අප හැර ගිය ආපෙ කාළයෙ මිත්‍රයෝ

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :rolleyes: එළ එළුවත් නැ. මධුරංග අයිටීත් නැ, මොසිල්ලත් නැ, බක්කත් නැ, බබත් නැ, ලන්තෙත් නැ. :( වෙලාවකට උබත් නැ. මමත් නැ.
    :rofl::rofl::lol::lol: ඔව් බන් උබට මතකද තව හිටියා
    Myth
    user_offline.gif


    Senior Member



    ඌත් නැහැ උට මොකද උනෙ මන්දා හරිම ආතල් එකා:(
     
    Apr 8, 2014
    1,411
    35
    0
    තෝ මෙහෙ ජවුසන් නටන අතරේ කොයි වෙලාවෙ හරි රුසියාවට ගේම දෙනවා අහල පහල රටවල් ටික එකතු වෙලා :frown:

    රුසියාවට දෙන්න හම්බෙන්නැ. අපි ක්‍රයිමියාව බේරාගත්තා. නැත්තං අද ක්‍රයිමියාවත් අපායක් තමයි. අනට අනුංගෙ රටවල් ආක්‍රමණය කරන්න කිසිම උවමනාවක් නැහැ. අපි ආමි එක ආපහු බෝඩරෙන් ගත්තා. කියෙව්වලින් දැන් ලුගන්ස්ක්වල ඩොනෙස්ක්වලයි කෙරෙන හමුදා මෙහෙයුම් නතරකෙරෙන්න ඕනෙ. ඊයෙත් කලබල, හමුදා මෙහෙයුම්වලින් මරණ සිද්ධ වෙනවා. අනික ඔයොක්කෝටම වඩා ගෙවන්න තියෙන බිලියන 3.5ක ණය ටිකත් යුක්රෙන ආණ්ඩුව ගෙවන්න ඕනෙ ගෑස්ප්‍රොම් එකට. අපිට කසන්නැහැ නිකන් ගෑස් දෙන්න. මම මෙතන කමෙන්ට් දම දම හිටියට කරන්න ඕනෙ වැඩ ටික කරලයි ඉන්නෙ. :nerd:
     
    Apr 8, 2014
    1,411
    35
    0
    මම ආපූම කාලේ හිටියා dead island කියල පොරක් ඌත් නැ..

    උට කලින් හිටියා එපික් මෑඩ්නස් කියලා එකෙක් උ බෑන් උනා. :rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අනූජ මෙත්සර නොහොත් මැට්ටා, ඌත් නැ..

    මැට්ටා ගැන බඩියාගෙන් ඇහුවානම් කියයි ඌත් ගාල්ලෙ :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rolleyes: එළ එළුවත් නැ. මධුරංග අයිටීත් නැ, මොසිල්ලත් නැ, බක්කත් නැ, බබත් නැ, ලන්තෙත් නැ. :( වෙලාවකට උබත් නැ. මමත් නැ.
    ඇයි බං ක්‍රීපි ෆෙයරි,ගුඩ් සෙන්ඩර්.....
    ටොපොලොජි කෙල්ල සහ එයා ගේ ෆේක් රොත්ත-ප්‍රෝතියන්,ජගුවර් පෝව්,ක්නයිට් ටෙම්ප්ලාර්, ස්නොව්ල්,බිග් ටොප්...............:baffled::baffled:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නුවන් බුවා නෑනෙ.. පොර ගැන විස්තරයක් කවුරුවත් දන්නැද්ද..? :(

    ප.ලි : තව මාස දෙක තුනකින් තොගේ නමත් මෙතන වැටෙනවා.. :growl:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නුවන් බුවා නෑනෙ.. පොර ගැන විස්තරයක් කවුරුවත් දන්නැද්ද..? :(

    ප.ලි : තව මාස දෙක තුනකින් තොගේ නමත් මෙතන වැටෙනවා.. :growl:
    මම උබව දැන් පොස්ට් එකේ ලියලා මැකුවා..