|~ Lovers Avenue VI ~|

Jan 26, 2013
1,106
17
0
උදේම වැඩ පටන් ගන්න අයට ඉන්නේ මම සහ lucifer විතරද මන්ද...
කෝ මේ කස්ටිය....
 
Last edited:

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වෙන්න ඇති. ඉතින් කොහොමද, අද office ද?

    මන් ජොබ් කරන්න කැමති නැති නිසා ගෙදර ඉන්නෙ. අද ඔෆීස් එකේ වැඩිය වැඩක් නැද්ද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ මාසෙ අන්තිම නිසා ලේට් නයිට් ඩේටා ටික යුස් කර කර ෆිල්ම් බැලුවා

    :lol::lol: මරු. එච්චර ඉතුරු වෙලා තිබුණ ද?