කට්ට්ය සෑහෙන චැට් කරල වගේ ඊයෙ

මාලි අය්යේ gud mng... මම බැලුව අද කවුරුත් නැද්ද කියල...![]()
තාම කට්ටිය පරණ ඒව කියවනව ද දන්නෙ නෑ 

Good Morningතාම කට්ටිය පරණ ඒව කියවනව ද දන්නෙ නෑ
![]()
http://www.elakiri.com/forum/showpost.php?p=16717036&postcount=2401
මේක දැම්මට කමක් නැද්ද මංදා
ඒ උනාට මෙතන අර හැම වෙලේම කෑ ගහන කූල නිසා නොදත් බෑ![]()
Hi Truth... කූල කිවුවෙ DJ Ice Cold ටද? මොකද්ද මේ?වෙන්න ඇති. ඉතින් කොහොමද, අද office ද?
http://www.elakiri.com/forum/showpost.php?p=16717036&postcount=2401
මේක දැම්මට කමක් නැද්ද මංදා
ඒ උනාට මෙතන අර හැම වෙලේම කෑ ගහන කූල නිසා නොදත් බෑ![]()



මන් ජොබ් කරන්න කැමති නැති නිසා ගෙදර ඉන්නෙ. අද ඔෆීස් එකේ වැඩිය වැඩක් නැද්ද?
තාම වැඩ පටන් ගත්තේ නැ..
ලේසි වැඩ ද තියෙන්නෙ? දවල් වෙලා පටන් ගන්නෙ?
අපෝ නැ අනේ design කරන්න තියෙන්නේ
නෑ මාසෙ අන්තිම නිසා ලේට් නයිට් ඩේටා ටික යුස් කර කර ෆිල්ම් බැලුවාඑහෙනම් පාටි එකක් තියෙන්න ඇති?![]()
නෑ මාසෙ අන්තිම නිසා ලේට් නයිට් ඩේටා ටික යුස් කර කර ෆිල්ම් බැලුවා

මරු. එච්චර ඉතුරු වෙලා තිබුණ ද?