අප හැර ගිය ආපෙ කාළයෙ මිත්‍රයෝ

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,050
    5,816
    113
    canada
    මෙතන fake අයින් කරාම සාමාජිකයන් 10ක් වත් එළකිරියේ ඉන්නවද කියල සැකයි. :lol::lol: නුලක් දාන එකා, එකේ උත්තර දෙන එකා, වලි දාන එකා, විසිල් ගහන එකා........ එකෙක් කියල හිතෙන වෙලාවල් තියෙනවා. :rofl::rofl::rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෙතන fake අයින් කරාම සාමාජිකයන් 10ක් වත් එළකිරියේ ඉන්නවද කියල සැකයි. :lol::lol: නුලක් දාන එකා, එකේ උත්තර දෙන එකා, වලි දාන එකා, විසිල් ගහන එකා........ එකෙක් කියල හිතෙන වෙලාවල් තියෙනවා. :rofl::rofl::rofl:

    සහතික ඇත්ත..:lol:
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මම මේ කියන සෙට් එක එලකිරියේ 2006 සෙට් එක... මේ කට්ටිය නම් පේන්නවත් නෑ...

    ඒ කාලෙ ටොප් පෝස්ටර් nEoN_wHitE .... අවුරුදු ගානකින් පොර නෑ...

    කොල්ලන්ගෙන්

    BlackRoses
    GForce
    TCKRocks
    Fazzal
    ShanX
    DirtyX
    Novindu
    Coolcartoon
    NukiSL
    Micheal


    කෙල්ලන්ගෙන්...

    Tuffey
    nadee84
    shamincw
    Ama_li
    Tharshi
    bds
    Crazy_m
    Oolu
    shashikala66
    Snow Girl

    තව සෙට් එකක් හිටියා ... එකපාරට මතකෙට එන්නේ නෑ...

    ඈයි paris (බෝලේ) අමතක උනාද.. :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    :rolleyes: එළ එළුවත් නැ. මධුරංග අයිටීත් නැ, මොසිල්ලත් නැ, බක්කත් නැ, බබත් නැ, ලන්තෙත් නැ. :( වෙලාවකට උබත් නැ. මමත් නැ.

    සොර දෙටුවත් නැ, ට්‍රොජා නැ, කේපුතා නැ, රොන් නැ, ආචරයා දැක්කෙත් නැ.

    :shocked: පුටීන් ඔයා.......?? :lol:


    Join Date: Apr 2014
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ඇයි බං ක්‍රීපි ෆෙයරි,ගුඩ් සෙන්ඩර්.....
    ටොපොලොජි කෙල්ල සහ එයා ගේ ෆේක් රොත්ත-ප්‍රෝතියන්,ජගුවර් පෝව්,ක්නයිට් ටෙම්ප්ලාර්, ස්නොව්ල්,බිග් ටොප්...............:baffled::baffled:

    :rofl: ඔයාට ටොපා අමතක නෑ නේහ්...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    තව එකෙක් හිටියා නේද ඔනම එකකට ආන්ඩුවට කඩේ යන එකෙක්, මට උගේ නම මතක නැ, අරුනත් එක්ක හැමතිස්සෙම වලියට යන්නේ..

    :rofl: ඒ අපේ එරෝ මල්ලි නෙව..... ඈයි තව එකෙක් හිටියේ....... :P ඌ තමා ත්‍රෙඩ් එකේ අයිතිකරු...... මේකට නම් සෑහෙන්න රිදෙයි..... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    මේ ලගක් වෙනක්න් හිටිය ආන්ඩුවේ බොක්කක් බන්. ඔනම එකක් මහින්දගේ හරියි කියන්නේ. ඌත් නැ. මට පොරගේ නම මතක නැ.

    :rofl: සුනිමල් හෙවත් අපේ ග්‍රාම සේවක........ :P හෙවත්....... @$^#&#*#(* ඕන් නෑ ඉතින් ඒක..... :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    yep :dull::dull::dull::dull: 100% agreed :rolleyes::rolleyes::rolleyes:
    සහෝදරයා...හුග කාලයක් ඩ්‍රයි සීසන් නිසා ඔය මොලේ කරකුට්ටන් වෙලා තියෙන්නේ...පොඩ්ඩක් ඉන්න තව මාසෙකින් විගර පොඩි පොද වැස්සක් වැටෙයි.........
    :rofl: ඔය පොර ඉන්නේ ** කිඹුලා කියලා...... :P
    ඔබතුමා ගේ ටොමියා ගේ වෘෂණ කෝෂෙ තමා.............:dull::dull::dull:
    :rofl: ඔයාට ටොපා අමතක නෑ නේහ්...... :P
    මගේ ලව් එක නේ.......
    කෙසේ නම් අමතක කරන්න ද?:love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    තම මගේ හදවත කකියන දේ තමා මගේ ආදරණීය තිල්ස් නංගියා දැන් නැති එක......:(:(:(:(
    මම මේ කිරියෙ මුළු හදින් ම (පෙම් කරපු නෙවෙයි යකුනේ,:growl::growl::growl: තොපි දැං බලං ඉන්නේ ඒක කියයි කියල නේහ්) ගෞරව කරපු ගෑණු දැරිවි. අනිත් අයට උදව් කරපු, සිංදු හොයන්න ලොවෙත් නැති කට්ටක් කාල ඒව අපට දීපු සොදුරු හදක් ඇති (දේශිය බැංකුව නෙවෙයි යකුනේ:dull::dull:) යුවතියක්..............
    :love::love:

    :rolleyes: මෙයත් නංගිලට ඈහෑ දාගෙනමයි ඉන්නේ...... :P