Coffee Liqueur හදමු

amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
Coffee_Liqueur_Smoothie_1.jpg


හෑමදාම ගල් පොල් හල්මිල්ල ඕල්ඩ් වයිට් ඩයමන්ඩ් ලේබල් ත්‍රීස්ටාර් කටුකම්බි ගෑරඩි ගහ ගහ ඉන්නේ එකේ පොඩි චේන්ජ් එකකටත් එක්ක මේක ට්‍රයි කරලා බලපල්ලා.. Coffee Liqueur සමහර ආර්පිකෝ වල තියෙනවා, හන්දියේ බාර් එකේ නම් නෑ.. ආර්පිකෝ එකේ තියෙන එකේත් නියම කොෆී ඈරෝමා එක එන්නේ නෑ.. කෙමිකල් සුවදයි. මේක සරලව ගෙදරදී හදාගන්න පුලුවන් බීමක්.

එහෙනම් පටන් ගමු...මෙන්න අඩුම කුඩුම ටික..

  • වතුර කෝප්ප භාගයයි
  • සීනි කෝප්ප භාගයයි
  • කෝපි කුඩු (කෑලි) කාලයි (හොද සුවද අලුත් කෝපි හොයාගන්න )
  • වොඩ්කා කෝප්ප භාගයයි (ප්ලේන් non flavored වොඩ්කා පමනක් පාවිච්චි කරන්න )
  • වෑනිලා තේ හෑදි දෙකයි.

දෑන් හදමු..

  • මද ගින්නේ සීනි සහ වතුර එකට උනු කරන්න සීනි සම්පූර්නයෙන්ම වතුරේ දියවෙනකම්
  • එයට කෝපි කුඩු (කෑලි ) එකතු කොට හොදින් හෑදිගාන්න
  • කෝපි හොදින් දිය වූ පසු ලිපෙන් බාගන්න
  • මිශ්‍රනයට වොඩ්කා සහ වෑනිලා එකතු කර දිය කරන්න
  • පිරිසිදු බෝතලයකට වත් කර වසා සිසිල් වන්නට තබන්න

ඕක හෑදුනාම කොෆී සහ වෑනිලා එක්ක පට්ට සුවදයි.. :P

Coffee Liqueur කියන්නේ ගොඩාක් වෙලාවට කොක්ටේල්ස් වලට ගන්න (Kahlua වගේ) ලිකර් එකක්.. ඒ හින්දා කෙලින්ම බොනවට වඩා ආතල් මික්ස් කරලා බොන එක.. කොක්ටේල් රෙසිපීස් ඕනෑ තරම් ඔන්ලයින් තියෙනවා.. මේකෙන් ගන්න පුලුවන්.

බීමට හොදම වේලාව; රාත්‍රී දෙවන ප්‍රහරය (මහ රෑට)
හපන්න හොදම; තඩි චොකලට් කෑල්ලක්

වෙරි වෙත්වා. :rofl:

 

amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
ලංකාවේ වොඩ්කා හොඳ නැද්ද?
ලන්කාවේ වොඩ්කා නිකන් සර්ජිකල් ස්පිරිට් වගේ බන්.. මොක ගත්තත් කමක් නෑ ෆ්ලේවර්ඩ් එක ගන්න එපා.. ප්ලේන් එකෙන් හදපන්.
 

amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
උබ බුදු පුතෙක්.. අම්මපා උබ ඉන්න තිබුනේ අපේ ගෙවල් පැත්තේ..
එහෙනම් පෑය 24ම කික් එකේ ඉන්න තිබ්බා..:lol:
 

malpusa

Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    කසිප්පු දැම්මොත් රහ වෙනස් වෙයි ද
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ජින්තුවා;16714657 said:
    ආපිකෝ එකේ තියන එක මොකක්ද බන්? kahluaද ඒකනම් ඒ තරම් ගතියක් නැහැ. බලමු උඹේ එක හදල..
    kahlua coffee cream එකක් බන්.. හයිඩ් පාක් ආපිකෝ එකේ මම දෑක්කා මොකක්ද ලෝකල් මගුලක් තියෙනවා..
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    ඔක හදපු එක විකුණන්න තියෙනවන මචංලා. හිස් බෝතලේත් කෝපි සුවදයි.
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    kahlua coffee cream එකක් බන්.. හයිඩ් පාක් ආපිකෝ එකේ මම දෑක්කා මොකක්ද ලෝකල් මගුලක් තියෙනවා..

    ලෝකල් හරියන්නෙ නෑ බන්. ඕකට use කරන්න හොඳ වොඩ්ක එක මොකක්ද? Absolut එකක්නම් ගෙදර තියනව.