අප හැර ගිය ආපෙ කාළයෙ මිත්‍රයෝ

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දන්නේ නෑ ඉතින්. ඌ ඉන්නවා වෙන නමකින් සිංහල. :lol::lol:

    කියන්න එපා එහෙනම් :no:මොනා හරි හේතුවක් ඇතිවනේ එන්න ඇත්තෙ:) කොහොම අවාත් නරකක් කරන එකෙක් නෙමෙ පොර
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    kawuda ee?

    කියන්න එපා එහෙනම් :no:මොනා හරි හේතුවක් ඇතිවනේ එන්න ඇත්තෙ:) කොහොම අවාත් නරකක් කරන එකෙක් නෙමෙ පොර

    :no::no::no::no: රත්තරං හොඳ එකා බං. ඌ හම්බයින්ට බැන්නත් පොයින්ට් එකට කතා කරන්නේ. අරුණ වගේ අම්මා මතක් කර කර කුණුහරප වනන්නෙ නෑ බං. :lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :no::no::no::no: රත්තරං හොඳ එකා බං. ඌ හම්බයින්ට බැන්නත් පොයින්ට් එකට කතා කරන්නේ. අරුණ වගේ අම්මා මතක් කර කර කුණුහරප වනන්නෙ නෑ බං. :lol::lol:
    :rofl::lol: අරුණයා බක්කරෙට තම්යි මුලින්ම කුනුහරපෙන් බැන්නෙ බක්කා දුවනවා අරුණයා එනකොට:lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,452
    22,111
    113
    Gotland
    වාසනා කේක් වලට මොකද උනේ ? ඉස්සර ටැග් වැටෙනව පුස් කේක් කියල
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    avatar275081_1.gif
    SLSUN

    http://www.elakiri.com/forum/member.php?u=275081

    මුට මොකද උනෙ දන්න කෙනෙක් ඉන්නවාද අන්තිමට ඇවිත් තියෙන්නෙ
    Last Activity: 09-21-2012 08:54 AM
    මූට අපි සනා කියලා කිවුවේ..ඉස්සර ත්‍රේඩ් වල චැට් කරනකොට හම්බුන එළකිරි බොක්කක්..එකපාරටම මක් උනාද මන්දා? :(
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :rofl::lol: අරුණයා බක්කරෙට තම්යි මුලින්ම කුනුහරපෙන් බැන්නෙ බක්කා දුවනවා අරුණයා එනකොට:lol:

    ඔය සීන් කාලේ දන්නේ නෑ බං ගයාන් අයියේ. ගොඩක් යසිරුගෙන් අහුල ගත්තු කෑලො තමයි මම සාරාංශ ගත කරගෙන ඉන්නේ. ඌ ඉස්සර පත ත්‍රෙඩ් එවනවා. මල් බබා, බක්කරේගේ එව්වා තමයි හොඳටම මතක. :lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol: බක්කා අමතක වෙනවාද බන් අපේ මිත්‍රයොනෙ ෆන් එකට මරා ගත්තාට:rofl:
    :lol:

    ඔව් බන්.....බීලම ඕකගේ ඇඟේ ලේ අරක්කු වෙලා ති‍යෙන්නේ......:dull:
    :rofl:

    :(:( වලි නැති එකනම් මහ පාඩුවක් බන් :lol:

    2ලිටිල්ද?:lol: එකි කැනඩාවෙනෙ අපෙ උපාලි අංකල්ගෙ දුවනේ
    කවුද බං උපාලි අංකල්.. ටූ ලිට්ල් කියන්නෙ බ්ලැකාගෙ වෙන්ඩ වයිෆ් නේහ්..:dull:

    ow ow math ekkath chat karala thiyanawa :yes:
    :)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :lol::lol: රිදිලා හොදටම එකට:(
    මූට අපි සනා කියලා කිවුවේ..ඉස්සර ත්‍රේඩ් වල චැට් කරනකොට හම්බුන එළකිරි බොක්කක්..එකපාරටම මක් උනාද මන්දා? :(
    :) ඔව් ඔව් නියම කොල්ලා ඌ එක පාරටම නැති වෙලා ගියා ලොකු කරන සයිට් එකෙ ඉන්නවා කියලා ඉස්සර කිවුවා දැනුත් ඉන්නවාද දන්නෙ නැ
    ඔච්චමට හිනාවෙන්න එපා සහෝ......... රිදුන අර සොන්නි එහෙම කිව්වම...:(
    :(
    kawuda ee?
    උබටත් ඔනේ නැති මගුලක් නැහැ ගුණේ