මෙතන fake අයින් කරාම සාමාජිකයන් 10ක් වත් එළකිරියේ ඉන්නවද කියල සැකයි. 
නුලක් දාන එකා, එකේ උත්තර දෙන එකා, වලි දාන එකා, විසිල් ගහන එකා........ එකෙක් කියල හිතෙන වෙලාවල් තියෙනවා. 

නුලක් දාන එකා, එකේ උත්තර දෙන එකා, වලි දාන එකා, විසිල් ගහන එකා........ එකෙක් කියල හිතෙන වෙලාවල් තියෙනවා. 

එළ එළුවත් නැ. මධුරංග අයිටීත් නැ, මොසිල්ලත් නැ, බක්කත් නැ, බබත් නැ, ලන්තෙත් නැ.
පුටීන් ඔයා.......?? 