අප හැර ගිය ආපෙ කාළයෙ මිත්‍රයෝ

Apr 8, 2014
1,411
35
0
කවි ලියන කෙල්ල කිව්වෙ ඔය අපේ කස්සාව රවට්ටපු එකාද..? ඒ පොන්සියෙක් නේහ් බං..:lol: හැබැයි ඌට හොඳක් නම් වෙන්නෑ.. මේ ආත්මෙම කස්සට කරපු බලු වැඩ වලට ගෙවන්න වෙනවා පොලීයත් එක්ක..

සචිත් හු#තා ගැන නම් කතා කරලා වැඩක් නෑ බං.. මං කිව්වා බුවාට කෝල් එකක් දීලා බලපං කියලා ඌ කියනවා අමතක වෙනවලු උදේට..

බබයියා නම් එන එකක් නෑ බං.. ඌ ඉවසගෙන හිටියා කාලයක් උඹලගෙ බයිට.. උහුලන්න බැරිම තැන ගියා යන්නම..:(

තව සින් තියෙ නෙ. දාපල්ලා මම මෙ ගෙදරත් යන්නැතුව ත්‍රෙඩ් එක කියවනවා. අඩො යන්නත් ඔනෙ බන් වෙලාව හතාමාරයි.
 
Apr 8, 2014
1,411
35
0
:):):)

Dr.Nac කියලා ඩොක්ටර් කෙනෙක් හිටියා ඌත් නෑ..
Lucky Luke කියලා ඩොක්ටර් කෙනෙක් හිටියා ඌත් නෑ..
එම් ඇල් දර්ශන කියලා වෛශ්‍යාවක් හිටියා.. ඌත් නෑ..

Doc coco මතකද? ආර්ගැල් එතන නම් උ පස්සෙ. නොමියෙන ලවක්.
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
:):):)

Dr.Nac කියලා ඩොක්ටර් කෙනෙක් හිටියා ඌත් නෑ..
Lucky Luke කියලා ඩොක්ටර් කෙනෙක් හිටියා ඌත් නෑ..
එම් ඇල් දර්ශන කියලා වෛශ්‍යාවක් හිටියා.. ඌත් නෑ..

ඔය ලකී ලූක් කියන එකා වෙනුවෙන් රත්තරන් ත්‍රේඩ් එකකුත් දැම්මා. ඌ හොද එකාලු, ලින්ගික ගැටලුවලට පවා කොල්ලන්ට උදව් කලාලු. කවුදො එකෙක් ඌට මොනවා හරි කියලා ඌ යන්න ගිහින්.. අපරාදේ එ වගේ උගත් උන් watinawa
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කො උබලා එකෙක්වත් මගෙ ගැන කියන්නෙ නැනෙ. මාවත් මතකයි කියපන්කො. මුන් එක බඩවැල බාබකියු කරන් කාලා හිටියට මතක නැහැ නෙහ්. :(
    තෝ පුරසිද්ද සාමාජිකයෙක් වගේ......2006 දි විතර ආව......
    මේකෙ වෙච්ච දේ කිරිපල්ලෙ ඉදන් දන්නවා........

    එච්චරය තමා ගෙසින්.......කවුද කියන්න තරම් මං ලන්තෙ උන් එක්ක හිටියෙ නෑ........
     
    Apr 8, 2014
    1,411
    35
    0
    :lol:

    :(:( බබා නම් ඉන්නම ඔන එකෙක් මොනා උනත් සචියා නම් මහ බල්ලෙක් බන් ඌට කොල් එකක් දාන්නෙ නැහැ කියන්නෙ සක්කිලියෙක්නෙ ඌ:rofl:

