Photography කරන්න කැමති උන් වරෙව්

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,839
    1
    1,046
    113
    Photography කරන්න කැමති උන් වරෙව්

    කිරියේ ගොඩක් අපේ සහෝදරවරු ඉන්නවා ජායාරූපකරණයට කැමති. ජායාරූපකරණය කියන්නෙත් එක්තරා විදිහකින් කලාව. ඒකට හොඳ කැමරාවක් වගේම හොඳ ඇහැක් තිබිලත් ගුණාත්මකභාවයෙන් පිරිපුන් ජායාරූපයක් ගන්න ප්‍රමාණවත් නැහැ. එයට හොඳ වර්ණ පාලනයක්, ආලෝකය භාවිතය ඇතුලු අංග ගොඩක් භාවිත කරන්නත් ඕනේ. නමුත් ඒ සඳහා ගුරුවරයෙක් ලඟට ගියොත් අතිවිශාල මුදල් නාස්තියක් වෙන නිසා ගොඩක් අය ඒ සඳහා පෙළෙඹෙන්නේ නැහැ. නමුත් වටහාගත යුතුයි හැමෝම පාහේ හොඳ කැමරාවක් එහෙමත් නැත්නම් Digital single-lens reflex camera (DSLR) වක් තමුන්ට තිබ්බත් තමුන් හොඳ ජායාරූප ශිල්පියෙකු නොවෙන වග. මේ නූල ගෙතෙන්නේ වෘත්තීමය ජායාරූප කරණය කරන ඔබ සඳහා නොවෙන්න පුලුවන්. නමුත් විනෝදය සඳහා ඒ කටයුත්ත කරන ඔබට දැන් ගන්නවාට වඩා හොඳ ගුණාත්මක භාවයෙන් යුතු ජායාරූපයක් ඔබටම ලබාගන්න පුලුවන් නම් ඔය විනෝදාංශයෙන් මීට වඩා තෘප්තිමත් වීමට ඔබට පුලුවන් වේවි. මේ සඳහා පාඩම් කියා දෙනු ලබන Ebooks අනන්තවත් ඇති. නමුත් ඒවා කියවන්න එලකිරියේ සහෝදරවරු ගොඩක් මා ඇතුලු සහෝදර වරු කැමති නිසා ආසාවට ඩවුන්ලෝඩ් කරගත්තත් ආයේ Hard Disc එකට කෙළවෙලා යනකන් නැවත් ඒ ebook එක විවෘත කිරීමට නොපෙළඹෙන නිසා Ebook ගැන කතා කරලා වැඩක් නැහැ. ඒ නිසා අද දෙන්න යන්නේ හැමෝටම වැදගත් වෙන වීඩියෝ ටියුටෝරියල් සෙට් එකක්. මේක නිකුත් කරලා තියෙන්නේ Lynda.com කියන වෙබ් අඩවිය මඟින් Ben Long කියන පුද්ගලයාගේ ඉගැන්වීම් වීඩියෝ මාලාවක් විදිහට.

    2a850y1.jpg

    xeelok.jpg

    මේක කලින් අපේ IDG සහෝදරයාත් නූලක් මඟින් ඉදිරිපත් කරලා තිබෙනවා. නමුත් ඔහුගේත් අවසරය ඇතුව අද දෙන්න යන්නේ සම්පූර්ණ පාඩම් මාලා 13 ක වීඩියෝ ටියුටෝරියල් සෙට් එකක්.

    මේකේ තියෙන විශේෂත්වය තමයි එළකිරි වාසීන්ගේ හිතසුව පිණිස මා විසින් ටොරන්ට් සියල්ල බාගත කරගෙන Firedrive වලින් නැවත Upload කර Direct Links ලෙස ඔබට භාගත කරගැනීමට ලබා දීම. මෙන්න තියෙනවා සම්පූර්ණ පාඩම් මාලාව පහතින්. කැමති අය Direct Download කරගන්න.

    Lynda.com - Foundations of Photography - 1 Exposure
    Lynda.com - Foundations of Photography - 2 Lenses
    Lynda.com - Foundations of Photography - 3 Black & White
    Lynda.com - Foundations of Photography - 4 Composition
    Lynda.com - Foundations of Photography - 5 Night & Low Light
    Lynda.com - Foundations of Photography - 6 Specialty Lenses
    Lynda.com - Foundations of Photography - 7 Macro & Close-Up
    Lynda.com - Foundations of Photography - 8 Flash
    Lynda.com - 9 Lens-Reversal Macro Photography
    Lynda.com - 10 Shooting & Processing HDR Photographs
    Lynda.com - 11 Shooting on the Road from Gear to Workflow
    Lynda.com - 12 The Practicing Photographer
    Lynda.com - 13 Travel Photography, Desert Road Trip

    අනෙක් අයටත් වැදගත් වේවි කියලා හිතෙනවා නම් බම්ප් එකක් දාගෙන යන්න.

