ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලෙඩා මලත් බඩ නම් සුද්ද වුනා සිංහලු... :lol::lol::lol::P:rofl:

    QnNqeJ8.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් බයික් එකේ වටිනාකම නැතුව යනව බන් ඔය වගේ වැඩ කලාම :dull: කවුද ඕක කරපු කෙප්ප වස්ස:angry::oo: නූක් කරන්න ඕනෙ ඔකුන්ව :angry::angry:

    මචං hero+honda ගැන ටිකක් කතා කරමුද?:P
     
    • Like
    Reactions: chanakamanjula

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් බයික් එකේ වටිනාකම නැතුව යනව බන් ඔය වගේ වැඩ කලාම :dull: කවුද ඕක කරපු කෙප්ප වස්ස:angry::oo: නූක් කරන්න ඕනෙ ඔකුන්ව :angry::angry:

    :frown: මෝඩ කොටලුවෝ...... ඌ උවමනාවෙන් කරපු එකක් නෙවේ මේක..... :no:

    කොහොම උනාද කියලා හිතන්න බෑ...... :no: අපි කරේ, වයර් හානස් එකේ, ක්ලිප්ස් කිහිපයක් ගලවලා, සුද්ද කරලා, ආයෙත් ගහපු එක විතරයි........ :yes:

    Anyway, ආයේ තිබ්බ ගානට කරකවනවා ඉරිදාට..... ඩොටේ දී...... :P

    මූ කොහොමින් කොහොම හරි, මාව ඩොටේ ගෙන්වගන්න යන්නේ..... කෝකටත්, අර ටෝනි අයියද කවුද පොරගෙන් ප්‍රවේසම් වෙන්න ඕනා..... බුවා අර චමිතවත් අල්ල ගත්තනේ.... කසිප්පුවා නම්, ටෝනි අයියගේ සදා :love: එකනේ...... :rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැං ඕක ආපහු Showroom දාමු :P

    :rofl: ඔව් යකෝ හොදට හෝදලා ගත්තා නම්, ශෝ රූම් එකට දාන්න පුලුවන්...... :P

    ඒත් කොහේ හරි නවත්තලා තිබ්බ වෙලාවක, මොකක් හරි ටැංකිය උඩට වැටිලා, පොඩි හීරුම් පාරක් තියෙනවා..... ඒක දකිනකොට පපුව හෝස් ගාලා යනවා....... :( :(
     
    DonnieBrasco

    Member
    May 7, 2012
    480
    135
    0
    Austria
    මචන් උබල bike එකට 2T එහෙම දන්නැද්ද petrol එක්ක ?? මම නම් දානවා .. 12ltr වලට Rs . 10 විතර තෙල් දානවා ... any expert's guide???
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මචන් උබල bike එකට 2T එහෙම දන්නැද්ද petrol එක්ක ?? මම නම් දානවා .. 12ltr වලට Rs . 10 විතර තෙල් දානවා ... any expert's guide???

    :cool: මාත් දැන් දෙපාරක් විතර ෆුල් ටෑංක් කරලා 2T ටිකක් දැම්මා...... :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl: ඔව් යකෝ හොදට හෝදලා ගත්තා නම්, ශෝ රූම් එකට දාන්න පුලුවන්...... :P

    ඒත් කොහේ හරි නවත්තලා තිබ්බ වෙලාවක, මොකක් හරි ටැංකිය උඩට වැටිලා, පොඩි හීරුම් පාරක් තියෙනවා..... ඒක දකිනකොට පපුව හෝස් ගාලා යනවා....... :( :(

    ඕක ගැන හිතන්න එපා Hero+honda වල ටැංකි උඩ තියන කුට්ටම් පාරවල් එක්ක බලද්දී ඕව මොනවද
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    hero+honda වලට නම් odometer ඕනේ නැහැ
    ඒවගේ ටැංකිය උඩ තියන කුට්ටම් පාරවල් දිහා බලල කියන්න පුළුවන් කොච්චර දුවලද කියල :P
     
    • Like
    Reactions: harindugamlath

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පල්සරේ මීටර් රීසෙට් සීන් ගැන ඉන්දියන් ෆෝරම් වල තියෙන උත්තර දැක්කහම, ඉන්දියාවේ උන් ගැන දුක හිතෙනවා...... :lol: ලොල් උත්තර තියෙන්නේ...... :rofl:

    කෝ මේ මීටර් රීසෙට් බුවා..... දූවගෙන ගිහින් ඈති :love: එක හොයාගෙන.... අද වෙච්ච සීන් එක කියන්න..... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    hero+honda වලට නම් odometer ඕනේ නැහැ
    ඒවගේ ටැංකිය උඩ තියන කුට්ටම් පාරවල් දිහා බලල කියන්න පුළුවන් කොච්චර දුවලද කියල :P

    හපොයි අරූ පව් බන්..:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පල්සරේ මීටර් රීසෙට් සීන් ගැන ඉන්දියන් ෆෝරම් වල තියෙන උත්තර දැක්කහම, ඉන්දියාවේ උන් ගැන දුක හිතෙනවා...... :lol: ලොල් උත්තර තියෙන්නේ...... :rofl:

    කෝ මේ මීටර් රීසෙට් බුවා..... දූවගෙන ගිහින් ඈති :love: එක හොයාගෙන.... අද වෙච්ච සීන් එක කියන්න..... :P

    නෑ ඕයි නින්ද ගියා..:growl:

    ඕකෙ රෝද ගාවින් ගලවල බලමුද අද සෙන්සර් එක. 11.30ට වගේ ඉන්නවද?:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl: මම හිතුවේ දූවගෙන ටෝනි අයියා හොයාගෙන ගිහින් ඈති කියලා.... :P

    අද ශොප් එකට එනකොට 11 වගේ වෙයි..... හොස්පිට්ල් යන්න තියේ..... :dull: ඉන්ජෙක්ෂන් ගහන්නත් තියෙනෝ.... හෆොයි...... :(

    රෝදෙත් කැරකෙන්නේ නැතුව යයිද...... ?? :rofl: :P
     
    Status
    Not open for further replies.