උබ කියාපන්කො මං ගැනත්.![]()
උඹ ගැන හරියට නිච්චියක් නෑ. ෆේක් එකක් කියලනම් ශුවර්

උබ කියාපන්කො මං ගැනත්.![]()

තව අර ප්රසිද්දියෙ නම් මාරු කරපු එල කියන යාලුවා පොරත් නැහැ බොක්කෙ හිතවතෙක් පොරත් මගෙ
බාප්පා නැති උනාට පස්සෙ පොර අප්සෙට් එකෙන් හිටියෙ මං හිතන්නෙ ඌත් නැ ඉන්නවානම් අමතන්න මාව
දැන් ඔක ඇති ඇම්ඇල්. ඒකි දැන් වදයක් නැතුව ඉන්නවානෙ. මේක දැක්කොත් නෑවිදින් ඉඳී.![]()

අපි ඉතින් ත්රාසයට භිතියට කැමති උන් නේ ත්රෙඩ් එකට කැමතිනම් ඔප්පු කරන්න![]()
පිට්සාද මොකක්ද නෙද නම හරි හොදයි එ දැරිවිනම් තව කෙල්ලෙක් හිටියා සිංදු කියන සුප්ර්ට෴අ මොකක්ද නම මතක නැතව අර එක්ස් මුස්ලිම් අහ්මඩ් කියලා බුවෙක් හිටියා. කවිලියන කෙල්ලෙක් හිටියා නම මතක නැ.

ජින්තුවා;16711625 said:තුක් විතරක් බලපන් කියපු බඅළු කතාව![]()


විහිලුවටනේ බන්අනේ මම ඔය සමානකම් ගැන දන්නේ නෑ.මම ලියන විදිහටයි මම ලියන්නේ..මම එයාව අඳුරන්නේවත් නෑ.![]()





තව අර එක්ස් මුස්ලිම් අහ්මඩ් කියලා බුවෙක් හිටියා. කවිලියන කෙල්ලෙක් හිටියා නම මතක නැ.
හැබැයි ඌට හොඳක් නම් වෙන්නෑ.. මේ ආත්මෙම කස්සට කරපු බලු වැඩ වලට ගෙවන්න වෙනවා පොලීයත් එක්ක..බබා නැති එලකිරිය පරිප්පු නැති හොටලය වගෙඌ වෙන එකකින් එනවලු සචිත් දන්නවා ඇති බබාගෙ ගල් කොල්ලානේ ඔය සචිත් කියන එකා
![]()

පිට්සාද මොකක්ද නෙද නම හරි හොදයි එ දැරිවිනම් තව කෙල්ලෙක් හිටියා සිංදු කියන සුප්ර්ට෴අ මොකක්ද නම මතක නැ
විහිලුවටනේ බන්


එළ කියන එකා තමයි පහුගිය දවස්වල "Saul Goodman" කියල ඇවිත් උදය ගම්මන්පිළගෙ මැතිවරණ කටයුතු වලට සපෝර්ට් එකක් දුන්නෙ ... පාපයක් නෑ හොඳ එකා
![]()
![]()
මම දැක්ක එකම එකා නම් මාරු කරපු ප්රසිද්දියෙහ්ම්ම්.....මම දන්නවා හන්සයා ආපහු එන්නේ නෑ කියලා බන්.....මට කේස් එක මතකයි......
රොෂානයා පණ පිටින් ඉන්නවද කියලා බලන්න ඕන......
ත්රෙඩ් එක දැක්කට පස්සේ log වෙන්න හිතුනද......![]()


ඔව් හංසා රොශානයා දෙන්නාම හොදම උන් අපරාදෙ උන් එන්නෙ නැත්තෙ

එලා කියන එකා තමා MC New York කියලා හිටියේ. මිනිහත් නැ. එයා තමා නම් මාරු කලේ..

supzter කිව්වේ මෝර කෙල්ලට නේද.....පිට්සාද මොකක්ද නෙද නම හරි හොදයි එ දැරිවිනම් තව කෙල්ලෙක් හිටියා සිංදු කියන සුප්ර්ට෴අ මොකක්ද නම මතක නැ![]()
එයත් අපහු එන එකක් නෑ......

හ්ම්..හ්ම්......පෙරුමාල් නම් තාම ඉන්නවා.

එලා කියන එකා තමා MC New York කියලා හිටියේ. මිනිහත් නැ. එයා තමා නම් මාරු කලේ..



උබ Kputha ස්ටයිල් එක පොඩ්ඩක් තියනවාකො උබලා එකෙක්වත් මගෙ ගැන කියන්නෙ නැනෙ. මාවත් මතකයි කියපන්කො. මුන් එක බඩවැල බාබකියු කරන් කාලා හිටියට මතක නැහැ නෙහ්.![]()

කවි ලියන කෙල්ල කිව්වෙ ඔය අපේ කස්සාව රවට්ටපු එකාද..? ඒ පොන්සියෙක් නේහ් බං..හැබැයි ඌට හොඳක් නම් වෙන්නෑ.. මේ ආත්මෙම කස්සට කරපු බලු වැඩ වලට ගෙවන්න වෙනවා පොලීයත් එක්ක..
සචිත් හු#තා ගැන නම් කතා කරලා වැඩක් නෑ බං.. මං කිව්වා බුවාට කෝල් එකක් දීලා බලපං කියලා ඌ කියනවා අමතක වෙනවලු උදේට..
බබයියා නම් එන එකක් නෑ බං.. ඌ ඉවසගෙන හිටියා කාලයක් උඹලගෙ බයිට.. උහුලන්න බැරිම තැන ගියා යන්නම..

බබා නම් ඉන්නම ඔන එකෙක් මොනා උනත් සචියා නම් මහ බල්ලෙක් බන් ඌට කොල් එකක් දාන්නෙ නැහැ කියන්නෙ සක්කිලියෙක්නෙ ඌ