Hi Elakiri නෑ නේ බන්.![]()
අනේ ඇත්තමයි....කෝ අපේ Hi Elakiri මල්ලියා.?හිත හොඳ කොල්ලා...
Hi Elakiri නෑ නේ බන්.![]()
එ මොකො බන්ඌ මෙකෙ න්න හොදම එකෙක්නෙ
![]()


උ නම් පානදුරේ් බුලට් එකක්
හැබැයි දන්නේ නෑ දැන්මොකද කරන්නේ කියලා

දන්නේ නෑ ඉතින්. ඌ ඉන්නවා වෙන නමකින් සිංහල.![]()
මොනා හරි හේතුවක් ඇතිවනේ එන්න ඇත්තෙ
කොහොම අවාත් නරකක් කරන එකෙක් නෙමෙ පොරkawuda ee?
කියන්න එපා එහෙනම්මොනා හරි හේතුවක් ඇතිවනේ එන්න ඇත්තෙ
කොහොම අවාත් නරකක් කරන එකෙක් නෙමෙ පොර



රත්තරං හොඳ එකා බං. ඌ හම්බයින්ට බැන්නත් පොයින්ට් එකට කතා කරන්නේ. අරුණ වගේ අම්මා මතක් කර කර කුණුහරප වනන්නෙ නෑ බං. 

උබත් නැ කියලා මොකද උනෙ කියලා අහන්නත් හදලා නිකා හිටියා ගනන් ගත යුතු එකෙක් නොවන නිසා![]()


රත්තරං හොඳ එකා බං. ඌ හම්බයින්ට බැන්නත් පොයින්ට් එකට කතා කරන්නේ. අරුණ වගේ අම්මා මතක් කර කර කුණුහරප වනන්නෙ නෑ බං.
![]()

අරුණයා බක්කරෙට තම්යි මුලින්ම කුනුහරපෙන් බැන්නෙ බක්කා දුවනවා අරුණයා එනකොට
මූට අපි සනා කියලා කිවුවේ..ඉස්සර ත්රේඩ් වල චැට් කරනකොට හම්බුන එළකිරි බොක්කක්..එකපාරටම මක් උනාද මන්දා?SLSUN![]()
http://www.elakiri.com/forum/member.php?u=275081
මුට මොකද උනෙ දන්න කෙනෙක් ඉන්නවාද අන්තිමට ඇවිත් තියෙන්නෙ
Last Activity: 09-21-2012 08:54 AM


අරුණයා බක්කරෙට තම්යි මුලින්ම කුනුහරපෙන් බැන්නෙ බක්කා දුවනවා අරුණයා එනකොට
![]()


බක්කා අමතක වෙනවාද බන් අපේ මිත්රයොනෙ ෆන් එකට මරා ගත්තාට
![]()
ඔව් බන්.....බීලම ඕකගේ ඇඟේ ලේ අරක්කු වෙලා තියෙන්නේ......![]()
වලි නැති එකනම් මහ පාඩුවක් බන්
2ලිටිල්ද?එකි කැනඩාවෙනෙ අපෙ උපාලි අංකල්ගෙ දුවනේ

ow ow math ekkath chat karala thiyanawa![]()


රිදිලා හොදටම එකට
මූට අපි සනා කියලා කිවුවේ..ඉස්සර ත්රේඩ් වල චැට් කරනකොට හම්බුන එළකිරි බොක්කක්..එකපාරටම මක් උනාද මන්දා?![]()
ඔව් ඔව් නියම කොල්ලා ඌ එක පාරටම නැති වෙලා ගියා ලොකු කරන සයිට් එකෙ ඉන්නවා කියලා ඉස්සර කිවුවා දැනුත් ඉන්නවාද දන්නෙ නැඔච්චමට හිනාවෙන්න එපා සහෝ......... රිදුන අර සොන්නි එහෙම කිව්වම...![]()

උබටත් ඔනේ නැති මගුලක් නැහැ ගුණේkawuda ee?
කවුද බං උපාලි අංකල්.. ටූ ලිට්ල් කියන්නෙ බ්ලැකාගෙ වෙන්ඩ වයිෆ් නේහ්..too little කියලා අත ඇරලා
![]()