    සඤියාට කොස් ඇටෙ තියලා පු^ අරින්න හදන්න ඇති උ. ජන්ම ගතිය අරින්න බැහැ කියනවානෙ.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :(:):( ඔව් හංසා රොශානයා දෙන්නාම හොදම උන් අපරාදෙ උන් එන්නෙ නැත්තෙ
    මම හංසාටනම් කිවුවා එයිද දන්නෙ නැ:(
    මහෙශ් නම් හිටියාත් නැ වගෙනෙ:lol:
    මට මතක විදි‍යට රොෂාන‍යා හිටි‍යේ ලංකාවේ නෙවෙ‍යි......සමහරවිට එන්න වෙලාවක් නැතිව ඇති......:dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Doc coco මතකද? ආර්ගැල් එතන නම් උ පස්සෙ. නොමියෙන ලවක්.
    ඔව් ඔව්.. පොරව මතකයි.. ඌ දැක්කෙත් නෑ තමා..

    තව සින් තියෙ නෙ. දාපල්ලා මම මෙ ගෙදරත් යන්නැතුව ත්‍රෙඩ් එක කියවනවා. අඩො යන්නත් ඔනෙ බන් වෙලාව හතාමාරයි.
    ගෙදර ගිහින් එළකිරි වරෙන් ඉතිං..:)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ජින්තුවා;16711654 said:
    අයි නෝ පුතා :P
    :)
    supzter කිව්වේ මෝර කෙල්ලට නේද.....:rofl: එ‍යත් අපහු එන එකක් නෑ......:no:

    උඹට මතකද kasp කි‍යලා කවි ලි‍යපු මල හෝන්තුවකුත් හිටි‍යා (ID එක හරි‍යටම මතක නෑ....)...... ඒකි නම් ආපහු එන්නෙ නැති තරමට හොඳ‍යි......:angry:

    ඔව් ඔව් එ නංගිත් හොද මනුස්සයා ඔව් ඔව් ටිටි කියලා ඉන්නෙ එකි බන් :lol::lol:එක තම්යි අයි ඩි එක මරා ගත්තෙ එ දවස් වල පුසලා
    :):):)

    Dr.Nac කියලා ඩොක්ටර් කෙනෙක් හිටියා ඌත් නෑ..
    Lucky Luke කියලා ඩොක්ටර් කෙනෙක් හිටියා ඌත් නෑ..
    එම් ඇල් දර්ශන කියලා වෛශ්‍යාවක් හිටියා.. ඌත් නෑ..

    :rofl::rofl::lol::lol: ඇඩෙනවා
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    තෝ පුරසිද්ද සාමාජිකයෙක් වගේ......2006 දි විතර ආව......
    මේකෙ වෙච්ච දේ කිරිපල්ලෙ ඉදන් දන්නවා........

    එච්චරය තමා ගෙසින්.......කවුද කියන්න තරම් මං ලන්තෙ උන් එක්ක හිටියෙ නෑ........
    උබ නම් අමුම ෆේක්. ආයේ දෙකක් නැ.. :P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :):):)

    Dr.Nac කියලා ඩොක්ටර් කෙනෙක් හිටියා ඌත් නෑ..
    Lucky Luke කියලා ඩොක්ටර් කෙනෙක් හිටියා ඌත් නෑ..
    එම් ඇල් දර්ශන කියලා වෛශ්‍යාවක් හිටියා.. ඌත් නෑ..

    ලකි‍යා කාටහරි කි‍යලා තිබුනා ආපහු එලකිරි එන්නේ නෑ කි‍යලා......:dull:
     
    Apr 8, 2014
    1,411
    35
    0
    තෝ පුරසිද්ද සාමාජිකයෙක් වගේ......2006 දි විතර ආව......
    මේකෙ වෙච්ච දේ කිරිපල්ලෙ ඉදන් දන්නවා........

    එච්චරය තමා ගෙසින්.......කවුද කියන්න තරම් මං ලන්තෙ උන් එක්ක හිටියෙ නෑ........

    කොමෙ උබලා විස්වාස කරන්නැනෙ. අල්ල ප්‍රොමිස් මම අලුත්. :no: සත්තයි.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය ලකී ලූක් කියන එකා වෙනුවෙන් රත්තරන් ත්‍රේඩ් එකකුත් දැම්මා. ඌ හොද එකාලු, ලින්ගික ගැටලුවලට පවා කොල්ලන්ට උදව් කලාලු. කවුදො එකෙක් ඌට මොනවා හරි කියලා ඌ යන්න ගිහින්.. අපරාදේ එ වගේ උගත් උන් watinawa
    ඔව් බං.. ඌ හොඳ එකා.. මං උගෙන් බෙහෙත් අරන් තියෙනවා සෑහෙන්න..:lol:
    මොකක්ද රත්තරං ඌ ගැන දාපු ත්‍රේ්ඩ් එක.. ඌට බැනලද ත්‍රේඩ් එකක් දැම්මෙ.. ඌ කාත් එක්කවත් වලි දාගන්න පොරක් නෙමෙයිනේ..
    හැබැයි මේකෙ ගෑනු පරානයක් එක්ක මොකක්දෝ සීන් එකක් නම් ගිහින් තියෙනවා..

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,681
    3,272
    113
    අර අමුතු ටෝක් දෙන කෙනා ද ඔය කියන්නෙ..?

    ඔව්

    බබා නැති එලකිරිය පරිප්පු නැති හොටලය වගෙ:(:( ඌ වෙන එකකින් එනවලු සචිත් දන්නවා ඇති බබාගෙ ගල් කොල්ලානේ ඔය සචිත් කියන එකා:lol::rofl:

    :(

    :lol:
    මේකෙ ඉන්න එවුන් ඌව බයිට් කරපු බයිට් කෙරිල්ලට එළකිරි එයිද බං.. දුටු තැන බයිට් කරනවනේ.. පෙර කරපු කරුමයක්ද කොහෙද..:(

    මිගාර වේසි කොයිද දන්නෑ..:lol:

    බබාට නම් එහෙම ලැජජාවක් තියෙන එකෙක් නෙවියි හැබැයි
     
    Apr 8, 2014
    1,411
    35
    0
    ඔව් ඔව්.. පොරව මතකයි.. ඌ දැක්කෙත් නෑ තමා..

    ගෙදර ගිහින් එළකිරි වරෙන් ඉතිං..:)

    එළ එළ.

    This forum requires that you wait 15 seconds between posts. Please try again in 1 seconds.
    :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තම මගේ හදවත කකියන දේ තමා මගේ ආදරණීය තිල්ස් නංගියා දැන් නැති එක......:(:(:(:(
    මම මේ කිරියෙ මුළු හදින් ම (පෙම් කරපු නෙවෙයි යකුනේ,:growl::growl::growl: තොපි දැං බලං ඉන්නේ ඒක කියයි කියල නේහ්) ගෞරව කරපු ගෑණු දැරිවි. අනිත් අයට උදව් කරපු, සිංදු හොයන්න ලොවෙත් නැති කට්ටක් කාල ඒව අපට දීපු සොදුරු හදක් ඇති (දේශිය බැංකුව නෙවෙයි යකුනේ:dull::dull:) යුවතියක්..............
    :love::love:
     
    අප්පියෙ. එයත් නැද්ද :eek:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔව් බං.. ඌ හොඳ එකා.. මං උගෙන් බෙහෙත් අරන් තියෙනවා සෑහෙන්න..:lol:
    මොකක්ද රත්තරං ඌ ගැන දාපු ත්‍රේ්ඩ් එක.. ඌට බැනලද ත්‍රේඩ් එකක් දැම්මෙ.. ඌ කාත් එක්කවත් වලි දාගන්න පොරක් නෙමෙයිනේ..
    හැබැයි මේකෙ ගෑනු පරානයක් එක්ක මොකක්දෝ සීන් එකක් නම් ගිහින් තියෙනවා..

    උබත් ලින්ගික ගැටලුවකටද බේත් ගත්තේ... :P