‍රෑම්ස්.........
- නන්දා මාලනී ගැන -තාම නමක් දාල නෑ
- හෙළ ගීතයේ යතිවර සළකුණු-ගීත ලියපු ස්වාමින්වහන්සේලා/පියතුමන්ලා/පූජ්‍යප්‍රසාදීන්වහන්සේ ගැන
- සුභාවිත ගීතයේ රෝහණ මුද්‍රාව - රෝහණ වීරසිහයන් ගේ ආත්ම කථක සංගීතයේ රුව ගුණ
- සුභාවිත ගීයේ කිරුළු නොපලන් මහ රජු -වික්ටර්
- නව සුභාවිත ගීතයේ තීර්ථ යාත්‍රිකයා-කේ.කේ.ජයවර්ධන
- හෙළ ගීතයේ විරෝධාකල්පය-විරෝධාකල්ප ගී ගැන විමසුමක්

පූර්ව ප්‍රචාරණ දාන්න බෑනේ බං එන මාසෙට ප්ලෑන් කරපු එකට.......අමරසිරි පිරිස් මහත්තයා ගැනත් එකක් කරපන්කො බන්![]()
මොන පුස් වැල්ලෙක්ද බන්? ඔය කතාව කිව්වේ බද්දේ නේ?
සිකුරාදා රෑ 8-10oka karana welawa kiyatada mokada rata wadiya online na![]()
මේ කවුද කියල හිතුනේ නැද්ද?????????
- නව සුභාවිත ගීතයේ තීර්ථ යාත්‍රිකයා-කේ.කේ.ජයවර්ධන

පූර්ව ප්‍රචාරණ දාන්න බෑනේ බං එන මාසෙට ප්ලෑන් කරපු එකට.......
මේ කවුද කියල හිතුනේ නැද්ද?????????![]()

මේ කවුද කියල හිතුනේ නැද්ද?????????![]()
ඔය මනුස්සයට මාර ගැඹුරු කටහඩක් බං තියෙන්නේ......මම අහපු නැති සුනිල් පෙරෙරාගෙ හොඳ සින්දු ටිකක් එදා විල් තෙරේ ගියා.
කොහෙද මිනිහාගෙ සින්දු වැඩි හරියක් මහ බාල ගනයේ සින්දු

පූර්ව ප්‍රචාරණ දාන්න බෑනේ බං එන මාසෙට ප්ලෑන් කරපු එකට.......

kk ට කලින් hm කරන්න ඕන![]()
ඔය මනුස්සයට මාර ගැඹුරු කටහඩක් බං තියෙන්නේ......
අනික ස්වර පරාසවල කටහඩ යන්නේ ගේමක් නැතුව.....
අනේ මන්දා හරි ට්‍රැක් එකේ දිව්ව නම් වික්ටර්ලගේ කුලකය ළග හිටින කට හඩක්........
සිකුරාදා රෑ 8-10
සතියක් ඇර සතියක්......
ඊළග එක ජූනි6
kohoma hari set wenna ona ahanna