    මේ ත්රෙඩ් එක ටයිප් කරල දාන්න කියල දුන්නෙ අපේ "Ridila™" සහෝදරය, ඒ හින්ද මේ ත්රෙඩ් එකේ කතෘ අයිතිය සම්පුර්ණයෙන්ම එයාට යන්න ඕනෙ!! මම කලේ ටොරන්ට් එක ඩිරෙක්ට් කරල දුන්න එක විතරයි.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එළ මචං කට්ටියට සිරාවටම වැදගත් වේවි. මෙව්වා ලංකාවේ ඉඳන් SLT වලින් බාන්න ගියානම් Seeds අඩු නිසා අවුරුද්දක් විතර තිස්සේ බාගන පුලුවන් 25 GB නිසා ඔක්කොම ටික. මම ඩයලොග් කාර්ඩ් 50 දෙකක් දාගෙන මුල් 8 බාගත්තා ඉතිරි ටික බාගන්න ඕනේ හවසට 1.6 MBps වැදුනා මට නම්. රෙප් දෙන්න නම් මන් ගාව නෑ කලින් දුන්නු නිසා. මගේ නම මොකටද බං දැම්මේ.Photography මගේ subject එක නම් නෙමෙයි මචං මම ඒ උනාට මාරම ආසයි කොහොම උනත් ලොකු පිනක් මචං.
     
    firedrive resume karannath puluwan hinda awlak wenneth na. mamath down karanna oone unahama torrent fire-drive daala dialog KBB 50 eken thamai baanne :P

    liyala dunne ubane bun mama kale up karapu eka witharai ithin credit yanna oone ubata :)
     
    එල එල. අඩේ මම කලේ අකුරු ටිකක් ගලපලා ටයිප් කරලා දීමක් නේ. ත්‍රෙඩ් එකේ මදේ සම්පූර්ණෙන්ම උඹේනේ. ඒ නිසා මගේ නම ඕනේ නෑ බං. සම්පූර්ණ ක්‍රෙඩිට් ටික උඹට මචං. :):):)
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,839
    1
    1,046
    113
    එල එල. අඩේ මම කලේ අකුරු ටිකක් ගලපලා ටයිප් කරලා දීමක් නේ. ත්‍රෙඩ් එකේ මදේ සම්පූර්ණෙන්ම උඹේනේ. ඒ නිසා මගේ නම ඕනේ නෑ බං. සම්පූර්ණ ක්‍රෙඩිට් ටික උඹට මචං. :):):)

    mata wadak na bun ubata thamai credits :)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ බාගත කල එකෙක් ඉන්නවනන් මටත් බාගතේ සංයුක්ත තැටියකට ලියල දීපියකො
     
    • Like
    Reactions: SIC

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    එළ මචං කට්ටියට සිරාවටම වැදගත් වේවි. මෙව්වා ලංකාවේ ඉඳන් SLT වලින් බාන්න ගියානම් Seeds අඩු නිසා අවුරුද්දක් විතර තිස්සේ බාගන පුලුවන් 25 GB නිසා ඔක්කොම ටික. මම ඩයලොග් කාර්ඩ් 50 දෙකක් දාගෙන මුල් 8 බාගත්තා ඉතිරි ටික බාගන්න ඕනේ හවසට 1.6 MBps වැදුනා මට නම්. රෙප් දෙන්න නම් මන් ගාව නෑ කලින් දුන්නු නිසා. මගේ නම මොකටද බං දැම්මේ.Photography මගේ subject එක නම් නෙමෙයි මචං මම ඒ උනාට මාරම ආසයි කොහොම උනත් ලොකු පිනක් මචං.

    normal dialog sim eke 1.6MB enawada ban? :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනේ බාගත කල එකෙක් ඉන්නවනන් මටත් බාගතේ සංයුක්ත තැටියකට ලියල දීපියකො

    ඔක්කොම 25 GB විතර වෙනවා අයියේ. ඔයාට ලේසිම වැඩේ ඩයලොග් 50 කාර්ඩ් තිනක් දාගෙන වැඩේ ගොඩ දාගන්න එක. මට නම් 21 MBps ඩොන්ගල් එකෙන් 1.6 MBps වදිනවා මේ ලින්ක්ස් ටික. :):):)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    normal dialog sim eke 1.6MB enawada ban? :dull:

    ඔව් බන්. අර KBB 50 ගහලා 678 ට යවන පැකේජ් එකෙන්. පැය දෙකක් දෙන්නේ. 21 MBps ඩොන්ගල් එකකින් බෑවේ බං බාගයක්. ඩිරෙක්ට් ලින්ක්ස් නිසා ඒ ස්පීඩ් ඒ වදිනවා බං 1.6 MBps මම අනික කොළඹත් නෙමෙයි ඉන්නේ. කොළඹ මීට වඩා වදිනවා ඇති මම මීගමුවේ. :):):)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔක්කොම 25 GB විතර වෙනවා අයියේ. ඔයාට ලේසිම වැඩේ ඩයලොග් 50 කාර්ඩ් තිනක් දාගෙන වැඩේ ගොඩ දාගන්න එක. මට නම් 21 MBps ඩොන්ගල් එකෙන් 1.6 MBps වදිනවා මේ ලින්ක්ස් ටික. :):):)

    එහෙනන් ඉතින් ලබන මාසෙ මුල ඒඩීඑස්එල් එකෙන් බාන්න ඕනි..16එම්බීපීස් :rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙනම් යකඩෝ සංයුක්ත තැටි වලට ගහලා ඉල්ලුවේ අහවල් එකටද. :angry::angry::angry:

    ඉවසන්න බැහැ රත්තරන් ලබන මාසෙ මුල වෙනකන්.... :baffled::baffled: