Photography කරන්න කැමති උන් වරෙව්
කිරියේ ගොඩක් අපේ සහෝදරවරු ඉන්නවා ජායාරූපකරණයට කැමති. ජායාරූපකරණය කියන්නෙත් එක්තරා විදිහකින් කලාව. ඒකට හොඳ කැමරාවක් වගේම හොඳ ඇහැක් තිබිලත් ගුණාත්මකභාවයෙන් පිරිපුන් ජායාරූපයක් ගන්න ප්රමාණවත් නැහැ. එයට හොඳ වර්ණ පාලනයක්, ආලෝකය භාවිතය ඇතුලු අංග ගොඩක් භාවිත කරන්නත් ඕනේ. නමුත් ඒ සඳහා ගුරුවරයෙක් ලඟට ගියොත් අතිවිශාල මුදල් නාස්තියක් වෙන නිසා ගොඩක් අය ඒ සඳහා පෙළෙඹෙන්නේ නැහැ. නමුත් වටහාගත යුතුයි හැමෝම පාහේ හොඳ කැමරාවක් එහෙමත් නැත්නම් Digital single-lens reflex camera (DSLR) වක් තමුන්ට තිබ්බත් තමුන් හොඳ ජායාරූප ශිල්පියෙකු නොවෙන වග. මේ නූල ගෙතෙන්නේ වෘත්තීමය ජායාරූප කරණය කරන ඔබ සඳහා නොවෙන්න පුලුවන්. නමුත් විනෝදය සඳහා ඒ කටයුත්ත කරන ඔබට දැන් ගන්නවාට වඩා හොඳ ගුණාත්මක භාවයෙන් යුතු ජායාරූපයක් ඔබටම ලබාගන්න පුලුවන් නම් ඔය විනෝදාංශයෙන් මීට වඩා තෘප්තිමත් වීමට ඔබට පුලුවන් වේවි. මේ සඳහා පාඩම් කියා දෙනු ලබන Ebooks අනන්තවත් ඇති. නමුත් ඒවා කියවන්න එලකිරියේ සහෝදරවරු ගොඩක් මා ඇතුලු සහෝදර වරු කැමති නිසා ආසාවට ඩවුන්ලෝඩ් කරගත්තත් ආයේ Hard Disc එකට කෙළවෙලා යනකන් නැවත් ඒ ebook එක විවෘත කිරීමට නොපෙළඹෙන නිසා Ebook ගැන කතා කරලා වැඩක් නැහැ. ඒ නිසා අද දෙන්න යන්නේ හැමෝටම වැදගත් වෙන වීඩියෝ ටියුටෝරියල් සෙට් එකක්. මේක නිකුත් කරලා තියෙන්නේ Lynda.com කියන වෙබ් අඩවිය මඟින් Ben Long කියන පුද්ගලයාගේ ඉගැන්වීම් වීඩියෝ මාලාවක් විදිහට.
මේක කලින් අපේ IDG සහෝදරයාත් නූලක් මඟින් ඉදිරිපත් කරලා තිබෙනවා. නමුත් ඔහුගේත් අවසරය ඇතුව අද දෙන්න යන්නේ සම්පූර්ණ පාඩම් මාලා 13 ක වීඩියෝ ටියුටෝරියල් සෙට් එකක්.
මේකේ තියෙන විශේෂත්වය තමයි එළකිරි වාසීන්ගේ හිතසුව පිණිස මා විසින් ටොරන්ට් සියල්ල බාගත කරගෙන Firedrive වලින් නැවත Upload කර Direct Links ලෙස ඔබට භාගත කරගැනීමට ලබා දීම. මෙන්න තියෙනවා සම්පූර්ණ පාඩම් මාලාව පහතින්. කැමති අය Direct Download කරගන්න.
Lynda.com - Foundations of Photography - 1 Exposure
Lynda.com - Foundations of Photography - 2 Lenses
Lynda.com - Foundations of Photography - 3 Black & White
Lynda.com - Foundations of Photography - 4 Composition
Lynda.com - Foundations of Photography - 5 Night & Low Light
Lynda.com - Foundations of Photography - 6 Specialty Lenses
Lynda.com - Foundations of Photography - 7 Macro & Close-Up
Lynda.com - Foundations of Photography - 8 Flash
Lynda.com - 9 Lens-Reversal Macro Photography
Lynda.com - 10 Shooting & Processing HDR Photographs
Lynda.com - 11 Shooting on the Road from Gear to Workflow
Lynda.com - 12 The Practicing Photographer
Lynda.com - 13 Travel Photography, Desert Road Trip
අනෙක් අයටත් වැදගත් වේවි කියලා හිතෙනවා නම් බම්ප් එකක් දාගෙන යන්න.

මේ ත්රෙඩ් එක ටයිප් කරල දාන්න කියල දුන්නෙ අපේ "Ridila™" සහෝදරය, ඒ හින්ද මේ ත්රෙඩ් එකේ කතෘ අයිතිය සම්පුර්ණයෙන්ම එයාට යන්න ඕනෙ!! මම කලේ ටොරන්ට් එක ඩිරෙක්ට් කරල දුන්න එක විතරයි.