තෝ ඔය බොකු හරාම් වෙන්න තම දගලන්නෙ හරිය![]()
අපොයි තව මොනවා හරි කිව්වොත් hero+honda කුකුළා පපුව පැලිලා මැරෙයි

තෝ ඔය බොකු හරාම් වෙන්න තම දගලන්නෙ හරිය![]()

පට්ටල් සිරා ගොට් හර්ට්ඈ බං B-චාර්ජ් සෙන්සරෙ වගේ ඕකට සෙන්සර් එකක් නැද්ද ?ෆොරෙවර් හෝම් බයික් වල කොහෙද බං ලෙඩ එන්නේ![]()


ඕකත් වෙන කාට හරි පෙන්නල බලමුඑකනේ බන්.හරියටම තියෙනවනම් හන්ක් එකකට කිට්ටු සවුන්ඩ් එකක් එන්නේ.මගේ මුලින් තිබ්බේ එහෙමයි
ටෝනි අය්යට වඩා ගොඩක් හොද කෙනෙක්ට පෙන්නමු
ටෝනි අය්යගෙ
එක දුවන් එයි දැන් 






ඕකට දානවනම් ජපන් එකක්ද දාන්න වෙන්නෙඅඩෝ බ්‍රේක් වොෂර් සෙට් එක කෙලලා ගියා සිංහලු.මාලඹෙන් එද්දි ලීවර් එක බහින්න ගත්තා.. කොහොමහරි ඔහොම ඇවිත් මගදි හුටාස් ගාලා කෙලලා ගියා.. කිලෝමීටර් 14ක් විතර ආව ඉතින් ආතල් එකේ පස්ස බ්‍රේක් එකෙන් විතරක්.
ට ටී.වී.ඇස් එකේ යන්න වෙයි වගේ..
![]()
අර නෝමල් එකනම් 400ය ගානක්.
එහෙම කියන්න හේතුව මේකයි......
ඇත්තටම කියනවා නම් බයික් අතර කොටළුව තමයි hero+hondaඑහෙම කියන්න හේතුව මේකයි......
දැන් අශ්වයා කියන වේගවත් තේජාන්විත සත්වයයි බූරුව කියන මෝඩ සතයි එකතු උනාම ඉපදෙන්නේ කොටළුව නේ මේ කොටළුව කියන සතාට තම වර්ගයා බෝ කිරීමේ හැකියාවක් නැහැ වෙනත් වචන වලින් කියනවා නම් පො*නයි. උට අශ්වයාගේ වේගයවත් තේජාන්විත ගතියවත් ගෑවිලාවත් නැහැ.
ඒ වගේ Honda කියන වැදගත් reputed brand එකයි Hero කියන මෝඩ Brand එකයි එකතු වෙලා තමයි Hero Honda කියන කොටලු Brand එක හැදෙන්නේ. ඒකට Honda වල වැදගත් කම ගෑවිලාවත් නැහැ.
ඉතින් එහෙම බැලුවම Hero Honda කියන්නේ පො*න Bike එකක්![]()

අරූව අපායටම ඇදල දාලා..





ටෝනි අයියට පින් සිද්ද වෙන්න වැඩේ ගොඩ.
එන ගමන් බ්‍රේක් ටෙස්ට් කරන්න ගිහින් ඉස්සරහ ලොක්වුනා.
බෙල්ල කඩා නොගෙන ආව යන්තම්.
ජබුක් ගාල සද්දයක් ආව ටිකකට කලින්.. මම මේ දුවගෙන ආවෙ මොකද සීන් එක කියල බලන්න.. එනි බොඩි හර්ට් ?
![]()

ආ කුකුළණි..... මල පයන්නක් උනා කියහන්කෝ.......
මම දැන් බෙහෙත් එහෙම දාගෙන, ගෙදර ඉදලා කඩුවෙලට එනකම් ස්පීඩ් මීටර් එක වැඩ කරා..... කඩුවෙලදි විනාඩි දෙකක් විතර නතර කරන් හිටියා (එංජිම ස්ටාට් එකේ) ඊට පස්සේ ආවා..... මග එනකොට, හයිවේ එක හරියෙදි, මෙන්න බොලේ ස්පීඩ් මීටරේ වැඩ නෑ.....RPM එක වැඩ...... අයිනකට කරලා නවත්තලා බලනකොට, බැටරි ඉන්ඩිකේටර් එකත් බ්ලින්ක් වෙනවා....... මම එංජින් ස්ටොප් කරලා නවත්තලා, බලන්නත් හදලා.... ආයේ බය හිතුනා ස්ටාර්ට් නොවුනොත් කික් එක ගහගන්නත් බෑ නිසා, ශොප් එකට ඈවිත්ම බලනවා කියලා හිතාගෙන ආවා...... මෙන්න ඒ ගමන ස්පීඩ් මීටර් එක වැඩ........ බැටරි ඉන්ඩිකේටර් එකත් නිවුනා..... මොකක්ද බොලේ මේ සිද්දිය.....??
![]()
අම්මටසිරි කිව්වලු.අරූව අපායටම ඇදල දාලා..
කිව්ව වගේ හීරෝ කුකුලව හම්බවුනාම ටැන්කිය බලන්න ඕනේ මුලින්ම කුට්ටම් මාර්ක් තියනවද කියලා...![]()
පෙට්‍රෝල් ෂෙඩ් වල පොරවල්ගෙන් අහල බලන්න.....උන් Hero+Honda වලට පෙට්රෝල් ගහන්නේ ඈත් වෙලා මොකද ඔය ටැංකි වල මොන මොන විසබීජ තියනවද දන්නේ නැහැ නේ


ඕකක් නම් අල්ලනවත් බයයි.![]()

මචං උඹේ වම් පැත්තෙ සයිඩ් කප් එක ගලවල පොඩ්ඩක් බලහං බැට්‍රි එකේ ටර්මිනල් දෙකෙන් එකක් හරි පොඩ්ඩක් හරි ලූස්ද කියල.
ඒ දෙකේ අව්ලක් නැත්තන් පොඩ්ඩක් බලහං නෙගටිව් (-) ලයින් එක බයික් එකේ චැසියට ග්‍රව්න්ඩ් කරල තියන තැන. (එතන වයර් එක හයිවෙලා තියන නට් එක බුරුල් වෙලාද කියලත් බලන්න)
ඔව් බං බලන්න ඕනා.... කොහෙද අද අර කසිප්පුවෙක් ආවා.... නිකමට බලලා දුන්නේ නෑ නේ.......
බෙහෙත් දැම්මට පස්සේ කකුල ගොඩක් නවන්න බෑ.... ඉතින් ඕක කාට හරි කියලා තමා බලවගන්න වෙන්නේ.....
දැන් ආවේ.... වැස්සක් පාත් වෙලා, කකුලත් සිලි බෑග් එකකින් වහගෙන, හෙමින් හෙමින් ආවා..... ඉස්සරහා බ්‍රේක් එකේ පිහිටෙන්..... 
ඔව් බං බලන්න ඕනා.... කොහෙද අද අර කසිප්පුවෙක් ආවා.... නිකමට බලලා දුන්නේ නෑ නේ.......
බෙහෙත් දැම්මට පස්සේ කකුල ගොඩක් නවන්න බෑ.... ඉතින් ඕක කාට හරි කියලා තමා බලවගන්න වෙන්නේ.....
දැන් ආවේ.... වැස්සක් පාත් වෙලා, කකුලත් සිලි බෑග් එකකින් වහගෙන, හෙමින් හෙමින් ආවා..... ඉස්සරහා බ්‍රේක් එකේ පිහිටෙන්.....
![]()


අනේ යකෝ....
