මං දන්නෙ එකෙක්ගෙ ලැප් එකෙ පිටින් ගහන ඩ්‍රයිවර්ස් ගන්නෙ නෑනෙaloo aloo

මං දන්නෙ එකෙක්ගෙ ලැප් එකෙ පිටින් ගහන ඩ්‍රයිවර්ස් ගන්නෙ නෑනෙ
නෝටිෆිකේශන් වල ට්‍රේ එකේ බැලුවහම පෙන්නවා ඩිවයුසස් අල්ලන එක නෑ කියලා
අප්ඩේට් කලාට හරි යන්නෙ නෑ![]()
මැසේජ් නෑමොකක් ද හරියට ම එන මැසේජ් එක? BIOS වලින් ඩිසේබල් කරල එහෙම නැහැනෙ?
මැසේජ් නෑ
පිටින් ගහන පෙන් වැඩ නෑ
මං නිකමට බැලුවා අර ටාස්ක් බාර් එකෙ නෝටිෆිකේශන්ස් පෙන්නන එකෙ ප්‍රොපර්ටීස් එකෙ පෙන්නවා ඩිවයි අල්ලන එක නොට් ඉන්ස්ටෝල්ඩ් කියලා
මෙහෙම කිව්වට තේරෙන එකක් නෑ
මං රෑට උගෙන් ඉමේජ් එකක් ඉල්ලන් බුකියෙන් දාන්නම්කෝ
ලඟදී වින්ඩෝස් දාල ඊට පස්සෙයි නැත්තෙ

ඔව් ඔව් උදේම ඇවිත් බලල ගියේසුභම සුභ දවසක් වේවා....!! උදේම එනව නේද...![]()
ඒකනේඋදේම වැඩ පටන් ගන්න අයට ඉන්නේ මම සහ lucifer විතරද මන්ද...
කෝ මේ කස්ටිය....

මෝනිං ලොකු අයියාකට්ට්ය සෑහෙන චැට් කරල වගේ ඊයෙ
වින්ඩෝස් අවුල් ගියාමත් ඔහොම වෙනවා. මගේ ඔහොම එකක් වෙලා ආයේ වින්ඩෝස් දැම්මම හරි ගියාමැසේජ් නෑ
පිටින් ගහන පෙන් වැඩ නෑ
මං නිකමට බැලුවා අර ටාස්ක් බාර් එකෙ නෝටිෆිකේශන්ස් පෙන්නන එකෙ ප්‍රොපර්ටීස් එකෙ පෙන්නවා ඩිවයි අල්ලන එක නොට් ඉන්ස්ටෝල්ඩ් කියලා
මෙහෙම කිව්වට තේරෙන එකක් නෑ
මං රෑට උගෙන් ඉමේජ් එකක් ඉල්ලන් බුකියෙන් දාන්නම්කෝ
ලඟදී වින්ඩෝස් දාල ඊට පස්සෙයි නැත්තෙ

වෙනසක් නෑ ඉතින් සුපුරුදු පරිදි ඉන්නවාසුභ උදෑසනක් මල්ලී. මොකෝ අද වෙන්නෙ?
රෙප් ඉවරයි බංකවුරු හරි රෙපක් දෙන්න
යටම රතු එකක තීනවා දකිද්දි මොකක්ද මොකක්ද වගේ![]()
ගොක් කොල පේන තත්වයක්ද තියෙන්නෙයාළුවා;16720817 said:අසනීප වෙලා ඉන්නෙ හොඳටම. එන්න වෙන්නෙ නෑ වැඩිය...![]()
යාළුවා;16720817 said:අසනීප වෙලා ඉන්නෙ හොඳටම. එන්න වෙන්නෙ නෑ වැඩිය...![]()

අය්යෝ ඒ මොකද.....![]()
දන්නෑ බං.ගොක් කොල පේන තත්වයක්ද තියෙන්නෙ
උණ නං බැස්ස සෑහෙන්න. ඩෙංගුද දන්නෙත් නෑ 
ගොක් කොල පේන තත්වයක්ද තියෙන්නෙ
