කවි ලියන කෙල්ල කිව්වෙ ඔය අපේ කස්සාව රවට්ටපු එකාද..? ඒ පොන්සියෙක් නේහ් බං..හැබැයි ඌට හොඳක් නම් වෙන්නෑ.. මේ ආත්මෙම කස්සට කරපු බලු වැඩ වලට ගෙවන්න වෙනවා පොලීයත් එක්ක..
සචිත් හු#තා ගැන නම් කතා කරලා වැඩක් නෑ බං.. මං කිව්වා බුවාට කෝල් එකක් දීලා බලපං කියලා ඌ කියනවා අමතක වෙනවලු උදේට..
බබයියා නම් එන එකක් නෑ බං.. ඌ ඉවසගෙන හිටියා කාලයක් උඹලගෙ බයිට.. උහුලන්න බැරිම තැන ගියා යන්නම..
තව සින් තියෙ නෙ. දාපල්ලා මම මෙ ගෙදරත් යන්නැතුව ත්රෙඩ් එක කියවනවා. අඩො යන්නත් ඔනෙ බන් වෙලාව හතාමාරයි.
හැබැයි ඌට හොඳක් නම් වෙන්නෑ.. මේ ආත්මෙම කස්සට කරපු බලු වැඩ වලට ගෙවන්න වෙනවා පොලීයත් එක්ක..





